හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්

    අඩෝ හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ. ට්‍රාන්ස්පෝට් බස් එකේ එන්නලු පාස් දීලලු තියෙන්නේ බස් එකට. මේ සතියේ දවස් තුනක් වැඩ කරනවලු. අනික හෙට අවුරුදු දවස. 20 වෙනිදා ඉඳන් කොහොමත් වැඩ පටන් ගන්නවලු. කොහොමද බන් මෙහෙම කරන්නේ. අතවශ්‍ය සේවා නෙමෙයිනේ. ඇඟලුම් වලට අපි අයිති වෙන්නේ. ධම්මික පෙරේරා කෝටි 7 දීපු නිසාද මූට නීතියෙන් අවුලක් නැත්තේ? :confused:
     
    • Like
    Reactions: Mandalorian

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අඩෝ හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ. ට්‍රාන්ස්පෝට් බස් එකේ එන්නලු පාස් දීලලු තියෙන්නේ බස් එකට. මේ සතියේ දවස් තුනක් වැඩ කරනවලු. අනික හෙට අවුරුදු දවස. 20 වෙනිදා ඉඳන් කොහොමත් වැඩ පටන් ගන්නවලු. කොහොමද බන් මෙහෙම කරන්නේ. අතවශ්‍ය සේවා නෙමෙයිනේ. ඇඟලුම් වලට අපි අයිති වෙන්නේ. ධම්මික පෙරේරා කෝටි 7 දීපු නිසාද මූට නීතියෙන් අවුලක් නැත්තේ? :confused:

    අතවශ්‍ය සේවා වලින් පුලුවන්ද උබට මට රටට කන්න දෙන්න ...උබලගේ FIELD වැඩ කරේ නැත්නම් අබිමානවත් රාජ්‍ය සේවය කන්න නැතුව මැරෙනව ...ඔය රණවිරුවන්ට සුවවිරුවන්ට කන්න දෙන්නෙත් GARMENT එකේ මහන කෙල්ලෝ තමයි
     
    • Like
    Reactions: D_Mad

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අතවශ්‍ය සේවා වලින් පුලුවන්ද උබට මට රටට කන්න දෙන්න ...උබලගේ FIELD වැඩ කරේ නැත්නම් අබිමානවත් රාජ්‍ය සේවය කන්න නැතුව මැරෙනව ...ඔය රණවිරුවන්ට සුවවිරුවන්ට කන්න දෙන්නෙත් GARMENT එකේ මහන කෙල්ලෝ තමයි

    එහෙනම් ඇයි අනික් ගාමන්ට් එහෙම වහල තියෙද්දී මේක විතරක් වැඩ කරන්නේ? :confused::confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අඩෝ හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ. ට්‍රාන්ස්පෝට් බස් එකේ එන්නලු පාස් දීලලු තියෙන්නේ බස් එකට. මේ සතියේ දවස් තුනක් වැඩ කරනවලු. අනික හෙට අවුරුදු දවස. 20 වෙනිදා ඉඳන් කොහොමත් වැඩ පටන් ගන්නවලු. කොහොමද බන් මෙහෙම කරන්නේ. අතවශ්‍ය සේවා නෙමෙයිනේ. ඇඟලුම් වලට අපි අයිති වෙන්නේ. ධම්මික පෙරේරා කෝටි 7 දීපු නිසාද මූට නීතියෙන් අවුලක් නැත්තේ? :confused:

    උබ Hayles fabric එකේද බන් කලුතර.. :confused:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අඩෝ හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ. ට්‍රාන්ස්පෝට් බස් එකේ එන්නලු පාස් දීලලු තියෙන්නේ බස් එකට. මේ සතියේ දවස් තුනක් වැඩ කරනවලු. අනික හෙට අවුරුදු දවස. 20 වෙනිදා ඉඳන් කොහොමත් වැඩ පටන් ගන්නවලු. කොහොමද බන් මෙහෙම කරන්නේ. අතවශ්‍ය සේවා නෙමෙයිනේ. ඇඟලුම් වලට අපි අයිති වෙන්නේ. ධම්මික පෙරේරා කෝටි 7 දීපු නිසාද මූට නීතියෙන් අවුලක් නැත්තේ? :confused:

    Call 119 :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    වැඩට පල.... වැඩට පල... අන්තිමට උඹලම තමයි ඤරු ඤුරු ගාන්නේ පඩියෙන් බාගයයි හම්බුනේ අරකයි මේකයි කියලා. ඇරත් අර මනුස්සයා අධාර කරපු කෝටි 7 හොයාගන්නත් එපැයි....:lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබලට ගියාට මහන්න orders නම් නැතුව ඇති මචන්.. Bodyline , Mas වලත් orders ගොඩක් cancel වෙලා.. උන්ට raw materials ඇවිල්ලත් නැහැ ලගදි..

    ධම්මිකය Medical staff ඇදුම් ටිකක් මහන්න orders ගත්තද දන්නෙ නැහැ මචන්..
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    වැඩට පල.... වැඩට පල... අන්තිමට උඹලම තමයි ඤරු ඤුරු ගාන්නේ පඩියෙන් බාගයයි හම්බුනේ අරකයි මේකයි කියලා. ඇරත් අර මනුස්සයා අධාර කරපු කෝටි 7 හොයාගන්නත් එපැයි....:lol:

    ඔව් ඒවටත් එක්ක අපේ පඩියෙන්ම කපයි. මම නවතින්න හිටියේ බන් කොහොමත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ, හරි නම් මේ සතියම අවුරුදු නිවාඩුව දෙන්න තිබ්බේ.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    උබලට ගියාට මහන්න orders නම් නැතුව ඇති මචන්.. Bodyline , Mas වලත් orders ගොඩක් cancel වෙලා.. උන්ට raw materials ඇවිල්ලත් නැහැ ලගදි..

    ධම්මිකය Medical staff ඇදුම් ටිකක් මහන්න orders ගත්තද දන්නෙ නැහැ මචන්..

    අපි ප්‍රින්ටින් බන්. මෙඩිකල් ස්ටා ඇඳුම් වල මොන ප්‍රින්ටින් ද බන්. සේරම වික්ටෝරියාස් සික්‍රට් එව්වයි, ටෙස්කෝ එව්වයි එන්නේ.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ඇයි ධම්මික පෙරේරට එයාගේ කොම්පනි පටන් ගන්න පුලුවන්ද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් ඇයි අනික් ගාමන්ට් එහෙම වහල තියෙද්දී මේක විතරක් වැඩ කරන්නේ? :confused::confused:
    අනිත් ගාමන්ට් වලින්ද උඹට පඩි ගෙවන්නේ නැත්තං උඹ වැඩ කරන කොම්පනියෙන්ද ?
    උඹ non-executive ග්‍රේඩ් එකක නං හෙට වැඩ කරනවට double OT දෙන්න ඕන. හැබැයි වැඩට එන්න කියන්න පුළුවන්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපි ප්‍රින්ටින් බන්. මෙඩිකල් ස්ටා ඇඳුම් වල මොන ප්‍රින්ටින් ද බන්. සේරම වික්ටෝරියාස් සික්‍රට් එව්වයි, ටෙස්කෝ එව්වයි එන්නේ.

    උබලට victoria's secret කොහෙන්ද එන්නෙ Bodyline එකෙන්ද ද MAS ද..

    ඇදිරිනීතියට කලින් ඉවර කරපු නැති orders ඇති මචන්.. ඒකයි උබලට එන්න කියනව ඇත්තෙ..
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    අඩෝ හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ. ට්‍රාන්ස්පෝට් බස් එකේ එන්නලු පාස් දීලලු තියෙන්නේ බස් එකට. මේ සතියේ දවස් තුනක් වැඩ කරනවලු. අනික හෙට අවුරුදු දවස. 20 වෙනිදා ඉඳන් කොහොමත් වැඩ පටන් ගන්නවලු. කොහොමද බන් මෙහෙම කරන්නේ. අතවශ්‍ය සේවා නෙමෙයිනේ. ඇඟලුම් වලට අපි අයිති වෙන්නේ. ධම්මික පෙරේරා කෝටි 7 දීපු නිසාද මූට නීතියෙන් අවුලක් නැත්තේ? :confused:

    hukanawa :sorry: ow bn sali tiyenawanam lankawe ona magulak karanna puluwan!