තව මාස දෙකක් මේ හිටියා වගේ අල්ලාගෙන හිටියොත් මොකෝ? ග්‍රැෆික් වලින් අයින් වෙලා වෙන ෆීල්ඩ් එකකට යන්න හදන්නේ ඊට අමතරව ඉගෙනගෙන තියන වෘතිය සුදුසුකම් තියන ක්ෂේත්‍ර තියනවද?
galf ratak kinne mkdda bro
ඒක දන්නේ නැත්තන් ඉතින් කොල්ලෝ උබ ගැන කනගාටුයි.. උබ IT පොරක් නේද ගොඩක් කියවපන්.. උබට කාලේ තියනවා..
galf කියන්නේ අරාබි රටවල් වලට... මෙහෙ වරෙන් ජොබක් හොයාගෙන.
golf wagedafiverr try karapan,
thawa masa dekak idan ayin weyan ayin wenna onama nam
ethkota masa 6 experience thiyenawane,
wena hoda ekakta hari panina

ඒක දන්නේ නැත්තන් ඉතින් කොල්ලෝ උබ ගැන කනගාටුයි.. උබ IT පොරක් නේද ගොඩක් කියවපන්.. උබට කාලේ තියනවා..
galf කියන්නේ අරාබි රටවල් වලට... මෙහෙ වරෙන් ජොබක් හොයාගෙන.



නැකැත් රාල;20748955 said:තව මාස දෙකක් මේ හිටියා වගේ අල්ලාගෙන හිටියොත් මොකෝ? ග්‍රැෆික් වලින් අයින් වෙලා වෙන ෆීල්ඩ් එකකට යන්න හදන්නේ ඊට අමතරව ඉගෙනගෙන තියන වෘතිය සුදුසුකම් තියන ක්ෂේත්‍ර තියනවද?

a/l nam pass bng makata thma asawen htye...me seen ekka epa wune....![]()
උඹේ වයස කියද ? හම්බෙන පඩියෙන් ගෙදරට කීයක් දෙනවද ?
experience කොච්චර තියෙනවද ?
wayasa 20i bn
geddata 5k wage thma denne...(ammala illn na bn ehma..api denda epay e unata)
danta masa 4k wage matnta awit


wayasa 20 kiyane tawama kukul patiyek ne
oya job eka ohoma adagena palayan ea atara mokak hari degree ekak hari course ekak hari karapan
tawa awurudu 5 witara hodata market eka tiyena job ekak danma plan karala course ekak karapan

hithta haiyak danwata bohoma pin


ekam thma bro math hituwe masa 6k ati mkk hri hnda ekkta yanna![]()
කලු පූසා;20753675 said:wayasa 20ta umbala laksha ganan gewanna company karayonta pissuda ban?
tharahakatawath kindiyatawath kiyanawa nemei
apith patan gaththe 15 salary eken thamai. auruddakma hitiya passe 18k una thawa auruddak hitiya. experience gaththa
next job eke start salary eka 25 una
e experience ekath ekka dan godak loku salary ekak
graphic design ithin kohomath adu salary thamai lokuma advertizing firm ekak wage set nounoth
ehema ekaka inna gaman online fiverr odesk freelancer wage site ekak karapan
thawa igenaganing, photoshop wala scratch disk gena dannawada? red giant effect suite, on one perfect photo suite wage plugins use karala thiyenawada? monitors printers color calibrate karanna danawada? igena ganna dewal godak thiyenawa. e tika karagaththoth godak
thawa kal thiyenawane. watinne 5000 ka padiyata hari inna gaman poddak thawa igena ganna eka. experience nethi ekekta job denne ne ban. dunnath giyath kamak ne wage padiyakata and position ekakata ganne
e nisa iwasan weda karapan. part time wena monawa hari karapan.
man graphic job ekaknam nemei karanne. e unata api inna thenwala eunge salarith ohomai. incentive OT walin thamai un keeyak hari cover karaganne.
hema ekama photography wenama karanawa part time.



thanku bn