Card එකෙන් කරපු Payment එකක් ගිහින් නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අද උදේ ඉදාලා Hutch අවුල් මේ නිසා Dialog වලට මාරු වෙන්න හිතුවා

    මාස දෙකක බිල් නොගවා මගේ Postpay සිම් එකක් disconnect වෙලා තියෙනවා. එකේ බිල් එක ගෙව්වා Dialog සයිට් එකටම මේක Update වෙන්නේ නැහැ

    Active කරගන්න මම recovery hotline එකට කතා කලා එතනින් කියනවා සල්ලි ඇවිල්ලා නැහැ කියලා. පැය 48 වගේ යනවා කියලා Update වෙන්න.

    BOC Card එකකින් Pay කරේ BOC එකේ ද අවුල ඇත්තේ ? වෙනදා නම් මෙහෙම වෙලාම නැහැ

    දැන් Mobitel සිම් එකටත් දාගන්නවා වෙනවා සල්ලි එපා වෙනවා මෙහෙම උණාම
     
    • Haha
    Reactions: manjulabw

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    LOLC අකවුන්ට් එකක් තියෙන එකේ iPay දාගන්න

    තත්පරෙන් සල්ලි යනෝ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    LOLC අකවුන්ට් එකක් තියෙන එකේ iPay දාගන්න

    තත්පරෙන් සල්ලි යනෝ
    එකේ බැලුවා Mobile BB Number Add වෙන්නේ නැහැ බන් , Online Banking වලත් Add කරන්න බෑ Error එකක් එනවා එක නිසා Card එකෙන් කරේ

    bank ekata call ekak dila baluwe nadda?
    නැහැ බන් හිතාගන්න බැහැ කොයි පැත්තේ ද කියල අවුල සල්ලි නම් කැපුනා SMS එකත් ආවා
    ------ Post added on Jan 15, 2023 at 2:05 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    එකේ බැලුවා Mobile BB Number Add වෙන්නේ නැහැ බන් , Online Banking වලත් Add කරන්න බෑ Error එකක් එනවා එක නිසා Card එකෙන් කරේ
    Mobile BB number add වෙන්නෑ කිව්වේ?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    නැහැ බන් හිතාගන්න බැහැ කොයි පැත්තේ ද කියල අවුල සල්ලි නම් කැපුනා SMS එකත් ආවා
    ------ Post added on Jan 15, 2023 at 2:05 PM
    sms ekath awa nam oka hariyai. kokatath bank ekata call ekak dipan. wechcha cn eka kiyala. tawama payment eka gihilla na kiyapan. kohomath mama danna widihata BOC wala podi delay ekak tiyanawa.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    ah-shit-here-we-go-again.gif
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    bank එකට කෝල් කරල ඒ පැත්තට ගියාද චෙක් කරල transaction id ඉල්ලගන්න.

    මේ ළඟදි hutch එකට රීලෝඩ් එකක් දාල ෆේල් උනා. acc එකෙන් සල්ලි කැපුන. fund උනේ නෑ. වැටෙයි කියල හිතල තව පාරක් දැම්ම ඒක වැටුන. කලින් payment ආවෙ නෑ. hutch ගොබ්බ සේවාව සතියක් තිස්සෙ ඇමතුව සල්ලි fund කලේ නෑ. බැංකුවෙන් detail අරන් කතා කලේ. කොච්චර කිව්වත් උන් fund වෙලා තියෙන්නෙ ගානව තේරුම් කරාම අදාල සෙක්ෂන් දාන්නම් කියනව. closed කරනව ටිකට් එක. මල පැන්න පාර ජාතිය ඇමතුව සුපවයිසර් කෙනෙක්ට දාන්න කියල. ඌටත් ජාතිය ඇමතුව පැය දෙකෙන් ෆන්ඩ් වෙයි කිව්ව. පැය තුනක් බැලුව. අවෙ නෑ. ගෙදර ගිහින් මේල් එකක් ගැහුව. පැයක් යන්න කලින් ෆන්ඩ් කරල දෙන්නෙක් කෝල් කරා සමාව ඉල්ලල. මේල් reply කරලත් තිබ්බ. ඒකටත් උන්ගෙ service එක ගැන කියල ආයෙ reply කලා මන්. උන් ආයෙ මේල් එකක් එවල තිබ්බ සමාව ඉල්ලල.
     
    AnuradhaRa

    Well-known member
  • bank එකට කෝල් කරල ඒ පැත්තට ගියාද චෙක් කරල transaction id ඉල්ලගන්න.

    මේ ළඟදි hutch එකට රීලෝඩ් එකක් දාල ෆේල් උනා. acc එකෙන් සල්ලි කැපුන. fund උනේ නෑ. වැටෙයි කියල හිතල තව පාරක් දැම්ම ඒක වැටුන. කලින් payment ආවෙ නෑ. hutch ගොබ්බ සේවාව සතියක් තිස්සෙ ඇමතුව සල්ලි fund කලේ නෑ. බැංකුවෙන් detail අරන් කතා කලේ. කොච්චර කිව්වත් උන් fund වෙලා තියෙන්නෙ ගානව තේරුම් කරාම අදාල සෙක්ෂන් දාන්නම් කියනව. closed කරනව ටිකට් එක. මල පැන්න පාර ජාතිය ඇමතුව සුපවයිසර් කෙනෙක්ට දාන්න කියල. ඌටත් ජාතිය ඇමතුව පැය දෙකෙන් ෆන්ඩ් වෙයි කිව්ව. පැය තුනක් බැලුව. අවෙ නෑ. ගෙදර ගිහින් මේල් එකක් ගැහුව. පැයක් යන්න කලින් ෆන්ඩ් කරල දෙන්නෙක් කෝල් කරා සමාව ඉල්ලල. මේල් reply කරලත් තිබ්බ. ඒකටත් උන්ගෙ service එක ගැන කියල ආයෙ reply කලා මන්. උන් ආයෙ මේල් එකක් එවල තිබ්බ සමාව ඉල්ලල.
    ගොඩ කාලෙකට කලින් phone එක BOC Smart pay ඇප් එක දාගත්ත
    පින් එක වැරදියට ගහල ලොක් වුණා
    මුන්ට කොච්චර කෝල් කලත් ඒක හදල දුන්නෙ නෑනෙ බං :oops: දැං අවුරුද් ගාණක්
    ඇප් එකේ වෙන එකවුන්ට් එකක් හදන්න, ලොක් වුණ එකට දාල තියෙන බෑන්ක් එකවුන්ට් එක ගන්නත් බෑ
    already *** payment instrument කියල එනව
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගොඩ කාලෙකට කලින් phone එක BOC Smart pay ඇප් එක දාගත්ත
    පින් එක වැරදියට ගහල ලොක් වුණා
    මුන්ට කොච්චර කෝල් කලත් ඒක හදල දුන්නෙ නෑනෙ බං :oops: දැං අවුරුද් ගාණක්
    ඇප් එකේ වෙන එකවුන්ට් එකක් හදන්න, ලොක් වුණ එකට දාල තියෙන බෑන්ක් එකවුන්ට් එක ගන්නත් බෑ
    already *** payment instrument කියල එනව
    genei වගේ alternative app එකකට මාරු වෙන්න. boc එකට ගිහින් කතා කලානම් හරි.
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    bank එකට කෝල් කරල ඒ පැත්තට ගියාද චෙක් කරල transaction id ඉල්ලගන්න.

    මේ ළඟදි hutch එකට රීලෝඩ් එකක් දාල ෆේල් උනා. acc එකෙන් සල්ලි කැපුන. fund උනේ නෑ. වැටෙයි කියල හිතල තව පාරක් දැම්ම ඒක වැටුන. කලින් payment ආවෙ නෑ. hutch ගොබ්බ සේවාව සතියක් තිස්සෙ ඇමතුව සල්ලි fund කලේ නෑ. බැංකුවෙන් detail අරන් කතා කලේ. කොච්චර කිව්වත් උන් fund වෙලා තියෙන්නෙ ගානව තේරුම් කරාම අදාල සෙක්ෂන් දාන්නම් කියනව. closed කරනව ටිකට් එක. මල පැන්න පාර ජාතිය ඇමතුව සුපවයිසර් කෙනෙක්ට දාන්න කියල. ඌටත් ජාතිය ඇමතුව පැය දෙකෙන් ෆන්ඩ් වෙයි කිව්ව. පැය තුනක් බැලුව. අවෙ නෑ. ගෙදර ගිහින් මේල් එකක් ගැහුව. පැයක් යන්න කලින් ෆන්ඩ් කරල දෙන්නෙක් කෝල් කරා සමාව ඉල්ලල. මේල් reply කරලත් තිබ්බ. ඒකටත් උන්ගෙ service එක ගැන කියල ආයෙ reply කලා මන්. උන් ආයෙ මේල් එකක් එවල තිබ්බ සමාව ඉල්ලල.
    ඩයලොග් සයිට් එකේ පේමන්ට් ෆේල් වෙන අවුලක් තියනවා
    ඉස්සර නිතරම වෙනවා එහෙම ෆේල් උනාම ඉස්සර නං බැංකුවෙන් ට්‍රාන්සැක්ශන් අයිඩී එක කියලා ඒක ඩයලොග් කස්ටමර් කෙයා එකට කිවුවම උන් එතනින් හදලා දෙනවා. විස්තර ටික කිවුවට පස්සෙ එදා දවස ඇතුලතම වගේ වැඩේ වෙනවා

    දැන් එහෙම සයිට් එකෙන් ෆේල් වෙලා කාඩ් එකෙන් සල්ලි කැපුනත් ටික වෙලාවකින් ඩයලොග් කනෙක්ශන් එකට සල්ලි වැටෙනවා. උන් අර ෆේල් උනු එක රිකවර් කරන්න මොනවා හරි කරලා තියෙන්නෙ.

    ඔය අටමගල් කේස් නිසා මම දැන් කිසිම වෙලාවක ඩයලොග්, CEB වගේ සයිට් වලින් බිල් ගෙවන්නෙ නැහැ. බෑන්කින් ඇප් එකකින් හරි ෆ්‍රීමි එකෙන් හරි කරන්නෙ. එතකොට සල්ලි වැටිලා නැත්තං ඩයලොග් එකත් එක්ක කතාවක් නැහැ බැංකුවට කතා කරලා කියන්න විතරයි තියෙන්නෙ. කවදාවත් එහෙම ෆේල් වෙලා නැහැ කතා කරලා කියන්න වත්.
     
    • Like
    Reactions: vito and Amith0424