හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    end of moth salary eka balan ne ban serama karanne....

    ඒක නිකන් කැරට් අලයක් වගේ දෙයක්. මම මේ ගෙදර ඉඳපු මාසෙට ලක්ෂ එකහමාරක බිස්නස් එකක් සෙට් වුනා. තාමත් මම මාසෙට 20,000ක් හම්බෙන ජොබ් එකට යන්න ඕනද? :(
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඒක නිකන් කැරට් අලයක් වගේ දෙයක්. මම මේ ගෙදර ඉඳපු මාසෙට ලක්ෂ එකහමාරක බිස්නස් එකක් සෙට් වුනා. තාමත් මම මාසෙට 20,000ක් හම්බෙන ජොබ් එකට යන්න ඕනද? :(

    මොනවද උබ බිස්නස් කරන්නෙ
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මොනවද උබ බිස්නස් කරන්නෙ

    ඒක නම් මේ එක දිගට එන එකක් නෙමෙයි. වන් ටයිම් බිස්නස් එකක්. ෂොපිෆයි කරන්න ඉන්නේ. ඒ එක්කම ෆයිවර් කරනවා. මේ දවස්වල අවුල නිසයි තව හිතන්නේ.