ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

lasa1106

Member
Apr 26, 2012
626
197
0
menna forecast results.....

1. light bill will increase,

2. corruption will increase,

3. very very bad time to SL cricket team,

4. increase accidents,

5. not gud time to politicians and singers,

6. marriages could be delay,

7. expenses will increase.

thawa monada ban............ OHHH

.....EVERYBODY WILL DIE ONCE THEIR LIFETIME OVER...
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුගේ කට මට කන්ඩ හිතෙනව:angry::angry::angry:.යකෝ මම දැන් කී තැනක කිව්වද මකර ලග්න කාරයට ශනි මාරුව මල් 7යි කියල:angry::angry::angry:.මංගල යෝග උදා කරනව කියල.උඹට නම් දැන් මංගල යෝග වලින් වැඩක් නම් නෑනේ.වාහන ලාබ තියෙනව නම් අලුත් වාහනය්ක් ගන්ඩ ට්‍රයි එකක් දාපන්.:P
    මංගල යෝග නම් එපෝ
    වාහනයක් නේද හ්ම් හ්ම්
    හොද අදහසක්


    Dekke Ne Ban Makarata Kalin Kiwwa Eka:D
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මීනට අසුබයි කියනව. පොඩ්ඩක් විස්තර කරනවද?
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    පවුසි අය්යේ කන්‍යා ලග්නය ගැනත් ටිකක් කියන්නකෝ health එකඊ ,ජොබ් එකඊ ,කෑල්ලක් එහෙම සෙට් වෙඉද කියන එකඊ තව තියෙනවනම් අ ටිකත් කියහන්කෝ තරහ නැතුව :)
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    තමුසේ හෙට අනිද්දට හොඳ තැනක් බලල මැනේජ්මන්ට් ට්‍රේනින් වලට ඇප්ලිකේෂන් එකක් දානව.මුලින්ම පඩිය අඩු වුනත් කමක් නෑ.මාස 7ක් යද්දි තමුසෙට ප්‍රමෝෂන් පිට ප්‍රමෝෂන් වදිනව.

    ශුවර් ද කොල්ලො :dull::dull::dull:
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    1988/03/22
    20:01
    Kurunegala


    Meke habai kendare hadapu pora kiyala me time ekata kollek ipadenna ba kiyala mans hadala tiyenne 20:05ta ban. me gate lehala mata mokada me wenne kiyala balala kiyapankooo...


    machan mama meka dana 3n weni parada koheda mage grahaya nicha wela hinda ubata penne nadda manda ban
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1988/03/22
    20:01
    Kurunegala


    Meke habai kendare hadapu pora kiyala me time ekata kollek ipadenna ba kiyala mans hadala tiyenne 20:05ta ban. me gate lehala mata mokada me wenne kiyala balala kiyapankooo...


    machan mama meka dana 3n weni parada koheda mage grahaya nicha wela hinda ubata penne nadda manda ban

    2014/06 withara wenakam thathwe huchu huchu.eeta passe labana Rahuge buda athuru dasawa ana sita athi siyalu adyapana katayuthu badawakin thorawa karagena ya haka.2014 shani maruwa thek iwasili wanthawa katayuthu kala yuthuwa atha.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ එළ..
    11.gif
    :)
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    2014/06 withara wenakam thathwe huchu huchu.eeta passe labana Rahuge buda athuru dasawa ana sita athi siyalu adyapana katayuthu badawakin thorawa karagena ya haka.2014 shani maruwa thek iwasili wanthawa katayuthu kala yuthuwa atha.

    mata oya garahayage ammata kelawanna hitenawa ban..
    .:P:P:P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology gana mama hodata study karala thiyenawa. MENNA MEA TIKA HODATA HAMOMA MATHAKA THIYA GANNA. SATURN MARUWEN KISIMA KENEKUTA VERY BAD APALA ENNE NAA. A MOKADA, SATURN LIBRA WALADI HIGHEST POWER GANNA NISA. HAMOTAMA HODA TIME EKAK ENNE. ERASHTAKA APALA THIYENA AYATA PAWA SUDDEN MONEY WEALTH, SUDDEN CHANCES, LOTTERY WINS ENNA PULUWAN. PODUWE SANI MARUWA HAMOTAMA HODAI. SATURN LIBRA[THULA] WALADI HIGHEST POWER NISA. O-K , SO BE HAPPY
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ANITH EKA THAMA, BIRTH CHART EKA HODA NAM [GIYA LIFE EKE PIN KARAPU AYA] , MONA APALAYAK WATH NAA, HAMA DAMA GOOD SHAPA, MONA GRAHAYA MARU UNATH , NO PROBLEM , BIRTH CHART EKA GOOD NAM.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pera pin thiyenawanam


    ශනි ගියාට අපිට කන්න ලැබෙනවද?
    :nerd:
    ----------------- Birth chart eka hoda nam [giya life eke pin karapu aya], hodata kala beela sapata innawa pin finish wenakan. But pera pin nathi unath, [birth chart eka hoda nathnam ] , Ath hodata kala sapata inna puluwan BY THAMANGE MIND EKA USE KARALA. PROGRESS WENNA PULUWAN MIND EKA HODATA USE KARALA. AKAI LORD BUDDHA ASTROLOGY WALATA WADA MIND EKATA GARU KALE.
     
    Last edited:

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    machan meke therum kiyapanko? therenne nati nisa ahanne? mamath mesha lagne

    මේ අනුව මේෂ ලග්න හිමියන්ට 10 වැන්න සහ 11 අදිපතීන් වන හිඟන සෙනසුරු විවාහකස්ථානයේ එනම් 7 වැන්නේ ග්‍රහලොව සිකුරු කෙල්ලගේ ගෙදරට සැපත්වී දිග්බල වේ.කල වයස හරි මේෂ ලග්න හිමියන්ට ඉදිරි වසර 2 මගුල් තුලාවට නැගිය හැක.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    machan meke therum kiyapanko? therenne nati nisa ahanne? mamath mesha lagne

    මේ අනුව මේෂ ලග්න හිමියන්ට 10 වැන්න සහ 11 අදිපතීන් වන හිඟන සෙනසුරු විවාහකස්ථානයේ එනම් 7 වැන්නේ ග්‍රහලොව සිකුරු කෙල්ලගේ ගෙදරට සැපත්වී දිග්බල වේ.කල වයස හරි මේෂ ලග්න හිමියන්ට ඉදිරි වසර 2 මගුල් තුලාවට නැගිය හැක.
    -------Love affairs pahasuwen labena time ekak meka. That is sure.