හෙට තමා ඔන්න ට්‍රිප්ස් එක යන්නෙ

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    රත්ගම පුංචි දඹදිව කියල එකක් තියෙනව

    රත්ගම නෙමේ රත්ගඟ
    යන පාර අවට නම් ලස්සනයි. දඹදිව තියන ඒවයෙ අනුරූ හදල තියනව ලොකුවට සෙට් වුනේ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • යන පාර අවට නම් ලස්සනයි. දඹදිව තියන ඒවයෙ අනුරූ හදල තියනව ලොකුවට සෙට් වුනේ නෑ.
    අපේ තාත්තගෙ ගම ගල්ලෑල්ල
    කෑඩැල්ලො ඉන්නව බං
    ලස්සන පැත්ත ඉතිං
     
    • Like
    Reactions: kingcapton

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    තාත්තා රත්නපුරේ මාමා ලගේ ගෙදර වැඩිහිටි සමිතියේ කට්ටියම එක්කන් යයි. කට්ටියට බොන්නත් අරන් දෙයි.🙂
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අපේ තාත්තගෙ ගම ගල්ලෑල්ල
    කෑඩැල්ලො ඉන්නව බං
    ලස්සන පැත්ත ඉතිං
    487044883_1096861729150300_8763783109137620812_n.jpg
    ???

    Happy journey!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    අම්මලට youtube එකවුන්ට් එකක් හදලා දීලා යන යන තැන් වල ඉඳන් youtube live stream කරන්න කියපන්. උඹ කිරියේ ලින්ක් එක share කරපන්. එතකොට අපිටත් බලන්න පුළුවන් නේ. අපිත් ට්‍රිප් එක ගියා වගේ තමයි. අම්මලට මේ සිංදුවත් දාලා දියන් අහන්න ට්‍රිප් එක යන්න කලින්. 🤷🏻‍♂️
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹට දෙයියංගෙම පිහිටයි. හවස් වෙද්දි ඇවිදගන්න පුලුවන්ද කියල කියපම්. පාටියෙ පොටෝ දාපම්.

    @Gingy
    කලින් කියලා ගිහිනුත් ජිම් මාමා ඊයෙත් පොල්ල තිබ්බා. වටලප්පන් බුරියා :angry: