හෙට පැය 03ක විදුලි කප්පාදුව අනුමතයි.. සැලසුම මෙන්න..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @erozan thel thiyada?????

    හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.

    ඒ ප්‍රමාණවත් ලෙස ලෙස ඉල්ලුම සපුරාලීමට විදුලිය නිෂ්පාදනයක් සිදු වීම හේතුවෙනි.

    ඒ අනුව අනුව දකුණු පළාත තුල පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරයි.

    සෙසු පළාත්වල පෙරවරු 08.30 සිට පස්වරු 07.30 දක්වා කාලසීමාවේදී පැයක විදුලි කප්පාදුවක් කලාප වශයෙන් සිදු කරයි.

    මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මේ බව තහවුරු කළේය
     
    Sen-lu

    Well-known member
  • @erozan thel thiyada?????

    ඒ මොකද දකුණු පලාතට වැඩිපුර බෙනිෆිට් දීල තියෙන්නෙ. ස'ට වලව්වට වත් යන්න බැරි වෙන වැඩ තමයි මුං කරන්නෙ 😂😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,379
    113
    - උඩරට -
    minions electricity GIF
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබල සාම්පූර් නොහදන්ඩ තින්දුකරපු කාලෙම මම ඒ තෙර්ඩ්වල කියුව, විදුලි ඉල්ලුමට සැපායුම දිගන්ඩ බැරුව මෙහෙම වෙනව කියල දැන් පරක්කුයි, තෙර්ඩ් දැම්මට කරන්ට් එන්නෙ නැ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,140
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝලයොත් මහ එකාට දෙවනි වෙන්න කැමති නෑ වගෙ. පැයෙන් පැයට තීරණ වෙනස් කරනව

    උබල සාම්පූර් නොහදන්ඩ තින්දුකරපු කාලෙම මම ඒ තෙර්ඩ්වල කියුව, විදුලි ඉල්ලුමට සැපායුම දිගන්ඩ බැරුව මෙහෙම වෙනව කියල දැන් පරක්කුයි, තෙර්ඩ් දැම්මට කරන්ට් එන්නෙ නැ...
    ඇයි සාම්පූර් හැදුව නම් ගල් අඟුරු ගේන්නෙ මන්නාරමෙන්ද?
    ------ Post added on Feb 20, 2022 at 9:30 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබල සාම්පූර් නොහදන්ඩ තින්දුකරපු කාලෙම මම ඒ තෙර්ඩ්වල කියුව, විදුලි ඉල්ලුමට සැපායුම දිගන්ඩ බැරුව මෙහෙම වෙනව කියල දැන් පරක්කුයි, තෙර්ඩ් දැම්මට කරන්ට් එන්නෙ නැ...

    ahapu ekata uththara denna barinam ignore karala paduwe hitapan moda gon me harako.

    thread demmata wedak thiyada, nedda kiyanna uba mona ponnayekda???
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ahapu ekata uththara denna barinam ignore karala paduwe hitapan moda gon me harako.

    thread demmata wedak thiyada, nedda kiyanna uba mona ponnayekda???
    සාම්පුර් හදන එකට කෙලවද්දි හුරේ දාල, රනිලගෙ පුක ලොව ලොව ඉදල, දැන් කරන්ට් කපනෝ කියල තෙර්ඩ් දැම්මට කරන්ට් එක එන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan පොන්සියෝ උබලට හෙට කරන්ට් එක කපන්නේ කීයටද ?
    දවල් වරුවො අපගේ සේවා ස්ථානයේ කරන්ට් නොකපයි ,ජෙනි ඇත පොන්සි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොරොච්චෝලෙට ගල් අඟුරු නැතුව ඉන්න වෙලාවෙ මොනවද මේ කියන කතා
    ගල් අගුරු නැතුව දර දාලද පොන්සි දැන් නොරොච්චෝලෙ දුවන්නෙ???🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,028
    167,870
    113
    එකමත් එක රටක
    දවල් වරුවො අපගේ සේවා ස්ථානයේ කරන්ට් නොකපයි ,ජෙනි ඇත පොන්සි...
    මැදමුලනේ පුක දෙන තැන ද සේවා ස්ථානය පොන්ස් ?? කබුරන තැන ජෙනිය ගැන නෙවෙයි ඇහුවේ පොන්ස්. උබගේ ගෙදර උන් ඉන්න පැත්තට කරන්ට් කපන්නේ කීයටද ??
     
    • Haha
    Reactions: johnferna678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මැදමුලනේ පුක දෙන තැන ද සේවා ස්ථානය පොන්ස් ?? කබුරන තැන ජෙනිය ගැන නෙවෙයි ඇහුවේ පොන්ස්. උබගේ ගෙදර උන් ඉන්න පැත්තට කරන්ට් කපන්නේ කීයටද ??
    ගෙදරට දවල්ට කරන්ට් එච්චර අවශ්ය නැ පොන්ස්,
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    නෑ චිනෙන්

    No bidders: Dollar crunch hits spot tenders for coal​

    Sri Lanka’s dollar crunch has hit another sector: There have been no bidders for the last two spot tenders called by the Lanka Coal Company (Pvt) Ltd (LCC) which buys the commodity for the Lakvijaya coal power plant in Norochcholai.

    https://www.sundaytimes.lk/211017/n...crunch-hits-spot-tenders-for-coal-458904.html

    Norochchole ekata gal aguru genna dolar nethiwa, Sampoore ekata gal aguru genna dollar kohenda? තියෙන පව ප්ලාන්ට්ස් ටික දුවවන්න ඩීසල් ගන්න සල්ලි නැති ප්‍රශ්නයක් තියෙන්නෙ.