හෙට උදෙන්ම යන්න

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    1729612762046.png

    @monson @2osama
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මෝඩ ගෝඨාම තමයි :lol:
    පොල් ගණන් ගියාමත් බනිනවා අඩුවට දෙනකොටත් බනිනවා . පැහැදිලිව කියපන්කො මොකද්ද කරන්න ඕනේ කියල
     
    • Like
    Reactions: Xi Jinping

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල් කියන්න කියපන් . .
    ජංගම රථවලින් ලංකාවටම පොල් දෙන්න පුලුවන් ද ?
    Oka kawadda bn karanna puluwan deyak kiwwe
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෝටා පාට් 2 වෙනවා දැන්නම්.... ඒ කාලෙත් මේ වගේම ආතල් එකක් ගත්තා

    උබේ අම්මගේ ගෙඩි දෙක තමයි හිඟ පැති වලට දෙන්න වෙන්නේ ඕකත් එපානන් :shocked:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,549
    28,412
    113
    පොල් ගණන් ගියාමත් බනිනවා අඩුවට දෙනකොටත් බනිනවා . පැහැදිලිව කියපන්කො මොකද්ද කරන්න ඕනේ කියල
    උදෙන්ම යන්න පොල් පෝලිමට :lol:

    Pl3eXk7.jpeg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල් කියන්න කියපන්
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    උදෙන්ම යන්න පොල් පෝලිමට :lol:

    Pl3eXk7.jpeg
    මං නම් කියන්නේ රනිලා අපු ගමන් කරා වගේ 120 පොල් 300 ක් වත් කරන්න ඕනේ . එතකොට ඔය පොලින් හොයන්නවත් නැ . රනිල් එහෙම නේ ගැස් , තෙල් පොලින් නැති කරේ :lol:
     
    • Like
    Reactions: $onny

    monson

    Well-known member
  • May 7, 2007
    25,549
    28,412
    113
    මං නම් කියන්නේ රනිලා අපු ගමන් කරා වගේ 120 පොල් 300 ක් වත් කරන්න ඕනේ . එතකොට ඔය පොලින් හොයන්නවත් නැ . රනිල් එහෙම නේ ගැස් , තෙල් පොලින් නැති කරේ :lol:
    මොන ගොන් කතාවක්ද ඒ. අන්න ලාෆ් ගෑස් කොහෙවත් නැහැ දැන් :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    මං නම් කියන්නේ රනිලා අපු ගමන් කරා වගේ 120 පොල් 300 ක් වත් කරන්න ඕනේ . එතකොට ඔය පොලින් හොයන්නවත් නැ . රනිල් එහෙම නේ ගැස් , තෙල් පොලින් නැති කරේ :lol:
    ඒ විදියට මොනවද කරේ?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මොන ගොන් කතාවක්ද ඒ. අන්න ලාෆ් ගෑස් කොහෙවත් නැහැ දැන් :lol:
    රනිල් පොලින් නැති කරේ ගණන් වැඩි කරලා නෙමයිද ?