හෙට ඉදල සති 02ක් ලොක් Down

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    I'm so proud of my Army... Yes, MY ARMY...MY HEROES...MY LOVE
    ❤

    E8ksbqIXMAQQQ7E.jpg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mata thiyana prashne rata lock down karana eka kese wethath
    ayi asadithayo wadi pathiwath wahan naththe
    kalin parawal gane hari wahuwane
    ape game gewal 7 ka asadithayo innawa
    kisima sancharana simawak naha
    phi la enne naha phone eken katha karanawa witharai
    e madiwata asadithayaonge gedara positive nathi un inne pare
    mona huyannakda me wenne
     
    • Like
    Reactions: NRTG

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mata thiyana prashne rata lock down karana eka kese wethath
    ayi asadithayo wadi pathiwath wahan naththe
    kalin parawal gane hari wahuwane
    ape game gewal 7 ka asadithayo innawa
    kisima sancharana simawak naha
    phi la enne naha phone eken katha karanawa witharai
    e madiwata asadithayaonge gedara positive nathi un inne pare
    mona huyannakda me wenne
    එහෙම වැඩි නැති තැන කියලා නෑ දැන් හැමතැනම ඉන්නව .. කෙල වෙලා තියෙන්නේ .. දැන් නැති උන් කව්ද ඇති උන් කව්ද හොයන බෑ .. PHI ලට ගෙවල් වලට ඇවිල්ල බලන්න පුළුවන් limit පැනල තියෙන්නේ .. දැන් දෙවියන්ටනේ බාර දීල තියනව කිව්වේ .... උන්ට මොනවහරි දීල බලන්න එහෙනං පඩුරක්වත්
     
    • Sad
    Reactions: Gonawala_GUNE

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඔය ගු ඇන් පි බඩු කියන ඒව ගනන් ගන්ඩ ඕන කමක් නැ, ඕකුන් ඔය කුහකකමට කියවන්නෙ..ඔකුන්ට ඇති මහජන ප්‍රසාදයක් නැ හෙට චන්දෙ තිබ්බත් උන් පරාදයි..
    Wish you die with corona
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    thawa deyak
    kalin lock down dekama kare mase 20 kittu karala
    ethakota pvt sector ekata basic hari denna kiyala push karanna puluwan
    next month mada wenakota ara gaththama e maseth sathiyak ho dekek wada
    rajayen dena sahana sahenna ithuru kara ganna puluwan me kramen

    1st ekatanam hama ekatama sahanadara dunna ekanam kelinma chande kata nisa karapu deyak kiyala mondisori podi unuth dannawa
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    සති හයක් යනතුරැ රට වහන්නේ නෑ ...
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
    ඇයි ඒ සති 6ක්‌ කියල දාල තියෙන්නෙ? 🙁 කොහොමත් මෙහෙම තව සති 6 ක්‌ ගියහම වහන්න දෙයක් ඉතිරි වෙන්නෙ නැති වෙයි. 🙄
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සති හයක් යනතුරැ රට වහන්නේ නෑ ...
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
    ආන්ඩුව තීරන ගන්නෙ විද්‍යාත්මක විදියට. සෞක්‍ය අන්ශ වල උපදෙස් අරගෙන ගත්ත තවත් බුජ්ජිමත් තීරණයක් !! රැස්පොට් ස

    Bump
    ------ Post added on Aug 12, 2021 at 6:17 PM
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇයි ඒ සති 6ක්‌ කියල දාල තියෙන්නෙ? 🙁 කොහොමත් මෙහෙම තව සති 6 ක්‌ ගියහම වහන්න දෙයක් ඉතිරි වෙන්නෙ නැති වෙයි. 🙄
    hmm

    ආන්ඩුව තීරන ගන්නෙ විද්‍යාත්මක විදියට. සෞක්‍ය අන්ශ වල උපදෙස් අරගෙන ගත්ත තවත් බුජ්ජිමත් තීරණයක් !! රැස්පොට් ස

    Bump
    ------ Post added on Aug 12, 2021 at 6:17 PM
    ane manda..habayi oka fb 1n copy paste kale
    ------ Post added on Aug 12, 2021 at 6:21 PM
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කියල මොකක්ද පොන්නයො අමුතුවෙන් උනේ??? මොන සක්කිලිද තොපි..

    මිනිස්සු ඉන්දියාවේ ගිහින් ලෙඩේ හදාගෙන ආවද?. අප්‍රියෙල් 8-9 ඩෙල්ට ලංකාවේ තියනවා කියල කියද්දීත්. වසන්ත සැණකෙළි තිබ්බ. ඊට පස්සේ බුජ්ජි අන්සේ දාල ඩෙල්ට ඔක්කොම හොයා ගත්තයි කිව්වා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    යාප අයිය කියන ඒව විතරයි අපි පිලිගන්නෙ. 😌