හෙට ඉදන්වත් මේ දෙන්න ඉස්කෝලේ යයි නේද ?

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    අඩේ හෙට ඉදන්වත් ජෝසප් ස්ටලිනුයි මහින්ද ජයසිංහයි ඉස්කෝලේ යයි නේද උගනන්න ? එක පොරක් නං අන්තිමට ඉස්කෝලේ උගන්නන්න ගිහින් තියෙන්නේ 1997,
    ආය ඉස්කෝල වල ඉසට්‍රයික් නං නෑ කියල ෂුවර්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    අඩේ හෙට ඉදන්වත් ජෝසප් ස්ටලිනුයි මහින්ද ජයසිංහයි ඉස්කෝලේ යයි නේද උගනන්න ? එක පොරක් නං අන්තිමට ඉස්කෝලේ උගන්නන්න ගිහින් තියෙන්නේ 1997,
    ආය ඉස්කෝල වල ඉසට්‍රයික් නං නෑ කියල ෂුවර්
    නෑ.
    ඇයි දන්නවද හේතුව.. මම දන්නාතරමින් (වැරදි නම් නිවැරදි කරන්න) ලංකා‌වෙ තියන කම්කරු නීති වලට අනුව සේවකයන් සංඛ්‍යාව එක අගයකට වඩා වැඩි (මට හරියටම ගාන මතක නැහැ 1000ක් කියල හිතන්නකො) ආයතනවල යුනියන් වලට ෆුල් ටයිම් යුනියන් වැඩ කරන්න පත්කරගන්න පුලුවන් එක්තරා සේවකයන් සංඛ්‍යාවක් (5ක් කියලා හිතමු) එතකොට එයාල පඩි ගන්න නමුත් ෆුල් ටයිම් යුනියන් එකට වැඩ කරන්නෙ. ඔය යුනියන් වලින් කරන්නෙ සේවකයන්ගෙ සුභසාධනයනෙ. ඉතිං සේවකයො ප්‍රමාණය වැඩි උනාම ෆුල් ටයිම් පිරිසක් ඉන්න ඔ්න ඒ දේවල් කරන්න.

    හරියට ක්‍රීඩකයො වගේ. ඔය සමහර ක්‍රීඩකයො ඉන්නෙ බැංකුවල, විවිද ආයතන වල පත්වීම් ලැබෙන්නෙ. එයාල ඒ ආයතනවල වැඩකරන්නෙ නැහැ. ෆුල් ටයිම් ස්පෝට්ස් කරන්නෙ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අඩේ හෙට ඉදන්වත් ජෝසප් ස්ටලිනුයි මහින්ද ජයසිංහයි ඉස්කෝලේ යයි නේද උගනන්න ? එක පොරක් නං අන්තිමට ඉස්කෝලේ උගන්නන්න ගිහින් තියෙන්නේ 1997,
    ආය ඉස්කෝල වල ඉසට්‍රයික් නං නෑ කියල ෂුවර්
    මහින්ද ජයසින්හ අධ්‍යාපන ඈමති කරලා ප්‍රශ්ණේ ඉවරම කරලා දානවා
     
    • Like
    Reactions: AKI-SL

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    නෑ.
    ඇයි දන්නවද හේතුව.. මම දන්නාතරමින් (වැරදි නම් නිවැරදි කරන්න) ලංකා‌වෙ තියන කම්කරු නීති වලට අනුව සේවකයන් සංඛ්‍යාව එක අගයකට වඩා වැඩි (මට හරියටම ගාන මතක නැහැ 1000ක් කියල හිතන්නකො) ආයතනවල යුනියන් වලට ෆුල් ටයිම් යුනියන් වැඩ කරන්න පත්කරගන්න පුලුවන් එක්තරා සේවකයන් සංඛ්‍යාවක් (5ක් කියලා හිතමු) එතකොට එයාල පඩි ගන්න නමුත් ෆුල් ටයිම් යුනියන් එකට වැඩ කරන්නෙ. ඔය යුනියන් වලින් කරන්නෙ සේවකයන්ගෙ සුභසාධනයනෙ. ඉතිං සේවකයො ප්‍රමාණය වැඩි උනාම ෆුල් ටයිම් පිරිසක් ඉන්න ඔ්න ඒ දේවල් කරන්න.

    හරියට ක්‍රීඩකයො වගේ. ඔය සමහර ක්‍රීඩකයො ඉන්නෙ බංකුවල, විවිද ආයතන වල පත්වීම් ලැබෙන්නෙ. එයාල ඒ ආයතනවල වැඩකරන්නෙ නැහැ. ෆුල් ටයිම් ස්පෝට්ස් කරන්නෙ.
    දැනුවත් කරාට තැන්ක්ස් මචන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    අඩේ හෙට ඉදන්වත් ජෝසප් ස්ටලිනුයි මහින්ද ජයසිංහයි ඉස්කෝලේ යයි නේද උගනන්න ? එක පොරක් නං අන්තිමට ඉස්කෝලේ උගන්නන්න ගිහින් තියෙන්නේ 1997,
    ආය ඉස්කෝල වල ඉසට්‍රයික් නං නෑ කියල ෂුවර්
    උන් මොන්ටිසෝරි අරින්න ඕනේ ළමාවිය සංවර්ධන කරන්න
     
    • Like
    Reactions: AKI-SL

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    නෑ.
    ඇයි දන්නවද හේතුව.. මම දන්නාතරමින් (වැරදි නම් නිවැරදි කරන්න) ලංකා‌වෙ තියන කම්කරු නීති වලට අනුව සේවකයන් සංඛ්‍යාව එක අගයකට වඩා වැඩි (මට හරියටම ගාන මතක නැහැ 1000ක් කියල හිතන්නකො) ආයතනවල යුනියන් වලට ෆුල් ටයිම් යුනියන් වැඩ කරන්න පත්කරගන්න පුලුවන් එක්තරා සේවකයන් සංඛ්‍යාවක් (5ක් කියලා හිතමු) එතකොට එයාල පඩි ගන්න නමුත් ෆුල් ටයිම් යුනියන් එකට වැඩ කරන්නෙ. ඔය යුනියන් වලින් කරන්නෙ සේවකයන්ගෙ සුභසාධනයනෙ. ඉතිං සේවකයො ප්‍රමාණය වැඩි උනාම ෆුල් ටයිම් පිරිසක් ඉන්න ඔ්න ඒ දේවල් කරන්න.

    හරියට ක්‍රීඩකයො වගේ. ඔය සමහර ක්‍රීඩකයො ඉන්නෙ බැංකුවල, විවිද ආයතන වල පත්වීම් ලැබෙන්නෙ. එයාල ඒ ආයතනවල වැඩකරන්නෙ නැහැ. ෆුල් ටයිම් ස්පෝට්ස් කරන්නෙ.
    ඕක නම් අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ... යූනියන් හොඳද නරකද කියන එක වෙනම කතාවක්. ඒක ආර්ථිකේට බලපාන විදිහ ඒකෙම අතුරු කතාවක්. ඒත් හැමදේම දේශපලනීකර්ණය කරලා කියම්න පළවෙනි එකත් යූනියන්.
    හැබැයි යූනියන් ලීඩර්ලා නීතියට පිටින් යමක් කරලා නෑ කියන්න් දන්නෙ කීයද ? ඔය නීතිය වෙනස් කරයිද ? පුළුවන් ද ?$
     
    • Like
    Reactions: a2mdb