පොල් ගණන් ගියාමත් බනිනවා අඩුවට දෙනකොටත් බනිනවා . පැහැදිලිව කියපන්කො මොකද්ද කරන්න ඕනේ කියලමෝඩ ගෝඨාම තමයි![]()
හම්බු වෙයි පකක්
Oka kawadda bn karanna puluwan deyak kiwweප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල් කියන්න කියපන් . .
ජංගම රථවලින් ලංකාවටම පොල් දෙන්න පුලුවන් ද ?
ගෝටා පාට් 2 වෙනවා දැන්නම්.... ඒ කාලෙත් මේ වගේම ආතල් එකක් ගත්තා

උදෙන්ම යන්න පොල් පෝලිමටපොල් ගණන් ගියාමත් බනිනවා අඩුවට දෙනකොටත් බනිනවා . පැහැදිලිව කියපන්කො මොකද්ද කරන්න ඕනේ කියල

මං නම් කියන්නේ රනිලා අපු ගමන් කරා වගේ 120 පොල් 300 ක් වත් කරන්න ඕනේ . එතකොට ඔය පොලින් හොයන්නවත් නැ . රනිල් එහෙම නේ ගැස් , තෙල් පොලින් නැති කරේඋදෙන්ම යන්න පොල් පෝලිමට
![]()
මොන ගොන් කතාවක්ද ඒ. අන්න ලාෆ් ගෑස් කොහෙවත් නැහැ දැන්මං නම් කියන්නේ රනිලා අපු ගමන් කරා වගේ 120 පොල් 300 ක් වත් කරන්න ඕනේ . එතකොට ඔය පොලින් හොයන්නවත් නැ . රනිල් එහෙම නේ ගැස් , තෙල් පොලින් නැති කරේ![]()

ඒ විදියට මොනවද කරේ?මං නම් කියන්නේ රනිලා අපු ගමන් කරා වගේ 120 පොල් 300 ක් වත් කරන්න ඕනේ . එතකොට ඔය පොලින් හොයන්නවත් නැ . රනිල් එහෙම නේ ගැස් , තෙල් පොලින් නැති කරේ![]()
රනිල් පොලින් නැති කරේ ගණන් වැඩි කරලා නෙමයිද ?මොන ගොන් කතාවක්ද ඒ. අන්න ලාෆ් ගෑස් කොහෙවත් නැහැ දැන්![]()
නෑ බන්..රනිල් පොලින් නැති කරේ ගණන් වැඩි කරලා නෙමයිද ?