හෙට මන් ඉවරයි.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,134
    76,815
    113
    හෙට trail😔.ලර්නර්ස් එකේ බයික් එක තනිකර ලදරමක් බන්.නිව්ටල් ලයිට් වැඩ නෑ.කල්ච් එක හරියට වැඩ නෑ.හැඩ්ල් එක කකුල් දෙකේ වදිනවා හරවද්දි.නිකනුත් වේගෙන් බයික් එක යනවා යන්තම් ඇක්සිලේටර් කලත්.

    කාර් එකේ බන් ක්ලච් බැලන්ස් නැතුව වාහනේ නැවතුනොත් රිවර්ස් එකක් එහෙම ගද්දි ෆේල් කරනවද?
    @saffron2017 ado umba kiwane salli wisik karanawanam ona deyak karaganna puluwan kiyala. menna muwa goda daapan :yes: :yes:

    🤭🤭
     
    • Like
    Reactions: J Starlin

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,521
    15,489
    113
    Gampaha
    @J Starlin තොපිට ඔහොම වෙන්න ඔනේ... 🤭 දැන්වත් තේරුම් ගනින් මේ සිස්ටම් එක වෙනස් කරන්න ඔනේ.. එකම විකල්පය ලපයා විතරයි..👇👇

    448347019_957415516394839_6914344629109999178_n.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    @J Starlin තොපිට ඔහොම වෙන්න ඔනේ... 🤭 දැන්වත් තේරුම් ගනින් මේ සිස්ටම් එක වෙනස් කරන්න ඔනේ.. එකම විකල්පය ලපයා විතරයි..👇👇

    448347019_957415516394839_6914344629109999178_n.jpg
    ඒකියන්නෙ පොර ආවම වාහන පදින්න බැරි උන්ට ලයිශන් දෙනවද?`සිස්ටම් එක හරියට හැදෙනව නම් මේ කපේට ලයිශන් එක්සෑම් එකෙන් මෙහාට මේ වගේ අය එන්නෙ නෑ. ටැක්සි තමයි
     
    • Like
    Reactions: J Starlin