හෙට උදේ 10ට චෞර වළල එක්ස්පෝස් වෙන්ඩයි යන්නෙ

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    ara ranjan gawa thibba wage thamai wenne ekekta owagen nadu dala dinanna ba okkoma plan karala horakam karala thiyenne nadu watennathiwenna balannako wenade chanda ganna thama owa kiyanne
    api okkoma dannawa horakam kala kiyala habai nadu dala dinanna ba
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හරිහමන් දෙයක් දැම්මොත් මම ආයෙ ලපය ලපය කියන්නෙ නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ada ne expose une meka, heta mekath add karai

    බලමු බලමු
    දැම්මොත් එලියට මෙන්න මෙයා පොර :yes: (8)




    හෙට අනුරයා මේකත් එලියට දාලා පොර වෙයි කියලා බයට රාජපක්ශලා මේක එලියට දැම්මද දන්නෙත් නෑ. :lol: :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    සාමාන්‍යයෙන් ඔහොම ප්‍රසිද්ද කරලා කියන දේවල් වෙන්නෙ නෑ බන්. නොකියම දැම්මොත් තමයි.
    Nikan pal wenne mokeda ehema?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    නාදුනන වෙඩිකරුවකුගේ අතින් අනුර කුමාර මහතා අද පෙරවරුවේ ජීවිතකශයට පත් උනි . වත්මන් රජයේ සහ රාජාක්ශ පවුලේ අයතා ගනුදෙනු සහ මුදල් ඉපැයිම් එලිකිරිමට නියමිතව ශ්‍රි ලංකා පදනම් ආයතනයට ඇතුල්වන ස්ථානයේ මෙමෙ වෙඩි තැබිම සිදුකොට සැකකරු ට්‍රේලර් වර්ගයේ බයිසිකලයකින් පලාගොස් තිබේ
     
    • Haha
    Reactions: chami2015

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    නාදුනන වෙඩිකරුවකුගේ අතින් අනුර කුමාර මහතා අද පෙරවරුවේ ජීවිතකශයට පත් උනි . වත්මන් රජයේ සහ රාජාක්ශ පවුලේ අයතා ගනුදෙනු සහ මුදල් ඉපැයිම් එලිකිරිමට නියමිතව ශ්‍රි ලංකා පදනම් ආයතනයට ඇතුල්වන ස්ථානයේ මෙමෙ වෙඩි තැබිම සිදුකොට සැකකරු ට්‍රේලර් වර්ගයේ බයිසිකලයකින් පලාගොස් තිබේ
    හෙට පත්තරේද තිබ්බෙ. 2028 පත්තරේක තිබ්බෙ ඒ සිද්ධියෙන් පස්සෙ ජනතාව කුලප්පු කරල බලය ගත්ත පාර්ශවයම මෙහෙයවපු වෙඩික්කරුවෙක්ලු ඒක කලේ. 🤣
     
    • Haha
    Reactions: Don GasCan