හෙට ශනි කුජ යෝග වේ.ගණිකාවන්ට ජයයි.

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කුජ තුලාවට..ශනි කුජ යෝග වේ..රාගය ඉස්මතු කරවයි...



    article-prostitute2-420x0.jpg


    තුලා,සිංහ ලග්න හිමියන් වැඩිපුර කොටු පැනීමේ සිත් ඇතිකර ගනී.


    8.gif
    8.gif
    8.gif
    මගෙයි කෙල්ලගෙයි ලග්න දෙකම තියනවා...:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගුරු නීච වෙන එක අන්තිමයි කියලයි මම අහල තියෙන්නෙ,මගෙ 12හෙ ගුරු නීචයි අවුල්ද? අංශක 12'11:confused::confused:


    ගුරු නීචය නරක නෑ.ධනයට හොඳයි.

    එහෙම එක පාරට කියන්ඩ බෑ 12 ගුරු නීච වෙලා හිටිය පලියට අසුබයි කියල.


    8.gif
    8.gif
    8.gif
    මගෙයි කෙල්ලගෙයි ලග්න දෙකම තියනවා...:rolleyes::rolleyes::rolleyes:


    එහෙනම් දෙන්න එක්ක සහයෝගීතා ගිවිසුමක් ගහන්ඩ පුලුවන්.සිංහයා පොලඹවා ගන්නා අතර තුලා ගොදුර වේ.ගැටපද ලිහා ගැනීම ඔබට බාරයි.:love:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    එහෙනං උඹටත් සුබ පැතුම්:P:P
    11.gif
    11.gif
    11.gif



    එහෙනම් දෙන්න එක්ක සහයෝගීතා ගිවිසුමක් ගහන්ඩ පුලුවන්.සිංහයා පොලඹවා ගන්නා අතර තුලා ගොදුර වේ.ගැටපද ලිහා ගැනීම ඔබට බාරයි.:love:
    :love::love: හරියට හරි මම සිංහ, කෙල්ල තුලා :love::love:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පවුසි කොල්ලෝ තව ප්‍රශ්නයක් තියනව 2කේ (මීන රාශියෙ)සිකුරු,බුධ,කුජ තියනව එතකොට සිකුරුයි බුධයි අතරෙ නීචභංග රාජ යෝගයක් ඇති වෙනවද?සිකුරු අංශක 27'11 බුධ 2'47....ධනයට කොහොමද?:yes::yes::yes:

    තව එකක් 3නේ රාහු තියන එක දෝෂ භංග කරන පිහිටිමක්ද?(3 මේෂ රාශිය):confused::confused:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මගේ ලග්නෙ තියෙනවා, ඒත් කෙල්ලගෙ ලග්නෙ නෑනේ :shocked:
     

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    කුජ තුලාවට..ශනි කුජ යෝග වේ..රාගය ඉස්මතු කරවයි...


    article-prostitute2-420x0.jpg



    alcohol-and-unsafe-sex.jpg

    හෙට දින උදෑසන යුධ දෙවි කුජ ග්‍රහයා ග්‍රහලොව සුකොමලිය වන සිකුරු කෙල්ලගේ නිවසට සැපැත්වේ.කාමයට අධ්පති කුජ සුකොමාල සිකුරු කෙල්ලගේ නිවසේදී හෙනහුරා මුනගැසෙන අතර දෙදෙනාගේ එකතුවෙන් කාමුක හැඟීම් , කාම අපරාද , කොටු පැනීම් ආදිය පිලිබඳ නිරන්තර භජනය කිරීම් සිදුවේ.මේ කාලය තුල උපදින අයට ආත්ම ගනනක සිට පැවත එන භෞම දෝෂය වන කුජ ශනි භෞම දෝශය ඇතිවේ.මෙය විවාහය දෙකඩ කරවන යෝගයක් ලෙස ජ්‍යෝතිෂ්‍යයේ ප්‍රකටය.

    මේ කාලය තුලදී නිරන්තර කොටු පැනීම් අසන්නට ලබෙනු ඇත.ඔබගේ සිත් තුල කාමුක හැඟීම් උද්දීපනය කරනු ඇත.කාම අපරාද රැල්ල ආරම්භ වනු ඇත.ගණිකා නිවාස , සම්භායන ආයතන ,හෝටල් හිමියන්ට අතමිට සරු කාලයකි.

    මේෂ , මිතුන , කටක , තුලා,සිංහ, ධනු , මකර,මීන ආදී ලග්න හිමියන් වැඩිපුර කොටු පැනීමේ සිත් ඇතිකර ගනී.

    මීන ලග්න හිමියන් හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වන්න.

    වෘෂ්චික ලග්න හිමියන්ට වැය පාර්ශවය,නීති සම්බන්ද කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    onna heta indan mamath weda allanawa honde
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මට හොඳ ග්‍රහයෙක්.මට ලන්ඩන් වල ගනිකා නිවාස 6ක් තියෙනවා.ලස්සන සුදු කෙල්ලො ඒ වගේ වැඩ කරන්නේ.යුරෝපියන් කෙල්ලන්, ජපන් කෙල්ලන්,තායි කෙල්ලන් වගේම ඉන්දියන් හින්දි බඩු 3කුත් ඉන්නවා. මෙහේ ගනිකා නිවාස නීති ගත නිසා අවුලක් නෑ.
    :P