
විශේෂ අනාවරණය
අද (13) මධ්‍යම රාත්‍රී 12:00 සිට මුළු දිවයිනම 'ලොකප්' කිරීමට රජය සූදානම් බව වාර්තා වේ. එහි විශේෂ නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය.
ඊයේ සෞඛ්‍ය අංශ සහ ජනාධිපතිවරයා අතර ඇතිවූ විශේෂ හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර අද කොවිඩ් මර්ධන බලකාය සහ ජනාධිපතිවරයා රැස්ව ඉහත තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ සංචරණ සීමා තත්වයට එහා ගිය වසා දැමීමක් රටට අවශ්‍යව ඇති බවයි.
මේ පිළිබඳ වැඩි විස්තර කාටත් කලින් ජස්ට් ඉන් නිව්ස් හරහා බලාපොරොත්තුවන්න.
Source-