හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

නෑ මචං මං ටිකක් අසනීප නිසා, මේ හැම දුකක්ම දරාගෙන අවුරුදු 33 ක්ම වෙනකං අදටත් ඉන්නව මම :sorry:

ට හිකේ
තෝ නාකි සොන්නයෙක් නේ මාමේ

මාමි බැදල ද
මොකද්ද කරන ජොබ
 
  • Like
Reactions: AnuradhaRa

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හරි ආව. හෙට වැලන්ටයින් නෑ මට. :(

uba ada giye nadda bana ahanna?

adyathana-tharunyayata.jpg
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
uba ada giye nadda bana ahanna?

adyathana-tharunyayata.jpg

නැහැ මචන්.. මම අද ගෙදර. කොහෙවත් ගියේ නෑ. :(
TV එකේ බලන්නත් බැරි වුනා හරියට. ගෙදර අය නං බැලුවා මන් හිතන්නේ.. :(
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
නැහැ මචන්.. මම අද ගෙදර. කොහෙවත් ගියේ නෑ. :(
TV එකේ බලන්නත් බැරි වුනා හරියට. ගෙදර අය නං බැලුවා මන් හිතන්නේ.. :(

ah ela ela. :)
 

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    uba ada giye nadda bana ahanna?

    adyathana-tharunyayata.jpg
    මම කාටවත් අපහාස කරන්නෙ නෑ. ඒත් සතුටු වෙන්න ඕන දවස් වලත් මොකක් හරි ඍණාත්මක දෙයක් කියනව ඇති. ලංකාවෙ මිනිස්සු කවද දියුණු වෙයිද බන්.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආදරේ කරන්න වෙන් වෙච්ච දවසට විකාර නටන මෝඩ මිනිස්සු :dull:
    ලංකාවෙ මිනිස්සු ජීවිතේ විදින්න දන්නෙ නෑ බන්.
     

    AnuradhaRa

    Well-known member
  • ආදරේ කරන්න වෙන් වෙච්ච දවසට විකාර නටන මෝඩ මිනිස්සු :dull:

    ආදරේ කරන්ඩ උන්ට කෙල්ලෙක් නැති නිසානෙ උං එහෙම කියන්නෙ..
    අනික උඹල කෙල්ලත් එක්ක ආදරෙන් ඉන්නෙ පෙබරවාරි 14 විතරද ?
    :lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම කාටවත් අපහාස කරන්නෙ නෑ. ඒත් සතුටු වෙන්න ඕන දවස් වලත් මොකක් හරි ඍණාත්මක දෙයක් කියනව ඇති. ලංකාවෙ මිනිස්සු කවද දියුණු වෙයිද බන්.

    uba kiyavana vitarai, ko elakiri eke kollanta suddio hoyala deepan :angry: