හෙට ලමයි ඉස්කෝලෙ යවන්න එපා

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පඩි ?
    පඩි ගැන කියද්දී හෙමිට කියපන්.... පව්ලේ උන්වත් ගෙනත් පාර්ලිමේතුවේන් කව්වන උන් කුලප්පු වෙයි..... :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,304
    2,100
    113
    දැන් ළමයින්ට ඉගැන්නුව් නැති උනාම ගෝඨා ගෙදර යනවලුද?
    ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට බෙහෙත් එහෙම නොදි හිටියම ගෝඨා ගෙදර යනවලුද?

    මෙව්වා ඉතින් අමු ගොබ්බයන්ගේ සක්කිලි වැඩ. ගෝඨට කලින් මුන්ව ගෙවල්වල යවන්න ඕනේ....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් ළමයින්ට ඉගැන්නුව් නැති උනාම ගෝඨා ගෙදර යනවලුද?
    ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට බෙහෙත් එහෙම නොදි හිටියම ගෝඨා ගෙදර යනවලුද?

    මෙව්වා ඉතින් අමු ගොබ්බයන්ගේ සක්කිලි වැඩ. ගෝඨට කලින් මුන්ව ගෙවල්වල යවන්න ඕනේ....
    ඔව් රටක් දුවන් නැති උනාම උන්ට ඔහේ නිකන් ඉන්න බෑ ... galle face එකට ඇවිල්ල හිටියම මහා බැංකු අදිපති මුදල් ඇමතු ඇමති මණ්ඩලේ ඔකොම අයින් කරලා sorry කියන ගානට ආවනං හැමෝම strike කරන්න ගත්තම මොනව කරන්න බැරිද