හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    munta weda karannath be, padith ona okkoma ...:confused:


    පකක් කතා කරනවා. මේ වැඩ කරන්න ගියා කියල උන් අපිට පඩි ගෙවන්නේ නෑ. හරි නම් අපිට ඕටි 1 වගේ තුන් ගුණයක් ගෙවන්න ඕන. ඒත් අපිට එහෙම වැටෙන්නේ නෑ. මම හිතන්නේ නෑ ඕටි එකවත් තියෙයි කියල. :sorry:
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Umbalage casual ewunta EPF ETF kapanawada? Medical keeyak hamba wenawada?


    අපි කැෂුවල් නෙමෙයි බන්. නයිටා කියල ගන්නේ මාස හයකට. මාස හයෙන් පස්සේ කැෂුවල්. අවුරුදු 5-6 කින් පර්මනන්ට්. EPF/ETF කැපෙනවා කිව්වා ඒත් හරියටම දන්නේ නෑ.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පකක් කතා කරනවා. මේ වැඩ කරන්න ගියා කියල උන් අපිට පඩි ගෙවන්නේ නෑ. හරි නම් අපිට ඕටි 1 වගේ තුන් ගුණයක් ගෙවන්න ඕන. ඒත් අපිට එහෙම වැටෙන්නේ නෑ. මම හිතන්නේ නෑ ඕටි එකවත් තියෙයි කියල. :sorry:



    උබට වෙන income තියනවනම් , සල්ලි ප්‍රශ්නයක් නැත්නම් නොගිහින් ඉදපන් මචන්... Bodyline , MAS , Brandix එහෙම job cut එකක් කලොත් උබේ job එක කරන්න කැමති එවුන් 100 ක් විතර එලියෙ බලාගෙන ඉදී උබේ තැනට.. හොදට හිතල තීරනයක් ගනින්..
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    උබට වෙන income තියනවනම් , සල්ලි ප්‍රශ්නයක් නැත්නම් නොගිහින් ඉදපන් මචන්... Bodyline , MAS , Brandix එහෙම job cut එකක් කලොත් උබේ job එක කරන්න කැමති එවුන් 100 ක් විතර එලියෙ බලාගෙන ඉදී උබේ තැනට.. හොදට හිතල තීරනයක් ගනින්..


    වෙන ඉන්කම් එකක් දැනට නැහැ. හැබැයි ගෙදර ඉඳලා අනිවා මාසෙකට ගෙදර ඉඳන් 20,000 හොයාගන්න පුළුවන් කියන විශ්වාසෙ තියෙනවා. ජොබ් එකට ගිහින් පැය 11.30ක් කන කට්ටට වඩා අඩු කට්ටක් කාල.



    අනිවා මේ ජොබ් එකට ඕන තරම් උන් එන්න බලාගෙන ඉන්නවා. :yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    ekko palayan wadata
    nathnam as wewan

    that's it

    decision ganne un, weda start karanawa da nadda kiyala

    me welawe ratata ubalage support eka one mask tika gada ganna :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හෙළයෙක්;25309102 said:
    කළුතර නන් මේක ටිකක් සීරියස් කේස් එකක්. මොකද කළුතර අධි අවධානම් කලාපයක් වෙලත් මාස් ගැදර් කරන එක එච්චර හොද දෙයක් නෙවෙයි. උබ ආයෙ යන්නෙත් නැත්තන් 119 වත් ගහපන් අනික් උන්ට හරි හොදක් වෙයි නෙ.


    oya garment eka thinne horana side eke ne ban e hariya safe
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඉස්සරහට මුලු ලෝකයේම සමාගම් වල සේවකයන් අවම සන්ඛ්‍යාවක් තියාගෙන තමයි ආර්ථික අවපාතයට මූණ දෙන්න සූදානම් වෙන්නේ . ඒ කිව්වේ lean staff concept . ඉදිරියේ දේ රැකියා අහිමි වන සේවකයන් රටේ ශ්‍රම බලකායට එකතූ වීමට නියමිත නිසා රැකියා සදහා දැඩි තරගයක් ඇති වෙන්න පුලුවන් . ඒ හින්දා රස්සාව පරිස්සම් කරගන්න එක වටිනවා.
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ekko palayan wadata
    nathnam as wewan

    that's it

    decision ganne un, weda start karanawa da nadda kiyala

    me welawe ratata ubalage support eka one mask tika gada ganna :dull:


    වැඩේ කියන්නේ මාස්ක් හදන මුවාවෙන් අපෙන් වෙන වැඩ කරගන්න එක. ප්‍රින්ටින් මොකටද බන් මාස්ක් වලට.
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අඩෝ ඊයේ වැඩට ගියානේ. ෆැක්ටරියටම 50ක් වගේ හිටියේ. අපේ සෙට් එකේ 7යි හිටියේ. ඔෆිස් එකටම මායි තව එකෙකුයි හිටියේ. ඊයේ එක්ස්කටිව් එකා ආවේ නෑ. අද ඌ එනවා කිව්වා. උගේ තනි මකන්න ඊයේ ගිය අපි දෙන්නගෙන් එකෙක්ටත් එන්න කිව්වා. අපි ගියේ නෑ. හෙටත් එන්න කියයි වගේ පොරගේ තනි මකන්න.



    ඇත්තටම අනවශ්‍ය දෙකට අපිට එන්න කිව්වේ, ආපු හැමෝම කිව්වේ වැඩකට ඇති දෙකට නෙමෙයි එන්න කිව්වේ කියල. දැන් අපිට කර්ෆිව් පාස් හදන්න යන්නේ වැඩට ගෙන්න ගන්න. :angry: