ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අනේ මංදා බන් මම වෘශ්චික.... මේ දවස් වල එපාම වෙලා ඉන්නේ.... කෙල්ලට මගේ උස මදිලූ, ඒකිත් දාල ගියා බොරුවට ගෙදරින් කැමති නෑ කියලා. උසේ සීන් එක කිව්වෙත් මගේ යාලුවෙක්, එකයි ඇත්ත කතාව.... හතරවටින් කෙලලා වගේ බන් ඉන්නේ. තනි වෙලා හොදටම... පිස්සු වැටුනේ නැති වුනොත් ගොඩ....

    :(:(:(:(:(

    යාළුවෙද්දි කෙල්ල උඹේ උස දැක්කෙ නැත්ද? බන්Z :rofl::rofl::rofl:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    සිංහ ලග්න හිමියන්ගේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් කල බව සියලු සිංහයන්ට සතුටින් දැනුම් දෙමි.ගමනේ යා.:D
    meka atthada ban.sirawata me wenakan melo rahak na ban.karana kisi wadak hari yanneth na.okkoma baga baga une :baffled::P
    danwath hari yaida dan na ban :nerd::baffled:
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    යාළුවෙද්දි කෙල්ල උඹේ උස දැක්කෙ නැත්ද? බන්Z :rofl::rofl::rofl:

    මුලින් නම් එයාට අව්ලක් නැහැ කියලා තමයි හිටියේ... දැන් කියනවා ගෙදරින් කැමති නැහැලූ. මට එයාගේ යාලුවෙක් කිව්වා, එයා කිව්වා කියලා උස තමයි අවුල අක්කයි මල්ලියි වගේලු. මිනිස්සු හිනා වෙයිලූ.... මගේ උස 5'3 බන් ඒකි මට වැඩිය එකක් , එකහමාරක් උස ඇති.... මොනවා කරන්නද බොක්කෙන් කලොත් බොක්කෙන් ඇනගන්න වෙනවලුනේ.... මර දුකයි බන් මම සිරම ආදරෙයි එයාට...

    :(:(:(:(
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල

    මුලින් නම් එයාට අව්ලක් නැහැ කියලා තමයි හිටියේ... දැන් කියනවා ගෙදරින් කැමති නැහැලූ. මට එයාගේ යාලුවෙක් කිව්වා, එයා කිව්වා කියලා උස තමයි අවුල අක්කයි මල්ලියි වගේලු. මිනිස්සු හිනා වෙයිලූ.... මගේ උස 5'3 බන් ඒකි මට වැඩිය එකක් , එකහමාරක් උස ඇති.... මොනවා කරන්නද බොක්කෙන් කලොත් බොක්කෙන් ඇනගන්න වෙනවලුනේ.... මර දුකයි බන් මම සිරම ආදරෙයි එයාට...

    :(:(:(:(
    විලි ලැජ්ජාවෙ දුකේ බෑ :(:(:(
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ධනු ලග්නේට ශනි මාරුව සල්ලි උතුරා යාමේ ලැබීමකි.ලබන වසරේ සිදුවන ගුරු මාරුව මංගල යෝග පවා උදාකරන අතර ආදායම් ලැබීම දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන කාලයක් වේ.
    Aththada ban ahanath santhosai. tawa tikak kiyapanko danu lagn gena.

    :yes::yes::yes:
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    විලි ලැජ්ජාවෙ දුකේ බෑ :(:(:(

    ඒකනේ බං... මොකෝ කරන්නේ ඉතින් මේකට... කියන්න කවුරුවත් ඇත්තෙත් නෑ... සිරවට මේ උස මදිද බන්....

    :baffled::baffled::baffled:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඒකනේ බං... මොකෝ කරන්නේ ඉතින් මේකට... කියන්න කවුරුවත් ඇත්තෙත් නෑ... සිරවට මේ උස මදිද බන්....

    :baffled::baffled::baffled:

    මම දැක්කා එලකිරියෙ ත්‍රෙඩ් එකක් තියනවා උස වැඩි කර ගන්න හැටි දාල.:rolleyes::rolleyes::rolleyes:
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මම දැක්කා එලකිරියෙ ත්‍රෙඩ් එකක් තියනවා උස වැඩි කර ගන්න හැටි දාල.:rolleyes::rolleyes::rolleyes:

    ඕන නෑ බන්... තියෙන විදියට ඉන්න කෙනෙක් ඉඳීවිනේ.... හී හී හී තැන්කූ වේවා සහෝ....
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අනේ මංදා බන් මම වෘශ්චික.... මේ දවස් වල එපාම වෙලා ඉන්නේ.... කෙල්ලට මගේ උස මදිලූ, ඒකිත් දාල ගියා බොරුවට ගෙදරින් කැමති නෑ කියලා. උසේ සීන් එක කිව්වෙත් මගේ යාලුවෙක්, එකයි ඇත්ත කතාව.... හතරවටින් කෙලලා වගේ බන් ඉන්නේ. තනි වෙලා හොදටම... පිස්සු වැටුනේ නැති වුනොත් ගොඩ....

    :(:(:(:(:(
    :(
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ධනු ලග්නේට ශනි මාරුව සල්ලි උතුරා යාමේ ලැබීමකි.ලබන වසරේ සිදුවන ගුරු මාරුව මංගල යෝග පවා උදාකරන අතර ආදායම් ලැබීම දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන කාලයක් වේ.
    :rofl::rolleyes::love:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ බබලවපන්කෝ(බල්බ් නම් එපා):):):)
    තමුසේ හෙට අනිද්දට හොඳ තැනක් බලල මැනේජ්මන්ට් ට්‍රේනින් වලට ඇප්ලිකේෂන් එකක් දානව.මුලින්ම පඩිය අඩු වුනත් කමක් නෑ.මාස 7ක් යද්දි තමුසෙට ප්‍රමෝෂන් පිට ප්‍රමෝෂන් වදිනව.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    තමුසේ හෙට අනිද්දට හොඳ තැනක් බලල මැනේජ්මන්ට් ට්‍රේනින් වලට ඇප්ලිකේෂන් එකක් දානව.මුලින්ම පඩිය අඩු වුනත් කමක් නෑ.මාස 7ක් යද්දි තමුසෙට ප්‍රමෝෂන් පිට ප්‍රමෝෂන් වදිනව.

    :shocked::shocked::rolleyes::lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මකර ලක්නෙට කොහොමද මචන්
    ග්‍රහ මාරුව
    හොදයිද නරකයිද
    කිව්වෙ නෑ නේ අපිට

    හොද නෑ වගේ නෙ..
    උබත් මකර මාත් මකර..උබට ටිකට් හම්බුනෙත් නෑ මටත් නෑ...:lol::P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මකර ලක්නෙට කොහොමද මචන්
    ග්‍රහ මාරුව
    හොදයිද නරකයිද
    කිව්වෙ නෑ නේ අපිට
    මුගේ කට මට කන්ඩ හිතෙනව:angry::angry::angry:.යකෝ මම දැන් කී තැනක කිව්වද මකර ලග්න කාරයට ශනි මාරුව මල් 7යි කියල:angry::angry::angry:.මංගල යෝග උදා කරනව කියල.උඹට නම් දැන් මංගල යෝග වලින් වැඩක් නම් නෑනේ.වාහන ලාබ තියෙනව නම් අලුත් වාහනය්ක් ගන්ඩ ට්‍රයි එකක් දාපන්.:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ මංදා බන් මම වෘශ්චික.... මේ දවස් වල එපාම වෙලා ඉන්නේ.... කෙල්ලට මගේ උස මදිලූ, ඒකිත් දාල ගියා බොරුවට ගෙදරින් කැමති නෑ කියලා. උසේ සීන් එක කිව්වෙත් මගේ යාලුවෙක්, එකයි ඇත්ත කතාව.... හතරවටින් කෙලලා වගේ බන් ඉන්නේ. තනි වෙලා හොදටම... පිස්සු වැටුනේ නැති වුනොත් ගොඩ....

    :(:(:(:(:(

    මේක ඇත්ත වෙන්ඩ පුලුවන්.මම පහු ගිය දවස් කීපෙම වෘෂ්චික ලග්න අයගේ සෙපරේෂන් කතන්දර කීපයක්ම අහන්ඩ ලැබුන.වෘෂ්චික ලග්න අයගේ සිත සම්බන්දව නෑකමක් සෙනසුරුට තියෙනව.වෘෂ්චික ලග්න අයට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වුනා මේ සෙනසුරු මාරුවත් එක්ක.