හෙට ඉදල සති 02ක් ලොක් Down

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හෙට කියයි බන්. මන් කලින් ඉදන් ම
    කිව්වේ FRIDAY KIYLLA.IWASAN IDAN
    වහයි.අද හො හෙට උදේ කියයි

    🔴 Special meeting underway on the current health situation. As i said friday is the day.

    මොනවද වැහුවේ ලාමක පොන්නයෝ? උබ දන්න දේශපාලනේ. අනේ නිකං පුක දී වැනසී.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,280
    10,551
    113
    බොරු නොකියා ඉදල්ලා යකෝ.. නිකන් පෞ පුරෝ ගන්නවා:lol:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබලා අම්මගේ අහවල් එකද ලොක්. රත්නපුර මන්ත්‍රී කෙනෙක්ගේ රියදුරු එක්ක සමලිංගික සේවනයේ නිරත වෙන කුමාරයි, @yapa100 පයි කොටවපන්.
     
    • Like
    Reactions: Upekairon

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ‘ආර්ථිකය රැකගන්න ජීවිත බිලිදුන්නොත් වෙන දේ’..- හිටපු මහ බැංකු ලොක්කෙක් හෙලි කරයි..
    ආර්ථිකය රැකගන්න ජීවිත බිලිදුන්නොත් වෙන දේ’..- හිටපු මහ බැංකු ලොක්කෙක් හෙලි කරයි..

    ඌරෙකුට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ හැකි වුවත් මිනිස් ජීවිතයකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ නොහැකි නිසා ටික කාලයකට රට වසා නොදැමුවහොත් ගොවියන්ගේ වෛද්‍යවරුන්ගේ සිට විද්‍යාඥයින් දක්වා වටිනා ජීවිත රටට අහිමිවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අවධාරණය කරයි.

    “ඌරෙක් ගත්තොත් වෙළෙඳපොළ තුළ වටිනාකමක් දෙන්න පුළුවන්. නමුත්, මනුෂ්‍යයාට එවැනි වටිනාකමක් දෙන්න බෑ. මේ වගේ තීරණාත්මක අවස්ථාවක පිරිවැය අඩුම මාර්ගය තමයි අනුගමනය කරන්න ඕන.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    🔴 විශේෂ අනාවරණය

    අද (13) මධ්‍යම රාත්‍රී 12:00 සිට මුළු දිවයිනම 'ලොකප්' කිරීමට රජය සූදානම් බව වාර්තා වේ. එහි විශේෂ නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය.

    ඊයේ සෞඛ්‍ය අංශ සහ ජනාධිපතිවරයා අතර ඇතිවූ විශේෂ හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර අද කොවිඩ් මර්ධන බලකාය සහ ජනාධිපතිවරයා රැස්ව ඉහත තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ සංචරණ සීමා තත්වයට එහා ගිය වසා දැමීමක් රටට අවශ්‍යව ඇති බවයි.

    මේ පිළිබඳ වැඩි විස්තර කාටත් කලින් ජස්ට් ඉන් නිව්ස් හරහා බලාපොරොත්තුවන්න.

    Source-


    Just in news 😂😂😂😂😂😂😂
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොනව උනත් මහින්ද ලොක්කා කෙලින් කටින් හිටියනම් මෙහෙම මිනිස්සු මැරෙන්න දෙන්නේ නෑ. මේ මිලිටරි හුට්ටලාට මැරෙන මිනිස්සු ගානත් තවත් එක ඉලක්කමක් විතරයි. වල් බල්ලෝ.
     
    • Like
    Reactions: IMMuhandiram