හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැත්තං බෑනෙ.. අපේ උං රට වටේ අවලමේ ගිහින්, කෙල්ලගෙ පාරිශද්ධත්වෙනෙ හොයන්නෙ..
    හුඟක් කෙල්ලො මං දන්න විදියට කොල්ලව විස්වාස කරල අමාරුවෙ වැටුණ එවුං..

    හ්ම්ම්ම් එක නම් ඇත්ත බන්... :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පෙට්ටිය රැකගෙන පුකපලා ගත්තු ගල් කපපු උන් තමයි ලංකාවෙ ඉන්නෙ.:lol:
    සිරාවට බන් මෙතන ඉන්න මෝඩයො මාව ජෝක් එකකට අරං බන්. සුද්දියෙක් දැකපු නැති මේ වගේ හොරුන්ට මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට බන් මෙතන ඉන්න මෝඩයො මාව ජෝක් එකකට අරං බන්. සුද්දියෙක් දැකපු නැති මේ වගේ හොරුන්ට මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.

    නෑ නෑ උබව ජෝක් එකට ගන්නේ නෑ දෙය්යෝ.. දැන් කවද්ද කියපන් මට සුද්දියෙක් සෙට් කරලා දෙන්නේ...:lol:
     
    AnuradhaRa

    Well-known member
  • සිරාවට බන් මෙතන ඉන්න මෝඩයො මාව ජෝක් එකකට අරං බන්. සුද්දියෙක් දැකපු නැති මේ වගේ හොරුන්ට මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.

    ඒ වුණාට අපිට සුද්දියො සෙට් වුණොත් උඹල දෙන්න ඊරිසියා කරයි.. අම්මප නෑ කියපං බලන්ඩ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • නෑ නෑ උබව ජෝක් එකට ගන්නේ නෑ දෙය්යෝ.. දැන් කවද්ද කියපන් මට සුද්දියෙක් සෙට් කරලා දෙන්නේ...:lol:

    අපිත් ආසයි නේ ඉටිකරිස් එකක් මිරිකන්ඩ :lol:
    පඩෙත් එච්චර සැර නෑලු
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිරාවට බන් මෙතන ඉන්න මෝඩයො මාව ජෝක් එකකට අරං බන්. සුද්දියෙක් දැකපු නැති මේ වගේ හොරුන්ට මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.

    sira ban mama suddiyek dakka air port ekedi eka parak, thani kiri garuda vaga.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    sira ban mama suddiyek dakka air port ekedi eka parak, thani kiri garuda vaga.
    ටෝක් කරල දාගනින්. එච්චර අමාරු නෑ බන්. ලංකාවෙ කෙල්ලො වගේ ලොකු ලයින් දෙන්නෙ නෑ හරිම ෆ්‍රෙන්ඩ්ලි. උඹල මාව බයිටට ගන්නව මෙහෙම ඒව කියන කොට. කවුරු මොනා කිව්වත් යථාර්තය ඕක.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ටෝක් කරල දාගනින්. එච්චර අමාරු නෑ බන්. ලංකාවෙ කෙල්ලො වගේ ලොකු ලයින් දෙන්නෙ නෑ හරිම ෆ්‍රෙන්ඩ්ලි. උඹල මාව බයිටට ගන්නව මෙහෙම ඒව කියන කොට. කවුරු මොනා කිව්වත් යථාර්තය ඕක.

    :( sudda pain gahala elavai yako.
     
    AnuradhaRa

    Well-known member
  • ටෝක් කරල දාගනින්. එච්චර අමාරු නෑ බන්. ලංකාවෙ කෙල්ලො වගේ ලොකු ලයින් දෙන්නෙ නෑ හරිම ෆ්‍රෙන්ඩ්ලි. උඹල මාව බයිටට ගන්නව මෙහෙම ඒව කියන කොට. කවුරු මොනා කිව්වත් යථාර්තය ඕක.

    ගුටි කන්ඩ වෙන එකක් නෑනෙ.. අපේ කෙල්ලන්ගෙ ලොකු ලයින් කියන එකනං මාත් පිලිගන්නව.. ඒත් උන්ට කැතයි කියන එකට තමා මම කැමති නැත්තෙ.. කලාතුරකින් හිත හොඳ කෙල්ලොත් ඉන්නව.. අනිත් එවුන්නං පුක වනන්නෙම සල්ලි වලට කාර් බාර් වලට ඉඩ කඩම් වලට :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :( sudda pain gahala elavai yako.
    සුද්දත් හිටියද? වෙන කෙල්ලෙක්ට ටෝක් කරපන්කො. ඒ රටවල කෙල්ලො ඔක්කොම එක වගේ ලස්සනයි. ලංකාවෙ වගේ කැත කෙල්ලො ගොඩක් මැද ටිකක් ලස්සන කෙල්ලෙක් ඉන්නව වගේ නෙමේ. එහෙ ඔක්කොම කෙල්ලො මාරම ලස්සනයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගුටි කන්ඩ වෙන එකක් නෑනෙ.. අපේ කෙල්ලන්ගෙ ලොකු ලයින් කියන එකනං මාත් පිලිගන්නව.. ඒත් උන්ට කැතයි කියන එකට තමා මම කැමති නැත්තෙ.. කලාතුරකින් හිත හොඳ කෙල්ලොත් ඉන්නව.. අනිත් එවුන්නං පුක වනන්නෙම සල්ලි වලට කාර් බාර් වලට ඉඩ කඩම් වලට :lol:

    ලංකාවේ කෙල්ලන්ගේ අවුලක් නෙමේ බන් තියෙන්නේ... අපේ සමාජේ අවුලක්... මේ සමාජේ ලංකාවේ කෙල්ලෙක්ට ඉන්න පුලුවන්ද කියපන්කො., දියුණු රටවල ගෑනු ඉන්න විදියට...
     
    මචං සිරාවට කියන්නේ .., සුද්දියෝ ලංකාවේ කෙල්ලන්ට වැඩ ලස්සනයි කියන එක පිලිගන්නවා.., එත් සුද්දියෝ එකට ඉන්නෙ නෑනේ බන් අපේ උන් වගේ... ඉන්න කොල්ලට වඩා හොද කොල්ලෙක් සෙට් උනොත් උන් ටටා බායි කියල යන්න යනවා...
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගුටි කන්ඩ වෙන එකක් නෑනෙ.. අපේ කෙල්ලන්ගෙ ලොකු ලයින් කියන එකනං මාත් පිලිගන්නව.. ඒත් උන්ට කැතයි කියන එකට තමා මම කැමති නැත්තෙ.. කලාතුරකින් හිත හොඳ කෙල්ලොත් ඉන්නව.. අනිත් එවුන්නං පුක වනන්නෙම සල්ලි වලට කාර් බාර් වලට ඉඩ කඩම් වලට :lol:

    ube vayase hatiyata ubata anti kenek thami badina venne thava balagena hitiyoth :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ කෙල්ලන්ගේ අවුලක් නෙමේ බන් තියෙන්නේ... අපේ සමාජේ අවුලක්... මේ සමාජේ ලංකාවේ කෙල්ලෙක්ට ඉන්න පුලුවන්ද කියපන්කො., දියුණු රටවල ගෑනු ඉන්න විදියට...
    එහෙම කියන්නෙ කොහොමද. වෙන රටවල කෙල්ලො සල්ලි හොයන්නෙ එයාලගෙ උත්සහයෙන්. ලංකාවෙ උන් බලන්නෙ සල්ලි තියන එකෙක්ගෙ ඇගේ එල්ලිලා ගොඩ යන්න. වෙන රටවල කෙල්ලො එක්ක සෙට් උනු ලංකාවෙ කොල්ලො ඉන්නව හුගක් වෙලාවට කොල්ලට උනත් කන්න දෙනව කොල්ලට රස්සාව හම්බවෙනකන්. ඒත් ලංකාවෙ එහෙම කෙල්ලො ඉන්නවද. ලොකු ලයින් එක විතරයි. ඒ කෙල්ලන්ට තනියම ජීවිතේට මූන දෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ කෙල්ලන්ට බෑ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම කියන්නෙ කොහොමද. වෙන රටවල කෙල්ලො සල්ලි හොයන්නෙ එයාලගෙ උත්සහයෙන්. ලංකාවෙ උන් බලන්නෙ සල්ලි තියන එකෙක්ගෙ ඇගේ එල්ලිලා ගොඩ යන්න. වෙන රටවල කෙල්ලො එක්ක සෙට් උනු ලංකාවෙ කොල්ලො ඉන්නව හුගක් වෙලාවට කොල්ලට උනත් කන්න දෙනව කොල්ලට රස්සාව හම්බවෙනකන්. ඒත් ලංකාවෙ එහෙම කෙල්ලො ඉන්නවද. ලොකු ලයින් එක විතරයි. ඒ කෙල්ලන්ට තනියම ජීවිතේට මූන දෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ කෙල්ලන්ට බෑ.

    :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • ලංකාවේ කෙල්ලන්ගේ අවුලක් නෙමේ බන් තියෙන්නේ... අපේ සමාජේ අවුලක්... මේ සමාජේ ලංකාවේ කෙල්ලෙක්ට ඉන්න පුලුවන්ද කියපන්කො., දියුණු රටවල ගෑනු ඉන්න විදියට...

    හරියටම හරි මචං.. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්නෙ කොහොමද. වෙන රටවල කෙල්ලො සල්ලි හොයන්නෙ එයාලගෙ උත්සහයෙන්. ලංකාවෙ උන් බලන්නෙ සල්ලි තියන එකෙක්ගෙ ඇගේ එල්ලිලා ගොඩ යන්න. වෙන රටවල කෙල්ලො එක්ක සෙට් උනු ලංකාවෙ කොල්ලො ඉන්නව හුගක් වෙලාවට කොල්ලට උනත් කන්න දෙනව කොල්ලට රස්සාව හම්බවෙනකන්. ඒත් ලංකාවෙ එහෙම කෙල්ලො ඉන්නවද. ලොකු ලයින් එක විතරයි. ඒ කෙල්ලන්ට තනියම ජීවිතේට මූන දෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ කෙල්ලන්ට බෑ.

    එක තමා බන් කියන්නේ කෙල්ලන්ව ඒ තත්වෙට පත් කරලා තියෙන්නේ සමාජය....
     
    AnuradhaRa

    Well-known member
  • මචං සිරාවට කියන්නේ .., සුද්දියෝ ලංකාවේ කෙල්ලන්ට වැඩ ලස්සනයි කියන එක පිලිගන්නවා.., එත් සුද්දියෝ එකට ඉන්නෙ නෑනේ බන් අපේ උන් වගේ... ඉන්න කොල්ලට වඩා හොද කොල්ලෙක් සෙට් උනොත් උන් ටටා බායි කියල යන්න යනවා...

    කතාව ඇත්ත :yes::yes: