හෙට අරගලයට ඵන්න ඵපා භයානකයි..💥☠️

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...😖
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    9 අපි හැමෝම එකතුවෙමු
    උද්දච්ච මානසික රෝගියා එලවමු.
    #gohomegota2022

    මෙහෙම දාන්නේ මොකක් හරි හේතුවක් නිසා..තොපිට තේරෙන්නේ නැද්ද?💥💥💥💥

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    MuGiAfh.gif
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    කමක් නෑ පොන්නයෝ. රට වෙනුවෙන් කියලා මිනී මරුවෙක් ජනාධිපති කරපු එකේ අපේම උන්ගේ බෝම්බ පාරකින් මැරෙන එක සැපයී.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    මෙහෙම දාන්නේ මොකක් හරි හේතුවක් නිසා..තොපිට තේරෙන්නේ නැද්ද?💥💥💥💥

    ඔය වැරදියට ගන්න එපා.
    මිනිස්සු කරන්නේ සාමකාමී අරගලයක්. අපි එක පුළුවන් විදියට කරලා එන්නම්.

    ආයේ නාගන්න ආසාවක් නැහැ නේද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...😖
    Anith ranilge gal kolla
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,786
    113
    එකමත් එක රටක
    නන්දසේන හෙන විරුව කියල නේද උස්සගෙන ආවේ.? ජෙප්පොන්ට බය වෙලාද ඒපාර?

    තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...😖
    හෙට නන්දසේනයගේ කුට්ටමේ තුනෙන් එකක්වත් ඌට ඉතිරිවෙයිද.?
    ------ Post added on Jul 8, 2022 at 12:07 PM
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    තොපි වගේ පකයලා මක බෑ වෙලා යන්න ඕනේ. රටට මෙච්චර කෙල වෙලත් තාම ලජ්ජා නැද්ද තොපිට කුලියට උනත් කඩේ යන්න.බල්ලන්ට ජාතක වෙච්ච උන්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අන්තරේ රැලිය නවත්තන එක උසාවියෙන් පිලිඅරගෙන නෑලු. දැන් මේකෙ ත්‍රෙඩ් දදා නොඉද ගිහින් ගෝටගෙ නැපිය මාරු කරන්න, තෙත් වෙලා ඇත්තෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    බයියන්ට ශෙයාර් වෙන මැසේජ් කිරියෙ දාන්න එපා පොන්ස්

    උබල නන් යන්න තියා හිතන්නවත් එපා වැරදිල මහින්ද ඕනි කිව්වොත් ජොකා ඔලුවෙන් ගලවල එවයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ජෙප්පො බෝම්බ හදන වීඩියෝ ඵකක් FB ඵකේ ගියාලු නේද..අරගලයට හෙට ඵන්න ඵපා..ඔය ගේන බෝම්බයක් වැරදීමකින් මිනිස්සු අතරම පිපුරුවොත් මොකෝ වෙන්නේ..හෙට සෙනසුරාදා දවසේ තමන්ගෙ වැඩක් කරන් හිටපන් ගෙවල් වලට වෙලා..ෆිල්ම් ඵකක් බලපං.වැඩිපුර නිදාගනින්.උඹලගේ හොඳටයි කියන්නේ...අරගල කරල රටේ ජනාධිපතිව ගෙදර යවන්න බෑ..නීතියෙන්වත් ඒකට ඉඩක් නෑ.තුනෙන් දෙකේ බලේ තියෙන්නෙත් ජනපතිට..නිකන් බොරුවට මහන්සි වෙන්න ඵපා අව්වෙ පිච්චි පිච්චී...😖
    ඔව් මේක නම් ඇක්ටක් තමා . වෙන අටලබ්බක් නෑ . අපේ උන් බැරියර් ගාවට ඇවිත් බෙරිහන් දීලා කූඩාරම් ගහයි. තුන්වෙනි ලෝකේ රටවල අනිවාර්‍යෙන් බැරියර් කඩන් වෙඩි කාගෙන ගිහින් පාලායන් එලියට අරන් රටේ ව්යවස්ථාදායකයේ අධීකරණයේ බලය අල්ලගන්න ඕනේ . ආරක්ශ සේවා ජනතාව පැත්ත්තට එන්න ඕනේ . ඒත් ඒම වෙන් නෑ ලංකාවෙ . වෙන එකම දේ මෙකට හුරු වෙන එක අවිහිංසාව නම් සංකල්පය
     
    • Like
    Reactions: praveenKF