හෙට උදේ 10ට චෞර වළල එක්ස්පෝස් වෙන්ඩයි යන්නෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    නෑ උඹ කියපන්, අද මහා හෙලිදරව්වෙන් උනේ මොකක්ද කියල?
    අද දුන්නෙ ප්‍රෝග්‍රස් රිපෝට් එකක් පහුගිය ටිකේ කෝ ෆයිල් කෝ ෆයිල් ඒවට මොකද කරේ කියල අහපු අයට

    නෑ උඹ කියපන්, අද මහා හෙලිදරව්වෙන් උනේ මොකක්ද කියල?

    උඹ කලින් කිව්වෙ මේක.... උඹම කියන සමරිය කියන එකේම තියෙනව, දැනුවත් කිරීමක් විතරයි කියන එක. කැමති දෙයක් කරගන්න කියල 🤷‍♂️
    දැන් ඒකෙම තියෙන නඩු දාපුව තියෙනව පැමිණිලි දාපුව තියෙනව තියෙනව කියන කොටස හලල අර දැනුවත් කිරීම කියන කොටස විතරක් හයිලට් උනේ කොහොමද ? 🤷‍♂️
    ------ Post added on May 3, 2022 at 11:11 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නෙ ඉතින් මේ යන විදියම තමා කියන එකනෙ සරලවම. මහානතාව අප්ඩේට් කිරීමක් විතරයි.

    මේ යන විදියම තමා බන් ක්‍රමය වෙනස් නොකරොත්. සමහර තැන් වලින් එහාට යන්න බෑ ඔය ක්‍රමය එක්ක. මේ තියෙන ෆේල් සිස්ටම් එක ඇතුලෙ ලපයා බලයක් නැති මන්ත්‍රී කෙනෙක් වෙලා, තව තුන් හතර දෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඔක්කොම දූෂණ වලට පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයට විරුද්ධව නඩු දාලා, හොරාකාපු සල්ලි ටික අරන් දීලා, ඒකෙන් ලංකාවෙ ණය ගෙවලා සුරපුරයක් කරනකන් ද උබලා බලන් ඉන්නෙ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රත්තරන් අශ්වයො ගැන කිව්වද තාම
    අර හදපු චෛත්‍යනුත් ගහපු එකක් මාට්ටු නේද? ඕකුන්ට යන්ඩ අපායක් නැතිවෙනව :lol:
     
    • Like
    Reactions: ElaBaba

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේ යන විදියම තමා බන් ක්‍රමය වෙනස් නොකරොත්. සමහර තැන් වලින් එහාට යන්න බෑ ඔය ක්‍රමය එක්ක. මේ තියෙන ෆේල් සිස්ටම් එක ඇතුලෙ ලපයා බලයක් නැති මන්ත්‍රී කෙනෙක් වෙලා, තව තුන් හතර දෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඔක්කොම දූෂණ වලට පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයට විරුද්ධව නඩු දාලා, හොරාකාපු සල්ලි ටික අරන් දීලා, ඒකෙන් ලංකාවෙ ණය ගෙවලා සුරපුරයක් කරනකන් ද උබලා බලන් ඉන්නෙ?

    අනේ නෑ බං. නමුත් ඔය වගේ බලාපොරොත්තු තියන් ඊයෙ ලෑස්ති වෙලා හිටපු මිනිස්සුත් හිටියා. :(
     
    ඔකෙන් පස්සෙ බයියො දාන කමෙන්ට් බලපුවම උන් හිතන් ඉදල තියෙන්නෙ එහෙම තමා. උන් අහන්නෙ කො නඩු දැම්මද? දැන් මොකද උනෙ. රාජපක්සල හෙට ඉදල හිරේද? 😂 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔකෙන් පස්සෙ බයියො දාන කමෙන්ට් බලපුවම උන් හිතන් ඉදල තියෙන්නෙ එහෙම තමා. උන් අහන්නෙ කො නඩු දැම්මද? දැන් මොකද උනෙ. රාජපක්සල හෙට ඉදල හිරේද? 😂 😂

    අපි මෙහෙම කියවන අතරෙත් මොකෙක් හරි එකෙක් ගහනවා නේද කියල හිතෙද්දි දැනෙන ආතල් එක චන්දේ දවසේ චන්දෙ බලල ගන්න ආතල් එකෙන් වත් ගන්න බෑ. 🤭

    රත්තරන් පිළිමෙට උදේ හවා මල් පහන් පුජ කරන එකා පට්ට පිනක් කරගන්නවා ඇති දැන්. හැබැයි එකනම් සැකයක් විතරයිලු.

    And this is a lawyer

    වාසුදේව නානායක්කාර
    හේමකුමාර නානායක්කාර
    යසපාලිත නානායක්කාර

    හර්ෂණ නානායක්කාර

    නළුවෝ තමයි ඉතින්

    ------ Post added on May 4, 2022 at 7:26 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113
    89 ආච්චිගෙ ID එක නැති උන දුකට අඩන සෙට් එකක් ඉන්නව වගේ නේ..

    උඹල නම් මාර බඩු බං.. මුන් හොරාකාපු බව ලංකාවට කෙලෙව්ව බව සවිස්තරාත්මව කියන උන්ව විවේචනය කරනව. කෝ උඹලගෙ කටවල් මහින්දයව විවේචනය කරන්න?

    උඹලගෙ තාත්තද ඌ?

    කරන්නෙ මොනාද කරන්නෙ කොහොමද අහන උන්. වීඩියෝ එකේ අන්තිම පැය බාග්වත් පොඩ්ඩක් බැලුව නම් ඒකෙ තියෙයි සේරම පැහැදිලි කරල
     
    • Like
    Reactions: nicjosh83

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    අපි මෙහෙම කියවන අතරෙත් මොකෙක් හරි එකෙක් ගහනවා නේද කියල හිතෙද්දි දැනෙන ආතල් එක චන්දේ දවසේ චන්දෙ බලල ගන්න ආතල් එකෙන් වත් ගන්න බෑ. 🤭

    රත්තරන් පිළිමෙට උදේ හවා මල් පහන් පුජ කරන එකා පට්ට පිනක් කරගන්නවා ඇති දැන්. හැබැයි එකනම් සැකයක් විතරයිලු.

    වාසුදේව නානායක්කාර
    හේමකුමාර නානායක්කාර
    යසපාලිත නානායක්කාර

    හර්ෂණ නානායක්කාර

    නළුවෝ තමයි ඉතින්

    ------ Post added on May 4, 2022 at 7:26 AM

    මහින්ද පතිරණගෙ තාර්කික හැකියාව තමා ගොඩක් බයියන්ට පිහිටල තියෙන්නෙ.
    කලින් කෝ ෆයිල් කියල අහගෙන් ඉදපු බයි පීපල්ස්ලට දැන් තියෙන ප්‍රශ්න ෆයිල් කවර එච්චර ගොඩක් ගත්තෙ කොහොමද? ඒ ටික උස්සන් එන්න කී දෙනෙක් ආවද ඒ ගොල්ලන්ට කීයක් ගෙව්වද? කියන කෙනාගෙ වාසගම මොනවද? පවුලෙ උන් රගපානවද වගේ වගේ කාරනා.😂😂

    හැබයි කපුට මෙලෝ ඇටයක් දන්නෙ නැතුව මුදල් ඇමති කම ගන්න කොට මීක් නෑ. 🤭 🤭
     
    • Like
    Reactions: hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අනේ නෑ බං. නමුත් ඔය වගේ බලාපොරොත්තු තියන් ඊයෙ ලෑස්ති වෙලා හිටපු මිනිස්සුත් හිටියා. :(

    ඒ වගේ මෝඩ බලාපොරොත්තු තියන් හිටියෙ තැරි මෝඩ පුන්නක්කු බයියො විතරයි. අර සැමන්, පරිප්පු අඩුවට අරන් ඉතුරු ටිකෙන් තෙල් ගහගන්නව කිව්වෙ. අන්න එවුන්. උන්ට ඕන තමන්ගෙ ගෑනි, අම්ම හරි දීලා රාජපක්ෂලව සැපෙන් තියන්නයි, රාජපක්ෂලගෙ ගෝලයන්ගෙ හොරකං කරපු සල්ලි බහුතර බලයක් නැති ලපයා ගෙනත් දෙනකන් බලන් ඉන්නයි.

    ඔය තැරියො ටිකක් බෙහෙත් නැතුව, කෑම නැතුව හරි වඳ වෙලා යන එක රටට හොඳයි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දැන් මහා හෙලිදරව්වෙන් වෙන්නෙ මොකක්ද??
    හොරාකාපු ඒවා සාක්කි එක්ක මහජනතාවට හෙලිදරව් කලා.. ජෙප්පෝ බලය ගත්ත දවසක හරියට නඩු ටික ආපහු අහයි

    ඌබට හරිම අමාරුයි නේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නෑ උඹ කියපන්, අද මහා හෙලිදරව්වෙන් උනේ මොකක්ද කියල?

    උඹ කලින් කිව්වෙ මේක.... උඹම කියන සමරිය කියන එකේම තියෙනව, දැනුවත් කිරීමක් විතරයි කියන එක. කැමති දෙයක් කරගන්න කියල 🤷‍♂️
    දැන් උඹ කියපන්කො කොහොමද කරන්න ඕනෙ කියල. රාජපස්සලාට නඩු දාලා වැඩක් නෑ. අර දේශපාලන පලිගැනීම් කොමිටියට දාලා නඩු අයින් කරගන්නව.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    දැන් උඹ කියපන්කො කොහොමද කරන්න ඕනෙ කියල. රාජපස්සලාට නඩු දාලා වැඩක් නෑ. අර දේශපාලන පලිගැනීම් කොමිටියට දාලා නඩු අයින් කරගන්නව.

    ඉස්සෙල්ල මහ හොරු ටික ඉන්න පුටු වලින් බිමට ඇදල දාන්න ඕනෙ. ඒකට කට්ටිය එකතු වෙන්න ඕනෙ. මෙතන මේ මෝඩය හැම එකාටම වනන්න ගිහින් අන්තිමට වෙන් වෙලා හිටපු හොරුත් එකට එකතු වෙන එක වෙන්නෙ. උන් හිතා මතාම ඒක කරනවද කියල නම් මම දන්නෙ නෑ. සජියත් කල් මර මර කරේ ඒක.

    උබලට ඇත්තටම උන්ගෙ හොරකම නවත්තන්න උවමනාවක් නෑ. 🙂

    ඕක ජෙප්පොන්ටත් අදාලයි.
    ------ Post added on May 4, 2022 at 1:02 PM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ජෙප්පොන්ටත් අදාලයි.
    ------ Post added on May 4, 2022 at 1:02 PM

    කොහොමද ජෙප්පොන්ට අදාළ වෙන්නෙ?

    ඉස්සෙල්ල මහ හොරු ටික ඉන්න පුටු වලින් බිමට ඇදල දාන්න ඕනෙ. ඒකට කට්ටිය එකතු වෙන්න ඕනෙ. මෙතන මේ මෝඩය හැම එකාටම වනන්න ගිහින් අන්තිමට වෙන් වෙලා හිටපු හොරුත් එකට එකතු වෙන එක වෙන්නෙ. උන් හිතා මතාම ඒක කරනවද කියල නම් මම දන්නෙ නෑ. සජියත් කල් මර මර කරේ ඒක.

    [/SIZE]

    ඒ කතාවට නං මාත් එකඟයි. හොරු බහුතරය ඉන්න රටේ ඔය ඔක්කොම හොරු එකට එකතු වෙන වැඩක් ඕක
    ------ Post added on May 4, 2022 at 2:11 PM
     
    • Like
    Reactions: dmsupun