යන පාර අවට නම් ලස්සනයි. දඹදිව තියන ඒවයෙ අනුරූ හදල තියනව ලොකුවට සෙට් වුනේ නෑ.රත්ගම පුංචි දඹදිව කියල එකක් තියෙනව
රත්ගම නෙමේ රත්ගඟ
යන පාර අවට නම් ලස්සනයි. දඹදිව තියන ඒවයෙ අනුරූ හදල තියනව ලොකුවට සෙට් වුනේ නෑ.රත්ගම පුංචි දඹදිව කියල එකක් තියෙනව
රත්ගම නෙමේ රත්ගඟ
අපේ තාත්තගෙ ගම ගල්ලෑල්ලයන පාර අවට නම් ලස්සනයි. දඹදිව තියන ඒවයෙ අනුරූ හදල තියනව ලොකුවට සෙට් වුනේ නෑ.
අපේ තාත්තගෙ ගම ගල්ලෑල්ල
කෑඩැල්ලො ඉන්නව බං
ලස්සන පැත්ත ඉතිං
අපේ තාත්තගෙ ගම ගල්ලෑල්ල
කෑඩැල්ලො ඉන්නව බං
ලස්සන පැත්ත ඉතිං
ජොබ් එකටමීගමුවෙ පදිඤ්චි වුනේ කොහොමද?
කලින් කියලා ගිහිනුත් ජිම් මාමා ඊයෙත් පොල්ල තිබ්බා. වටලප්පන් බුරියා