හෙට ශනි කුජ යෝග වේ.ගණිකාවන්ට ජයයි.
කුජ තුලාවට..ශනි කුජ යෝග වේ..රාගය ඉස්මතු කරවයි...
හෙට දින උදෑසන යුධ දෙවි කුජ ග්‍රහයා ග්‍රහලොව සුකොමලිය වන සිකුරු කෙල්ලගේ නිවසට සැපැත්වේ.කාමයට අධ්පති කුජ සුකොමාල සිකුරු කෙල්ලගේ නිවසේදී හෙනහුරා මුනගැසෙන අතර දෙදෙනාගේ එකතුවෙන් කාමුක හැඟීම් , කාම අපරාද , කොටු පැනීම් ආදිය පිලිබඳ නිරන්තර භජනය කිරීම් සිදුවේ.මේ කාලය තුල උපදින අයට ආත්ම ගනනක සිට පැවත එන භෞම දෝෂය වන කුජ ශනි භෞම දෝශය ඇතිවේ.මෙය විවාහය දෙකඩ කරවන යෝගයක් ලෙස ජ්‍යෝතිෂ්‍යයේ ප්‍රකටය.
මේ කාලය තුලදී නිරන්තර කොටු පැනීම් අසන්නට ලබෙනු ඇත.ඔබගේ සිත් තුල කාමුක හැඟීම් උද්දීපනය කරනු ඇත.කාම අපරාද රැල්ල ආරම්භ වනු ඇත.ගණිකා නිවාස , සම්භායන ආයතන ,හෝටල් හිමියන්ට අතමිට සරු කාලයකි.
මේෂ , මිතුන , කටක , තුලා,සිංහ, ධනු , මකර,මීන ආදී ලග්න හිමියන් වැඩිපුර කොටු පැනීමේ සිත් ඇතිකර ගනී.
මීන ලග්න හිමියන් හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වන්න.
වෘෂ්චික ලග්න හිමියන්ට වැය පාර්ශවය,නීති සම්බන්ද කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරයි.

apita mona kotuda? athe sathe ne. weli weli ene .