අද දුන්නෙ ප්රෝග්රස් රිපෝට් එකක් පහුගිය ටිකේ කෝ ෆයිල් කෝ ෆයිල් ඒවට මොකද කරේ කියල අහපු අයටනෑ උඹ කියපන්, අද මහා හෙලිදරව්වෙන් උනේ මොකක්ද කියල?
දැන් ඒකෙම තියෙන නඩු දාපුව තියෙනව පැමිණිලි දාපුව තියෙනව තියෙනව කියන කොටස හලල අර දැනුවත් කිරීම කියන කොටස විතරක් හයිලට් උනේ කොහොමද ?නෑ උඹ කියපන්, අද මහා හෙලිදරව්වෙන් උනේ මොකක්ද කියල?
උඹ කලින් කිව්වෙ මේක.... උඹම කියන සමරිය කියන එකේම තියෙනව, දැනුවත් කිරීමක් විතරයි කියන එක. කැමති දෙයක් කරගන්න කියල![]()
------ Post added on May 3, 2022 at 11:11 PM

