හෙට ඉඳල මතක තියාගන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හෙට ඉඳල මතක තියාගන්න

    Covid-19-Transmission-graphic-01.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,224
    31,960
    113
    පෙර වැරදි තමා... එයාපෝට් එක වහන්නෙ නැතුව, නාමයෝජනාවක් දීගන්න නැටුවා... ඒ සතියේම ඇඳිරිනීතිය දාල අත්‍යාවශ්‍ය සේවා ටික කරගෙන ගියානං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පෙර වැරදි තමා... එයාපෝට් එක වහන්නෙ නැතුව, නාමයෝජනාවක් දීගන්න නැටුවා... ඒ සතියේම ඇඳිරිනීතිය දාල අත්‍යාවශ්‍ය සේවා ටික කරගෙන ගියානං

    ඉතාලියෙත් කවුරුවත් මැරෙන්නෙ නෑනෙ... චීනෙ මේක වෙච්ච ගමං අනිත් රටවල් ඔක්කොම එන්ට්‍රි පොයින්ට් වැහුවනං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,224
    31,960
    113
    ඉතාලියෙත් කවුරුවත් මැරෙන්නෙ නෑනෙ... චීනෙ මේක වෙච්ච ගමං අනිත් රටවල් ඔක්කොම එන්ට්‍රි පොයින්ට් වැහුවනං

    කැකිල්ලේ තීන්දු :(
     
    • Like
    Reactions: Sunil dinawamu