හෙට උදේ බත් පාර්සල් බාර දෙන්න

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    හෙට උදේ බත් පාර්සල් බාර දෙන්න

    හෙට උදේ බත් පාර්සල් බාර දෙන්න

    දෙරණ එකෙන් කොටුව මරදාන වගේ ස්ටේශන් ගාව බත් පාර්සල් බාරගන්නව මිනිස්සුන්ට ගෙනිහින් බෙදන්න...බත් ,වතුර බෝතල් විතරක් නෙවෙ කන්න පුලුවන් තියෙන දෙයක් උනත් කමක් නෑ
    මමත් හෙට උදේ අරන් යන්න ඉන්නෙ,,,අපිට බෙදන්න යන්න විදියක් නෑනෙ,,මේ අය බෝට්ටුවෙන් ගිහින් බෙදනවා,,,
    වතුර හිදෙනතෙක් මෙහෙම කරන එක පිනක්...
    තවත් බාරගන්න ස්තාන ඇති...
    අයිස් ක්‍රීම් දන්සැල් දෙන්න හිටපු අයට මේ වෙලාවෙ මොනවහරි කරන්න පුලුවන් නේද

    කිට්ටුවක ඉන්න අය ගෙවල්වලට වෙලා ෆිල්ම් බල බල,,ටීවි බල බල සතුටු වෙන් නැතුව මනුස්සයො වගේ පොඩි හරි පිහිටක් වෙන්න බලන්න


     
    • Like
    Reactions: ශ්‍රී

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    උඹලා බත් පැකට් එක ගෙනිහින් දීලා දෙරණ එවුන් ලකුණු දාගන්නවා...පවු බං උඹලා.:lol::lol::lol:

    මිනිස්සු විතරක් නෙවේ බල්ලො බලල්ලුත් බඩගින්නෙ

    කරන්න දෙයක් නෑ,,,කවුරු මේ වෙලාවෙ ලකුනු දාගත්තත් අර මිනිස්සුන්ට දෙන්න කෑම එකක් දුන්නම හොදක් වෙනවා

    ලක්ශගානකට කෑම දෙන එක සෙල්ලමක් නෙවේ,,,මේක තනියම කරන්න බෑ කාටවත්..මොන මීඩියා එකෙන් හරි,,,බෝට්ටු අරන් ගිහිල්ල මේක බෙදල දෙන එක හොදයි...
    මිනිස්සුන්ට කෑම එක දෙනවනම්,,මීඩියා වල ලේබල බල බල ඉන්න වෙලාවක් නෙවේ මේක
    no choice
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කැලනිය ඉදල කඩුවෙල,හන්වැල්ල,,මල්වාන,,දොම්පෙ,,පූගොඩ,,මාලබේ,,පොඩි සෙනගක් බඩ ගින්නෙද???

    මීඩියා මොකා උනත් උන්ට තනියම කෑම දෙන්න බෑ,,ආන්ඩුවට කරන්නත් බෑ
    මිනිස්සු මිනිස්සු මෙහෙම සපොට් දෙන්න ඕන බන්,,,
    මේ වෙලාවෙ ඔක්කොම බල බල ඉදල බෑ,,,ඉස්සෙල්ල මිනිස්සුන්ට බඩගින්නට යමක් දෙන්න ඕන,,වතුර බැස්සට පස්සෙ අනෙක්ව කරන්න කල් තියෙනවා...
    ඇදුමක් පැලදුමක් උනත් වටිනව මේ වෙලාවෙ
    ඔය කියන ප්‍රදේශවල දුගි මගී විතරක් නෙවෙ මන්දිරවල අයත් අසරන වෙලා ඉන්නෙ..
    කලයුතුදේ කරමු...කරන එකක්ටවත් උදව් කරමු,,
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    අපෝ මහින්දට කඩේ යන දෙරණට දෙන්න එපා බං..
    අපේ අයි.ටී.එන්. එකට දියන්.

    ඕවා අපේ රාජිත ඇමැතිතුමා අතින්ම අපි ජනතාවට බෙදලා දෙනවා..


    ගිහින් බෙදන්න බාර ගන්න් ඕන කෙනෙක්ට දෙන්න
    හර්ද සාක්කියක් තියෙන එකෙක්ට කොලබ මේ හරියෙ මේ මිනිස්සුන්ට උන දේ බලබල ටීවි එකන් කකුල් දක උඩදාගෙන ඉන්නැතුව පොඩි හරි දෙයක් කරන්න හිතේවි

    තමන්ටම වෙන්න ඕනද,,අසරන වෙනබ්ව තේරෙන්න


     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උඹලා බත් පැකට් එක ගෙනිහින් දීලා දෙරණ එවුන් ලකුණු දාගන්නවා...පවු බං උඹලා.:lol::lol::lol:

    ලකුණු ඕනේ නෑ බන්. කාගෙහරි බඩ පිරෙනවා නම් එච්චරයි. :)
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    සැන්ඩ්විච් දෙන්න සෙට් වෙලා ඉන්නෙ අපි
    බත් ගොඩක් එක පාර උයන්න අමාරුයි බන්
    ගොඩක් උයද්දි රසට උයන්න අමාරුයි
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    job ekata yana gamn wadipuara bath ekk hari geniyapann bn. kawru lakunu da gathath apita wadakk na.. kama tka e ahinsak minisunnta labenawa nm ecahrayy :)

    Good work !!!