හෙට සංගණනය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    ප්‍රතිඵල විකාශය අතරෙ පෙන්නන ප්‍රෝග්‍රෑම් දන්න එකෙක් කියපන් හෙට බලන්න චැනල් එකක් තෝරගන්න
    පට්ට movie එකක් පෙන්නනවා ඡන්ද ප්‍රතිඵල විකාශය මැද්දෙ. අනිවා රිලව් party එක දියයි. මේක පෙන්නනවා හෙට රෑ.
    MV5BMjAyNDY2NzQ2MF5BMl5BanBnXkFtZTcwNjE3Njk5NQ@@._V1_.jpg
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ සිරාවට බන්, අපේ පැත්තටත් ආව. කැරිම ආතල් එක තමා අපේ පැත්තේ මචන් රිලවෙක් තියා වඳුරෙක් නෑ හොයන්න, අනික ලංකාවෙ බෝග වලට උදව් වෙන level එකට වගාවනුත් නෑ.

    ඒත් ග්‍රාමනිලදාරි හුත්තා පොඩි කොලයක් දීලා ගියා. නිකන් හිතපන්කො කොච්චර නාස්තිකාර වැඩක්ද කියලා.

    නිකන් හිතපන්කො එකෙක් දැම්මා බොරු ගනන්, එතකොට ඒවා accept/reject කරන්නෙ මොන පදනම උඩද?

    සිය පාරකට වඩා කියලා ඇති, පොතේ දැනුම විතරක් තියන මුන් වගේ හරක් ගෙන් practical දෙයක් බලාපොරොත්තු වෙන එකට වඩා ලේසි අනුරාද වගේ එකේට රස්සාවක් කරපන් කියන එක
    mehemai onima reserch ekakin samahara waradi ain karanna pluwan calculation ekak tiyanawa mage jobe eka reserch godak , itn karana eka hariyatama kaloth mole athuwa hariyatama gannath pluwan okkoma tiranaya wenne data ganna eka matha ,

    https://bioone.org/journals/journal...ethods-A-Resume/10.7589/0090-3558-6.4.356.pdf

    ආණ්ඩුවට කඩේ යන්නේ නැත අද වෙනතුරු ගොස් නැත නමුත් සමීක්ෂණය හරි , මිනිස්සු හරියටම කලොත් සැලකිය හැකි මට්ටමේ තොරතුරු ටිකක් ගන්න පුළුවන් , මිනිස්සු සහබාගි වෙන නිසා බොරු කියන්න බැහැ ගණන් කරන එක ඔච්ච්චර අමාරු නැහැනේ හැම ගමකම EDO ග්‍රාම නිලදරිලා ඉන්නේ

    meke balanna page 4 eken wage podi idea ekak ganna pluwan
    ------ Post added on Mar 14, 2025 at 4:00 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    mehemai onima reserch ekakin samahara waradi ain karanna pluwan calculation ekak tiyanawa mage jobe eka reserch godak , itn karana eka hariyatama kaloth mole athuwa hariyatama gannath pluwan okkoma tiranaya wenne data ganna eka matha ,

    https://bioone.org/journals/journal...ethods-A-Resume/10.7589/0090-3558-6.4.356.pdf

    meke balanna page 4 eken wage podi idea ekak ganna pluwan
    ------ Post added on Mar 14, 2025 at 4:00 PM
    Dude you seriously think that these morons are going to do this "scientifically", This is going to be a colossal failure, but they will manage to put some random numbers out their to cover their asses.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Dude you seriously think that these morons are going to do this "scientifically", This is going to be a colossal failure, but they will manage to put some random numbers out their to cover their asses.
    If people cheat on this, it will affect them as well, not just the monkeys we should promote these research methods positively becuase they provide accurate results with minimal effort and without wasting government funds. Imagine the cost and time required if a team were hired for the same task. I dont want to rely on the government, but methods like this are effective for data collection.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අඩෝ සිරාවට බන්, අපේ පැත්තටත් ආව. කැරිම ආතල් එක තමා අපේ පැත්තේ මචන් රිලවෙක් තියා වඳුරෙක් නෑ හොයන්න, අනික ලංකාවෙ බෝග වලට උදව් වෙන level එකට වගාවනුත් නෑ.

    ඒත් ග්‍රාමනිලදාරි හුත්තා පොඩි කොලයක් දීලා ගියා. නිකන් හිතපන්කො කොච්චර නාස්තිකාර වැඩක්ද කියලා.

    නිකන් හිතපන්කො එකෙක් දැම්මා බොරු ගනන්, එතකොට ඒවා accept/reject කරන්නෙ මොන පදනම උඩද?

    සිය පාරකට වඩා කියලා ඇති, පොතේ දැනුම විතරක් තියන මුන් වගේ හරක් ගෙන් practical දෙයක් බලාපොරොත්තු වෙන එකට වඩා ලේසි අනුරාද වගේ එකේට රස්සාවක් කරපන් කියන එක
    තෝව නම් හදන්න් බෑ. ඒ හින්ද භාශා විලාශය ගැන මුකුත් නොකිය ඉන්නම්.
    ඇයි අහම්බෙන්වත් පාර වැරදිලා ගිය එකෙක් හෙට උබෙ ගෙදරට එන්ඩ කිසිම සම්බාවිතාවක් නෑ කියලද??
    අන්තිමට හෙට ඒ වෙලාවට මොකෙක් හරි අවිත් හිටියොත් උබෙ වත්තට උගෙ ෆොටො එකකුත් අරන් ආන්ඩුවට බනින්න බලන් ඉන්න එකානේ.
    අඩුම මොකෙක්වත් ආවෙ නැත්තම් රිලව් ගණන 1ක් කියලා ලකුනු කරපන්. ඒකේ වරදක් නෑ
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    If people cheat on this, it will affect them as well, not just the monkeys we should promote these research methods positively becuase they provide accurate results with minimal effort and without wasting government funds. Imagine the cost and time required if a team were hired for the same task. I dont want to rely on the government, but methods like this are effective for data collection.
    ඔවා මේකේ කියලා මහන්සි වෙන්න එපා බං...
     
    • Love
    Reactions: hacker T

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    සිය පාරකට වඩා කියලා ඇති, පොතේ දැනුම විතරක් තියන මුන් වගේ හරක් ගෙන් practical දෙයක් බලාපොරොත්තු වෙන එකට වඩා ලේසි අනුරාද වගේ එකේට රස්සාවක් කරපන් කියන එක

    Dan ube practical method eka kiyapan balanna
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,025
    113
    Kotahena

    හොරු හිරු එකට නම් කොහොමත් ඇරියස්.
    ජනතාව එකතු වෙලා හොරු එලවන්න chande දුන්නා.
    හිරු එකෙන් ජනතාව පත් කරපු නායකයන් bite කරනවා කියන්නේ ජනතාව ට kindi දානවා වගේ වැඩක් මුණ ට

    නායකයෝ ගෙ වැඩ කෙසේ වෙතත් මිනිස්සු chande දුන්නෙ හොරකම නවත්තන්න අරමුනින්.
    ඒක තමයි හිරු එවුන් bite කරන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    තෝව නම් හදන්න් බෑ. ඒ හින්ද භාශා විලාශය ගැන මුකුත් නොකිය ඉන්නම්.
    ඇයි අහම්බෙන්වත් පාර වැරදිලා ගිය එකෙක් හෙට උබෙ ගෙදරට එන්ඩ කිසිම සම්බාවිතාවක් නෑ කියලද??
    අන්තිමට හෙට ඒ වෙලාවට මොකෙක් හරි අවිත් හිටියොත් උබෙ වත්තට උගෙ ෆොටො එකකුත් අරන් ආන්ඩුවට බනින්න බලන් ඉන්න එකානේ.
    අඩුම මොකෙක්වත් ආවෙ නැත්තම් රිලව් ගණන 1ක් කියලා ලකුනු කරපන්. ඒකේ වරදක් නෑ
    උඹත් පොතේ දැනුම විතරක් තියෙන ජෙප්පෙක් කියලා තේරෙනවා. උඹලා වගේ උන් එක්ක argue කරන්න වැයකරන වෙලාවත් අපරාදේ. :yes: :yes:

    If people cheat on this, it will affect them as well, not just the monkeys we should promote these research methods positively becuase they provide accurate results with minimal effort and without wasting government funds. Imagine the cost and time required if a team were hired for the same task. I dont want to rely on the government, but methods like this are effective for data collection.
    LOL
    ------ Post added on Mar 14, 2025 at 4:56 PM

    Dan ube practical method eka kiyapan balanna
    පිටරට ඕක කරන විදිය පොඩ්ඩක් හොයලා බලන්න කියපන්. මමනම් හිතන්නෙ නෑ මුන් අර හැමතිස්සෙම ලංකාව පහත් කරන්න ගන්න "දියුනු රටවල්" වල මෙහෙම කොල බෙදන් හැමිනෙනවා කියලා. ;) ;)
    ------ Post added on Mar 14, 2025 at 4:57 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    පිටරට ඕක කරන විදිය පොඩ්ඩක් හොයලා බලන්න කියපන්. මමනම් හිතන්නෙ නෑ මුන් අර හැමතිස්සෙම ලංකාව පහත් කරන්න ගන්න "දියුනු රටවල්" වල මෙහෙම කොල බෙදන් හැමිනෙනවා කියලා. ;) ;)
    ------ Post added on Mar 14, 2025 at 4:57 PM
    සිරාවටම ඒ රටවල් වල කොහොමද ඔවාගේ එකක් කරන්නේ... දන්නේ නැති හින්දා අහන්නේ...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    සිරාවටම ඒ රටවල් වල කොහොමද ඔවාගේ එකක් කරන්නේ... දන්නේ නැති හින්දා අහන්නේ...
    රටේ ඉන්න හැම ජීවියෙක්ටම message එකක් යවනවා තම ජීවි වර්ගයට අදාල සංකේතය පැය 24k ඇතුලත රිප්ල්‍යයි කරන්ඩ කියලා
     
    • Haha
    Reactions: ttj

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    හොඳ වේලාවට මී හරක්ව ගනින්න නෑ. නැත්නම් බයියොන්ට පවුලෙ මහ එකාලගෙන් පටන් ගන්න වෙන්නෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    රිලවුන්ට , වඳුරන්ට , මොනරුන්ට , දඩුලේන්නුන්ට පණිවිඩ යැව්වද හෙට උදේ 8ට වත්තේ පෙනීහිටින්න කියලා 🙉 🦚
    ඔව්. වැඩේ ඉවරවෙලා කන බොන්න දෙන්න පොරොන්දු වුනා