පවුසි කොල්ලෝ තව ප්‍රශ්නයක් තියනව 2කේ (මීන රාශියෙ)සිකුරු,බුධ,කුජ තියනව එතකොට සිකුරුයි බුධයි අතරෙ නීචභංග රාජ යෝගයක් ඇති වෙනවද?සිකුරු අංශක 27'11 බුධ 2'47....ධනයට කොහොමද?
තව එකක් 3නේ රාහු තියන එක දෝෂ භංග කරන පිහිටිමක්ද?(3 මේෂ රාශිය)![]()
නීච භංග රාජ යෝග තත්වයක් පෙනෙන්නට තිබුනත් සිකුරු සහ බුධ සිටින අංශක අනුව එහි බලය ඉතාම දුර්වල තත්වයක පවතී..රාහු 3 අරිටු දෝශ භංග කරන මුත් මේෂයට රාහු සතුරෙක් වන නිසාවෙන් රාහු 3 වැන්නේ සිටින නියම බලය ගනනය නොකර යමක් පවසීම අසීරුය.
එහෙනම් ඉතින් අනවශ්‍ය තැන් අතපත ගාන්ඩ ගිහින් සම්බන්දය කැත කර ගන්නේ නැතුව හිටපන් මේ කාලේ.මගේ ලග්නෙ තියෙනවා, ඒත් කෙල්ලගෙ ලග්නෙ නෑනේ![]()

පවුසි අයියා. දෙන්නම මිතුන අයට කොහොමද?



ට්‍රයි කරන කෙල්ලගේ

