මේක දැවෙන ප්රශ්ණයක් යකු. ඇත්තටම උඹලා හෙ බස්නාහිර අරින්න ඕනේ කියන තැන ඉන්නවද? දැන ගන්න ඕනේ ඒක. මම නෙම් එතැන නෑ මේ යන විදියට. මොකද ඇඳ උඩ පොඩි වයස් වල එවුන් මැරිලා ඉන්න තරමට මේක දරුණු නිසා. ඒත් තව පැත්තකුත් තියෙනවා දුප්පත් මනුස්සයාගේ ආර්ථිකේ. එදාවේල ටුවර් එකක් ගහන මනුස්සයාට සල්ලි නෑ. මේ 2 ම ඇත්ත. දියල්ලා අදහසක්
Last edited:

