පළවෙනිම දේ, එතකොට දුර ඉස්කෝලවල ඉන්න ලමයින්ට උගන්නන්නේ කවුද? උන් ඉගෙන ගන්න එපාද? නැත්තන් උන්වත් ටීචර්ලාගේ ගෙදරම නවත්තනවද ටීචර්ට ලග ඉස්කෝලෙටම එක්කන් යන්න?ඉල්ලල තියෙන්නෙ ස්කෝලවල ගුරුවරුන්ට ලග ස්කෝල දෙන්න කියල. දුර යන අයට බස් නෑ. තිබ්බත් පඩියෙන් බාගෙකට වඩා බස් වලට යනව.
ඔය ඉගෙන ගන්න එන්නෙත් ගෝ හෝම් ගෝටා කියන අපේම ළමයි තමයි. ඔය බෙහෙත් ගන්න යන්නෙත් ගෝ හෝම් ගෝටා කියන අපෙම අම්මලා තාත්තලා තමයි. අපි රාජපක්ෂලාට බනිනවා මිනිස්සුන්ගේ දුක තේරෙන් නෑ කියලා. අන්තිමට ගුරුවරුයි හෙදියොයි එකතු වෙලා රාජපක්ෂව පන්නමු කියලා අපිට අරිනවා. කොහොමින් හරි රාජපක්ෂලා ඇරලා තියෙන්නෙත් අපිට. ගුරුවරු ඇරලා තියෙන්නෙත් අපිට. හෙදියෝ ඇරලා තියෙන්නෙත් අපිට. අපේ පුකවල් වලට වෙනම සම්මාන දෙන්න ඕනේ මුන් මෙච්චර ඇරලත් කිසි ආඩම්බරයක් නැතුව උදේට බැට්ට ටොයිලට් එකට හලනවට.