හෙට රට අරින එන හොඳද නැද්ද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක දැවෙන ප්‍රශ්ණයක් යකු. ඇත්තටම උඹලා හෙ බස්නාහිර අරින්න ඕනේ කියන තැන ඉන්නවද? දැන ගන්න ඕනේ ඒක. මම නෙම් එතැන නෑ මේ යන විදියට. මොකද ඇඳ උඩ පොඩි වයස් වල එවුන් මැරිලා ඉන්න තරමට මේක දරුණු නිසා. ඒත් තව පැත්තකුත් තියෙනවා දුප්පත් මනුස්සයාගේ ආර්ථිකේ. එදාවේල ටුවර් එකක් ගහන මනුස්සයාට සල්ලි නෑ. මේ 2 ම ඇත්ත. දියල්ලා අදහසක්
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Hoda na!!!
    Salli hoyannath jiwath wela inna onene bn. Moko 1ka dawasin koti ganak hamba wenavada? nane.
    Me karanne government paw duppath manussayage pitin yavana eka. Unta athal eke inna minissu bili denawa.

    Kanna bonna bari wenne na minissunta kohoma hari bath tikak pol sambolek kala hari inna puluwan. Kannawath nathi minihek innawa nam allapu gedara manussaya hari pihita wevi. ekko gov eken ekata piliyamak denna one. Masa 2k yanthamin kala hitiyama minissu marenne na.

    Moko loan varike gewanna oneda?? finance eka maseta danna oneda? lamaya iskole yawanna oneda? nane. Ewatath sahanayak labenawa ne lockdown wela thiyena kota.

    Moda pake wadak me karenne. Poddak masayak 2k inne nathuwa.
    Masayak yanakota marana goda gahenakota mama ada kiyapu de therevi.
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දෙපැත්තම හිතන්න වෙනවා.. එදිනෙදා හම්බකරන අය ඉන්නවා ගොඩක්.. තමන්ගේ කර්මය අනුව ඉන්න පුළුවන් කාලයක් ඉන්න පුළුවන් වෙයි.. නැත්නම් වලකජු ගහයි..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    දෙපැත්තම හිතන්න වෙනවා.. එදිනෙදා හම්බකරන අය ඉන්නවා ගොඩක්.. තමන්ගේ කර්මය අනුව ඉන්න පුළුවන් කාලයක් ඉන්න පුළුවන් වෙයි.. නැත්නම් වලකජු ගහයි..
    gedara inna ona nam gataluwak na eka thahanam na, neethi werodee na mama hithanne. :nerd:
     
    • Like
    Reactions: Solo Rider

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අනිවා රට අරින්නම වෙනවා මචන්. මේකට වෙන solution එකක් නෑ රට වහලා තියලා. හැමදාම රට වහගෙන හිටියොත් රට ඉවරයි ආර්ථික අතින්. මිනිස්සු හරියට සෞඛ්ය උපදෙස් පිළි පදිනවා නම් බය වෙන්න ඕන නෑ. මිනිස්සුන්ගේ අතේ තමයි හැමදේම රැඳිලා තියෙන්නේ. මේක පොඩ්ඩක් අහපන්. ඇත්ත ඕකයි

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බස්නාහිර පලාතෙ ජිවත් වෙන එකෙක් විදිහට මට නම් කියන්ඩ වෙන්නෙ හෙට ඇදිරි නිතිය අයින් කරන එක බොහෝම හොදයි ගෙදර ඉදල ඇතිවෙලා.කරන්ඩ වැඩ සහ යන්ඩ ගමන් කප්පරක් තියෙ ..
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    දෙපැත්තම හිතන්න වෙනවා.. එදිනෙදා හම්බකරන අය ඉන්නවා ගොඩක්.. තමන්ගේ කර්මය අනුව ඉන්න පුළුවන් කාලයක් ඉන්න පුළුවන් වෙයි.. නැත්නම් වලකජු ගහයි..
    ai yako hama dama ///එදිනෙදා හම්බකරන අය /// aya gana witharak kiyanna , ai monthly padi hamba wena ayatath poriyal eka set wenawa but not immediately .... ai yako nikan wada nokara hamada padi hambu wei kiyala d thihan inne ...
     
    • Like
    Reactions: Solo Rider

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    කරන්න දෙයක් නැ අරින්න වෙනවා. මේ දවස් 7 brandix එක පටන් ගත්ත දවස් වලම දැම්ම නම් මිට වඩා මොකක් හරි කරගන්න තිබ්බ. දැන් පරක්කු වැඩි. රට වහලා වැඩක් නැ. මිනිස්සු කන්න බොන්නේ කොහොමද ? ඔය කන්න බොන්න කලින් ජිවත් වෙලා ඉන්න ඕනේ කියන උන් ඔක්කොම මාස් පඩි කාරයෝ, working from home කට්ටිය හෝ ගෙදරින් කන බොන උන්. රට වහලා තියෙන එකෙන් මටත් ප්‍රශ්නයක් නැ. පඩිය හම්බෙනවා. සල්ලිත් ඉතුරු වෙනවා. එත දවස් පඩි ගන්න උන් අනාත වෙලා ඉන්නේ. අපේ වටේ පිටේ ගෙවල් වල ඉන්නවා දවස් පඩියෙන් ගොඩ යන උන්. අල්ලපු ගෙදරට නම් වයිෆ් කන්න බොන්න පොඩි දේවල් දෙනවා හොයලා බලලා . ඒ ගෙදර ඉන්නේ දවසේ රස්සාවක් කරපු වයසක ජෝඩුවක්.
     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    Kamathi Aya gedara Inna kamathi Aya eliyata yanna. Arina eka hodai.. ariya kiyala 100% normal wenne na. Dan widihata 50% capacity thama allow karala thiyenne Kodak than wala.
     
    • Like
    Reactions: Solo Rider

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ai yako hama dama ///එදිනෙදා හම්බකරන අය /// aya gana witharak kiyanna , ai monthly padi hamba wena ayatath poriyal eka set wenawa but not immediately .... ai yako nikan wada nokara hamada padi hambu wei kiyala d thihan inne ...
    ai business karana aya. gya mase idan enna tiana salli awt na tama. gampaha wahala hinda. athe tiana ewagen rent gewanne. arina eka hodai
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ස්තිර පඩියක් හම්බෙන, Fixed income business තියන, අම්මගෙ තාත්තගෙ සල්ලි වියදම් කරන , මේ වර්ග 3 කැමතී දිගටම ඇදිරිනීතිය තියනවට..

    එදිනෙදා සල්ලි හම්බ කරල ඒවගෙන් ජීවත් වෙන අය කැමති නැහැ ඇදිරිනීතිය දානවට..



    මට ඇත්තටම ස්තිර ආදායමක් තියනව. රට වැහුවත් නැතත් මට අවුලක් නැහැ. . අපේ office එකේ ඉන්න අනික් කට්ටියත් කැමතී ඇදිරිනීතියට.. අපේ office එකේ කට්ටියගෙ ප්‍රධානම තර්කෙ තමයි රට ඇරියොත් මිනිස්සු ලක්ශ ගානක් මැරෙයි කියන එක, හැබැයි අපේ සෙට් එක office එක ඇතුලෙ ඉන්නෙ mask එකක්වත් දාන්නෙ නැතුව..😁



    ඕක තමයි ඇත්තම තත්වෙ..
     

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    2nd wave eka patan gattu dawasema wahuwanam mehema winasayak wenne nehe. palakayo uda balan hitiya,dan boruwata dangalanawa. :sorry:
    duppath saha madyama panthika un godak leda wei me yana widiyata.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හොද උනත් නැතත් හෙට අරිනවනේ
    කොරෝනට උබලට අරින්න දෙන්නේ නැති වෙන්න ඉන්න බලපල්ලා
    වෙන කරන්න දෙයක් නැහැ

    චන්දයක්වත් තිබ්බනම් '' වෙනසක් කරමු ඇ '' කියන්න තිබ්බා 🤭 🤭
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    api api gana bala gannam, rata arapan..
    health guide line ekata inna bari un marila yana ekamai honda..
    un nisa apita kaala kanni wenna baha..