ada ne expose une meka, heta mekath add karai
බලමු බලමු
දැම්මොත් එලියට මෙන්න මෙයා පොර(8)

Nikan pal wenne mokeda ehema?සාමාන්‍යයෙන් ඔහොම ප්‍රසිද්ද කරලා කියන දේවල් වෙන්නෙ නෑ බන්. නොකියම දැම්මොත් තමයි.
හෙට පත්තරේද තිබ්බෙ. 2028 පත්තරේක තිබ්බෙ ඒ සිද්ධියෙන් පස්සෙ ජනතාව කුලප්පු කරල බලය ගත්ත පාර්ශවයම මෙහෙයවපු වෙඩික්කරුවෙක්ලු ඒක කලේ.නාදුනන වෙඩිකරුවකුගේ අතින් අනුර කුමාර මහතා අද පෙරවරුවේ ජීවිතකශයට පත් උනි . වත්මන් රජයේ සහ රාජාක්ශ පවුලේ අයතා ගනුදෙනු සහ මුදල් ඉපැයිම් එලිකිරිමට නියමිතව ශ්‍රි ලංකා පදනම් ආයතනයට ඇතුල්වන ස්ථානයේ මෙමෙ වෙඩි තැබිම සිදුකොට සැකකරු ට්‍රේලර් වර්ගයේ බයිසිකලයකින් පලාගොස් තිබේ