හෙට දිනයේ ඇමතිවරු පිරිසක් පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හෙට දිනයේ ඇමතිවරු පිරිසක් පනිනවා

බදාදා කට්ටියක් විපක්ෂයට එනවා.කැබිනට් ඇමතිවරු දෙන්නෙක් සහ කැබිනට් නොවන ඇමතිවරු දෙන්නෙක් හෝ ඊට වැඩි ගනනක්.නම් ටික මට ඇවිල්ලා තියෙන්නේ.
 

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මට නම් ආරංචි විදිහට මචං 19 හොදසෙට් එකක් කඩාගෙන එනවා .. බලමු සමහර විට හෙටත් එන්න ඉඩ තියෙනවා .. මහින්දගේ සරම කැඩිලා ඇත්තේ දැන් මොනදේ දුන්නත් මු කඩාගෙන යනවා ..
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    220px-Ratnasiri_Wickremanayake1.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Jeewan Kumaratung
    Rathnasiri Wickramanayaka
    athavuda seneviratne
    vidura Wickramanayaka
    tissa karaliyadda
    pandu Bnadaranayake
    Sudarshani Pranandupulle
    H R Mithrapala
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පිං සිද්ද වෙයි මචං..
    එන එකෙක් එයි යන එකෙක් යයි..
    ඕවා ඇඩ් දදා කරන ඒවා නෙමෙයි..
    උඹ වැඩේ අල කරන්න එපා..

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුගේ බොරු බන් ඇමතිලත් යනවයි කියල මුන්වගේ එවුන්ගෙන් කියොවගෙන මහරජාගෙන් ගාන කපනව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,833
    23,519
    113
    උබගෙ කෙප්ප අහල එපා වෙලා යකෝ. අඩෝ ජනා එලකිරි බලලා යන උන්ව නවත්තනවද දන්නෙත් නෑ බන්. එහෙම උනොත් තෝ තමයි ඒවට වග කියන්න ඕන.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් යකෝ යන එන මගුල් ගැන එළකිරියේ දන්න එපා ගෝටා සල්ලි මල්ලක් අරගෙන ගිහින් එන උන් නවත්වනවා මුලින් කට්ටියට එන්න දියන් බයිලා ගහන්නේ නැතුව .......