හෙට බැංකු නිවාඩු ද
අද පෝය නිසා හෙට බැංකු නිවාඩු ද ? මාර කෙස් එකක් උණා සිකුරාදා Dialog බිල් එක ගෙව්වා බැංකුවකින්. එත් සල්ලි ගිහිල්ලා නැහැ වෙනදා යනවා. එදා සිම් එක කපනවා කියල SMS එකත් ඇවිල්ලා ටිබුණා. මම ප්රිබෝගික සේවාවට කිව්වා. එයාලාට මේ සල්ලි ගන්න පුලුවන් වෙන්නේ බැංකුව Open කළාට පස්සේ නේද ?