හෙට උදේ බත් පාර්සල් බාර දෙන්න
හෙට උදේ බත් පාර්සල් බාර දෙන්න
දෙරණ එකෙන් කොටුව මරදාන වගේ ස්ටේශන් ගාව බත් පාර්සල් බාරගන්නව මිනිස්සුන්ට ගෙනිහින් බෙදන්න...බත් ,වතුර බෝතල් විතරක් නෙවෙ කන්න පුලුවන් තියෙන දෙයක් උනත් කමක් නෑ
මමත් හෙට උදේ අරන් යන්න ඉන්නෙ,,,අපිට බෙදන්න යන්න විදියක් නෑනෙ,,මේ අය බෝට්ටුවෙන් ගිහින් බෙදනවා,,,
වතුර හිදෙනතෙක් මෙහෙම කරන එක පිනක්...
තවත් බාරගන්න ස්තාන ඇති...
අයිස් ක්රීම් දන්සැල් දෙන්න හිටපු අයට මේ වෙලාවෙ මොනවහරි කරන්න පුලුවන් නේද
කිට්ටුවක ඉන්න අය ගෙවල්වලට වෙලා ෆිල්ම් බල බල,,ටීවි බල බල සතුටු වෙන් නැතුව මනුස්සයො වගේ පොඩි හරි පිහිටක් වෙන්න බලන්න