හෙට රට අරින එන හොඳද නැද්ද

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හෙට ගිහින් බලපන් රත්තරන් උගස් තියෙන තැන්වල පෝලිම... සමහර මිනිස්සුන්ට එහෙමවත් දෙයක් නෑ උපරීමටම නට්ටං වෙලා... ගිනි පොලියො ඩේලි කාරයොන්ට හිරවෙලා....
    ඇදිරිය අයින් උනත් තව කාලයක් යනකන් සමහර මිනිස්සුන්ට අදායමක් ඇත්තේම නෑ ...
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    හ්ම්ම්ම්ම්ම්

    ඇත්තටම තේරුම් ගන්න අමාරු සීන් එකක් බන්
    හැමිනෙනවා සිරාවටම
    මමත් ජොබ් එකක් කරන එකෙන්
    නොගිහින් ඉන්න බෑනේ එහෙම උනෙතේ. මම කොච්චර පරිස්සම් උණත් මාත් ඕපන් වෙනවනේ වෛරස් එකට
    ජොබ් කරන හැමෝටම මේ තියරිය පොදුයි

    වෛරස් එක ගෙදර ගෙන්න එපා කිව්වට මම නම් හිතන්නේ නෑ හැම මූමන්ට් එකම අපිට ප්‍රොෙටෙක්ට් කරන්න පුළුවන් වෙයි කියලා
    ඇඳුමක ගැවුන වෛරස් එකක් ගෙට ගොඩ වෙද්දි දොරේ ගැවෙන එක අපි දැනුවත්ද
    ඒ දොරෙ අපේ අම්ම හරි තාත්තා හරි අල්ලගෙන එහා මෙහා යනඑක අපි දැනුවත්ද
    ඒ අල්ලපු අතින් නහය කට අල්ලන එක අපිට නවත්තගන්න චාන්ස් තියේද
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    ස්තිර පඩියක් හම්බෙන, Fixed income business තියන, අම්මගෙ තාත්තගෙ සල්ලි වියදම් කරන , මේ වර්ග 3 කැමතී දිගටම ඇදිරිනීතිය තියනවට..

    එදිනෙදා සල්ලි හම්බ කරල ඒවගෙන් ජීවත් වෙන අය කැමති නැහැ ඇදිරිනීතිය දානවට..



    මට ඇත්තටම ස්තිර ආදායමක් තියනව. රට වැහුවත් නැතත් මට අවුලක් නැහැ. . අපේ office එකේ ඉන්න අනික් කට්ටියත් කැමතී ඇදිරිනීතියට.. අපේ office එකේ කට්ටියගෙ ප්‍රධානම තර්කෙ තමයි රට ඇරියොත් මිනිස්සු ලක්ශ ගානක් මැරෙයි කියන එක, හැබැයි අපේ සෙට් එක office එක ඇතුලෙ ඉන්නෙ mask එකක්වත් දාන්නෙ නැතුව..😁



    ඕක තමයි ඇත්තම තත්වෙ..
    same machan. ubath ape office ekeda koheda 😂 😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වහන්න ඕනෙ කියන එවුන් සල්ලි එකතු කරලා දවස් පඩි ගන්න එවුන්ට කන්න දීපල්ලා.

    ලමයි බඩගින්නෙ අඩනකොට, බිල් ගෙවාගන්න බැරි වෙනකොට, වාහන හිර වෙනකොට තියන අමාරු මාස් පඩි කාරයන්ට/ අප්පගෙ සල්ලි වලින් නෙට් යන එවුන්ට/ආන්ඩුව මොනා කරත් ඒක වැරදිය් කියන එවුන්ට තේරෙන්නෙ නෑ.

    ආන්ඩුවෙන කන්න දීලා රට වැහුව කියමු. කවදා හරි එයා පොර්ට් ඇරපු ගමන් ඕක ආයෙ එනවා, මේක ලන්කාවෙ ලේඩක් නෙවෙයි.
    කරන්න ඔනෙ මේකත් එක්ක ආරක්ශිතව ජීවත් වෙන්න මිනිස්සුන්ට හුරු කරන එක. හුරු වෙන එකා ඉදියි, බැරි එකා මැරෙයි.


    ලොක් ඩවුන් කරලා හරි ගිය එක රටක්වත් තියනවද(පාලනයට පොඩි කලයක් වහන එක වෙනම දෙයක්, එකනෙ මේ කරන්නේ ? එන්නතක් හොයා ගන්න කන් හානිය අවම කරගෙන ඉන්න වෙනව. ආන්ඩුවෙන් පිලිවලක් හදල දෙය්, මිනිස්සුන්ට තියෙන්නෙ පිලි පදින්න.

    WHO එකටත් වඩා ඔස්තාර්ලනෙ මෙකෙ ඉන්නෙ. අනික වහන්න ඕනෙ කියපු එවුන් ගෙදරම ඉදපල්ලා, ගෙදර ඉදන් කන්න බොන්න පුලුවන් හින්දනෙ වහන්න කියන්නෙ. එලියට යන එවුන්ගෙ උබල්ගෙ ගෙවල් වල ඇවිල්ලා උබලව බදාගන්නෙත් නෑ. :ROFLMAO:


    මේක හැමදාමට් වැහුවත් මටත් කිසීම පුකෙ අමාරුවක් නෑ, මටත් හොද සැලරි එකක් මාසිකව එනව 😁
     
    Last edited:

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මගේ පුද්ගලික මතය නම් , බස්නාහිරින් පිටටත් , පිටින් බස්නාහිරටත් එන එක බ්ලොක් කරලා ( අත්‍යවශ්‍ය දේවල් හැර ), බස්නාහිර ඇදිරි නීතිය ඉවත් කරන එක හොදයි.

    1. එදා වේල හම්බ කරන අයට කුලියක් කරලා හරි කීයක් හරි හොයා ගන්න පුළුවන්
    2. හැමදාම වහගෙන ඉන්න බැහැ කොච්චර කලත්
    3. spread එකේ හුගක් අයට රෝග ලක්ෂණ නැති නිසා කොහොමත් හොයන්න බැහැ

    පුළුවන් තරම් ඉක්මනට ඇන්ටිජෙන් ටෙස්ට් එක mass-scale එකෙන් , district wise / ග්‍රාම නිලදාරී කොට්ටාස වසයෙන් කරලා data base එකක් හදා ගන්න පුළුවන් නම් වටිනවා.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ai yako hama dama ///එදිනෙදා හම්බකරන අය /// aya gana witharak kiyanna , ai monthly padi hamba wena ayatath poriyal eka set wenawa but not immediately .... ai yako nikan wada nokara hamada padi hambu wei kiyala d thihan inne ...
    ගොන්ටෝ.. ලියලා තියෙන එක හරියට කියෝපන්... මාසික පඩිය 40 ට වැඩිය ගන්න බොහෝ පිරිසක් ඉන්නවා.. මේකේ IT ෆීල්ඩ් එකේම ගොඩක් උන් ඉන්නවා ලක්ෂ එකහාමාර පැනලා පඩි ගන්න උන්.. උන්ට ලැප් එක ඉස්සරහට වෙලා ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් උනාට දවස ගානේ කුලී වැඩ කරලා තමන්ගේ දරු පවුල, තමන්ගේ වියදම් පියවගන්න කොච්චර සෙට් එකක් ඉන්නවද? රට වහලා තිබ්බම උන් කොහොමද හම්බකරගන්නේ? අනික් අයට ගෙදර ඉඳන් හරි වැඩ කලොත් Account එකට සල්ලි වැටෙනවා.. අරුන්ට කොහෙන්ද සල්ලි?

    මගේ යාළුවෙක් ඌ මෙහේ කොළඹ බෝඩිම් වෙලා ඉන්නේ.. උගේ ආබාධිත අයියා එක්ක.. දවසේ පඩියට වැඩ කරන එකෙක්.. බැඳලත් නෑ.. ඌ ඒ හම්බෙන එකෙන් ආබාධිත අයියවත් බලාගෙන උගේ වියදමුත් මැනේජ් කරන් ඉන්නේ.. අයියට මාසෙට 6000 ක බේත් යනවා.. බෙත් නැතොත් ඌ මැරෙනවා. බෝඩිම් කුලී කනන් බොන්න එක්ක කොහොමද ජීවත් වෙන්නේ?. රට වහලා තිබ්බම කොහොමද?

    ගෙදර වෝටර්බේස් කරන්න ආපු එකා, පොඩි කොල්ලෙක්.. බැඳල ළමයි දෙනන්යි.. පොඩි බබාලගේ වියදම් දන්නේ නැද්ද? වැඩ කලොත් තමයි පවුල ජීවත් කරවන්න පුළුවන්... රට වහලා තිබ්බම කොහොමද ජීවත් වෙන්නේ?

    ඒ අයට ස්ථිර ආදායම් නෑ.. එදා හම්බෙන එකෙන් රෝල ගහනවා.. එහෙමයි ජීවිත... ඔව් පෝරියල් එක උස් පහත් බේදෙයකින් තොරව හැමෝටම සෙට් වෙනවා.. ඒක තමා යථාර්තය..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බස්නාහිර පලාතෙ ජිවත් වෙන එකෙක් විදිහට මට නම් කියන්ඩ වෙන්නෙ හෙට ඇදිරි නිතිය අයින් කරන එක බොහෝම හොදයි ගෙදර ඉදල ඇතිවෙලා.කරන්ඩ වැඩ සහ යන්ඩ ගමන් කප්පරක් තියෙ ..


    okema anith peththa lokko kiyala thawa dawas 7 lockdown karoth uba kiyai S nila balala thawa dawas 7 lockdown karapu eka hodai kiyala
     
    • Haha
    Reactions: saturn

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Screenshot_20201108-095425~2.png

    මුං මේවා අස්සෙත් කොමිස් ගහනවා නවත්තන්න එකෙක් නෑ. බලපිය කෝටි 147 , ජනාධිපති පිරිමියෙක් වගේ මේවා කලමනාකරනය කරානම් රටේ උන්ට මැරෙන්න වෙන්නෙ නෑ ඔහොම
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    වහන්න ඕනෙ කියන එවුන් සල්ලි එකතු කරලා දවස් පඩි ගන්න එවුන්ට කන්න දීපල්ලා.

    ලමයි බඩගින්නෙ අඩනකොට, බිල් ගෙවාගන්න බැරි වෙනකොට, වාහන හිර වෙනකොට තියන අමාරු මාස් පඩි කාරයන්ට/ අප්පගෙ සල්ලි වලින් නෙට් යන එවුන්ට තේරෙන්නෙ නෑ.

    ආන්ඩුවෙන කන්න දීලා රට වැහුව කියමු. කවදා හරි එයා පොර්ට් ඇරපු ගමන් ඕක ආයෙ එනවා, මේක ලන්කාවෙ ලේඩක් නෙවෙයි.

    කරන්න ඔනෙ මේකත් එක්ක ආරක්ශිතව ජීවත් වෙන්න මිනිස්සුන්ට හුරු කරන එක. හුරු වෙන එකා ඉදියි, බැරි එකා මැරෙයි.

    WHO එකටත් වඩා ඔස්තාර්ලනෙ මෙකෙ ඉන්නෙ

    මේක ඇත්ත. අරින්නේ නැතුව තිබ්බොත්, මිනිස්සු කොහොමත් එලියට එනවා , අනික ඒ එන මිනිස්සුන්ගේ මානසිකත්වයත් වෙනස් වෙනවා . ප්‍රචණ්ඩ වෙන්නත් පුළුවන් . , ඒක නවත්තන්න බැහැ . Corona වලට වඩා , බඩගින්න ලොකුයි. ගෙදරින් කාල, බඩගින්න කියන්නේ මොකක්ද, පවුලේ අයගේ වගකීම් මොනවද කියල තේරුමක් නැති අයට ඕව magic .
     
    • Like
    Reactions: Solo Rider

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    View attachment 101248
    මුං මේවා අස්සෙත් කොමිස් ගහනවා නවත්තන්න එකෙක් නෑ. බලපිය කෝටි 147 , ජනාධිපති පිරිමියෙක් වගේ මේවා කලමනාකරනය කරානම් රටේ උන්ට මැරෙන්න වෙන්නෙ නෑ ඔහොම
    lol..ඌත් සිරිසේනට දෙවැනි නෑ බන්..
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හ්ම්ම්ම්ම්ම්

    ඇත්තටම තේරුම් ගන්න අමාරු සීන් එකක් බන්
    හැමිනෙනවා සිරාවටම
    මමත් ජොබ් එකක් කරන එකෙන්
    නොගිහින් ඉන්න බෑනේ එහෙම උනෙතේ. මම කොච්චර පරිස්සම් උණත් මාත් ඕපන් වෙනවනේ වෛරස් එකට
    ජොබ් කරන හැමෝටම මේ තියරිය පොදුයි

    වෛරස් එක ගෙදර ගෙන්න එපා කිව්වට මම නම් හිතන්නේ නෑ හැම මූමන්ට් එකම අපිට ප්‍රොෙටෙක්ට් කරන්න පුළුවන් වෙයි කියලා
    ඇඳුමක ගැවුන වෛරස් එකක් ගෙට ගොඩ වෙද්දි දොරේ ගැවෙන එක අපි දැනුවත්ද
    ඒ දොරෙ අපේ අම්ම හරි තාත්තා හරි අල්ලගෙන එහා මෙහා යනඑක අපි දැනුවත්ද
    ඒ අල්ලපු අතින් නහය කට අල්ලන එක අපිට නවත්තගන්න චාන්ස් තියේද
    අමාරුයි ඒත් ට්‍රයි කරන්න එපෑ අපෙ මස්සිනා ෆැක්ට්‍රියෙ වැඩ ඉවර වෙලා ගෙදරට එන්නෙ නෑ.. එලි ටැප් එකෙන් ඇදුම් හෝදලා නාල එහෙම ගේ ඇතුලට එන්නෙ... සපත්තුත් එලියෙ වෙනම තියල එන්නෙ..
    ෆ්ලැට් බෝඩින් වල ඉන්න උන්ට නන් එහෙම කරන්න අමාරුයි
     
    • Like
    Reactions: Solo Rider

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    කොච්චර කල් කියලා වහන් ඉන්න ඔනේද?දැන් රට වහල වැඩක් නෑ බං වහන්න තිබ්බෙ 2nn wave eka patngatta mulama.ehenam mechcara serious 🧐 case ekak wenne naa.dan අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ වැඩක් කරන්නේ.ithin mata kiyanna thiyenne dan me covid sean ekath ekka ජීවත් වෙන්න වෙනවා . ඔයිට වඩා මිනිස්සු මැරෙනවා ලංකාවේ වෙන වෙන හේතූ නිසා.ඒත් අපි සෑහෙන්න පරෙස්සම් වෙලා වැඩට යන එක එන එක කරන්න ඕනි.ලොකුම වගකීම තියෙන්නේ අපේ අතේ.අපි සේරම රජයේ සේවකයෝ නෙවේනේ???ආන් එකයි මං මෙහෙම කියුවේ
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තව ටික කාලයක් වහාලා තියන එක හොදයි කියන මතයේ මම ඉන්නේ මම ගෙදර හිටියා කියලා මට පඩි දෙන්නේ නැ කම්පැනි එකෙන් එත් බයෙන් බයෙන් වැඩට යනවට වඩා හොදයි මෙක පාලනයක් කරලා කොළබ ඇරියනම් මොකද කොළඹ කියන්නේ සෙනග ගැවසේන පැත්තක් එකෙන් වයිරස් එක වියාප්තවෙන්න ඉඩකඩ වැඩියි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මටත් මේක හිතෙනවා බන්
    නැව ගිලුනත් මුන් බේරිලා ඉඳින්

    ආය බොරු කිය්නන ඕනේ නෑ මාත් ගෝටට තමා චන්දේ දුන්නේ
    බට් කලින් මුන් දුන්න ගේම මේකෙදී ප්ලේ කලේ නෑ
    ඩිෂිසන් මේකින් පටට් ස්ලෝව්
    ඒක නිසාමයි සැහෙන්න මේක ස්ප්‍රෙඩ් උනේ

    ඇත්තටම අත හෝද ගැනිල්ලක් උදේ. කලින් පාර චන්දේ නිසා ඇඩ්‍රස් නැති වෙන මිෂන් එකක් දුන්න
    ඒකම මේකෙදි ප්ලේ කරා නම් මෙච්චර මේක වොස්ට් වෙන්නේ නෑ
    ටයිමින් අවුල් ගියා හැම ඩිෂිසන් එකකම
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මටත් මේක හිතෙනවා බන්
    නැව ගිලුනත් මුන් බේරිලා ඉඳින්

    ආය බොරු කිය්නන ඕනේ නෑ මාත් ගෝටට තමා චන්දේ දුන්නේ
    බට් කලින් මුන් දුන්න ගේම මේකෙදී ප්ලේ කලේ නෑ
    ඩිෂිසන් මේකින් පටට් ස්ලෝව්
    ඒක නිසාමයි සැහෙන්න මේක ස්ප්‍රෙඩ් උනේ

    ඇත්තටම අත හෝද ගැනිල්ලක් උදේ. කලින් පාර චන්දේ නිසා ඇඩ්‍රස් නැති වෙන මිෂන් එකක් දුන්න
    ඒකම මේකෙදි ප්ලේ කරා නම් මෙච්චර මේක වොස්ට් වෙන්නේ නෑ
    ටයිමින් අවුල් ගියා හැම ඩිෂිසන් එකකම
    බ්‍රැන්ඩික්ස් එක අහුවෙච්ච වෙලාවේ ක්ෂණිකව මාසයක් හරි වහලා මේක සුද්ද කලා නම් ඉවරයිනේ බන්.. දැන් දහ අතේ ස්ප්‍රෙඩ් උනාම දඟලනවා.. අස්සයා ගියාම ඉස්තාලේ වැවුවා...!
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම නම් එදා ඉදන්ම කිව්වේ මේකට මුහුණ දෙන්න වෙනව කියල ...පවතින කිසිම රජයකට දොසක් කියන්න බැහැ වසංගත වලට ...අද රට අරින්න ඕනි කියල කෑ මොර දෙන සැමන් බයියෝ එදා පොහොට්ටුව පුකේ ඔබාගෙන හිටපු එක නේ වැඩේ එදා තිබිල තියෙන්නේ වෙන රටක් වෙන ලෙඩක්
     
    • Like
    Reactions: Gunther

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මිනිස්සු හරියට සෞඛ්ය උපදෙස් පිළි පදිනවා නම් බය වෙන්න ඕන නෑ
     
    • Like
    Reactions: vectorizer