විශ්ව විද්‍යාල පරිපාලනයේ අවසර නොගෙන, ශිෂ්‍ය සංගමය විසින් යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකයක් බිද දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව, හෙට දිනයේ දී හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට, ශිෂ්‍ය සංගමය, සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම හර්තාල් ව්‍යාපාරය උතුරු නැගෙනහිර ආවරණය වන පරිදි දියත් කිරීමට නියමිත ය.
මෙම හර්තාල් ව්‍යාපාරය උතුරු නැගෙනහිර ආවරණය වන පරිදි දියත් කිරීමට නියමිත ය.