හෙට දින ඔබට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,352
    14,217
    113
    පෘථිවිය
    රට අරාජික වන්නේ පාලන තන්ත්‍රය අකර්මන්‍ය වූ විටය .

    රටේ ආණ්ඩුවේ කාලකන්නි කමට රටේ වියසන වැඩි වේ

    කිසිම වගතුවක් නැත

    නායේ යාම්, ගංවතුර, වියසන බහුලව ඇතිවේ
    කට මැත දෙඩීම පමණක් සිදුවෙන අතර ජනතා සෙතක් කිසි සේත්ම ඇති නොවේ

    විශාල තරුණ පරම්පරාවක් ටයර් සැයවල්වල ගිනි තැබූ අමන පාලකයින් සිටින රට කිසි සේත්ම හොඳක් ජනතාවට සිදු නොකරයි .

    තව තවත් විපත් ඇතිවේ
    තවත් ගංවතුර ඇතිවේ

    මිනිස්සුන්ට සෙතක් නැත

    ඔවුන්ට දැනෙන තුරු තමන් ගේ ගොන් තීරණ පලිසන් දේ

    වැරැද්ද පිලිගන්නේවත් නැත







    මාලිමා ආණ්ඩුව මරණ සහතිකේ දෙන්නෙත් මාධ්‍ය සංදර්ශන තියල, මුන් මිනිස්සුද බන්


     
    • Love
    Reactions: Candid-B