හෙට ස්ට්‍රයික් එක නිසා දිගටම කරන්ට් ගියොත්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,679
    5,225
    113
    ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept වෙයි වගේ

    සිංහලු ප්‍රෙශර් එකේ ඉන්නේ

    මුංට පිං පඩි කකා තව අපෙං ආතල් ගන්නත් හදනවනේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:

    ලංකාවට ලයිට් දෙන්න හදන අදානිව ඕසි සුද්දෝ එලවපු හැටි මෙන්න..​






    ලංකාවට ලයිට් දෙන්න හදන අදානිට එරෙහිව ජර්මානුවන් පාරට බැස්ස හැටි​




    ලංකාවට ලයිට් දෙන්න හදන අදානිව ඉන්දියානු ගොවින් පිච්චුවේ මෙහෙමයි​


     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Gazette Extraordinary issued by the President declaring electricity supply as an essential service from June 8- dailymirror.lk
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,393
    41,424
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept වෙයි වගේ

    සිංහලු ප්‍රෙශර් එකේ ඉන්නේ

    මුංට පිං පඩි කකා තව අපෙං ආතල් ගන්නත් හදනවනේ
    current eka kawala maranna one.
     
    • Haha
    Reactions: Elv888 and NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේක විදුලි ප්‍රස්නයක් නේ. මේක යුද ප්‍රස්නයක් නම් මට විසදන්න තිබ්බ.

    - නන්දරේ -
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:

    මෙහෙම ඉන්නවට වඩා ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් උනත් කමක්නෑ කියල හිතන මම
     
    • Like
    Reactions: dodangodarohan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept වෙයි වගේ

    සිංහලු ප්‍රෙශර් එකේ ඉන්නේ

    මුංට පිං පඩි කකා තව අපෙං ආතල් ගන්නත් හදනවනේ
    එහෙම හරක් තමා ඉන්නේ ලංකාවේ
    මෙච්චරකල් පෝලිම් වල තිබ්බ ඒවාට සද්ද නැ . මේකට තමා ගහන්න ඕනේ
    ඒ ගමන්ම ජෙප්පෝ ටිකටත් දෙන්න ඕනේ. ඕකුන් තම සේරටම මුල
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මිනිස්සුන්ට වැලේ වැල් නැතිව ඉන්නෙ. දිගටම ලයිට් කැපුවොත් ගොඩක් ස්වයන් රැකියා කරන මිනිස්සු ඔක්කොම ඉවරයි.

    CEB එකේ මුන් ලක්ශ ගනන් පඩි කකා, ස්ට්‍රයික් කරල අනිත් මිනිස්සුන්ව මරාගෙනම කන්න හදන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Elv888

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    මෙහෙම ඉන්නවට වඩා ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් උනත් කමක්නෑ කියල හිතන මම
    අනේ නොදකින් .ඉන්දියාවට කඩේ යනවට වඩා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් වේවා කියලා කිව්වනම් තව මොලයක් තියනවා කියලවත් කියන්න තිබ්බා.. 🤭

    ඇමරිකන් රනිල්ට ලංකාවේ විදුලි බලය අදානිට දෙන්න ඉඩ දෙන්නේ නෑ නෑමයි යක්ඛ පුත්තු..ඊට වඩා සැපයි කලුවරේ ඉන්න එක... මේ විදිහටම තමයි උඩරට රජාව මිනිස්සුන්ට එපා කරවලා සුද්දෝ ලංකාව අල්ලගත්තේ.ඒවගේ දෙයක් තමයි හෙට වෙන්න යන්නේ..තොපිලා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ ගෙවල් වලට අතතියලා හිරේ ලැගහල්ලා..හෙළ යක්ඛ පුත්තුන්ගේ සම්පූර්ණ සහය පොලිසියටයි රටේ නීතියටයි තමයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙහෙම ඉන්නවට වඩා ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් උනත් කමක්නෑ කියල හිතන මම
    මම හිතන්නේ රුසියාව වගේ රටක ප්‍රාන්තයක් උනා නම්?
    ඉන්දියන් එකෙක් ඇවිත් පාරක බෙට්ටක් දාපු ගමන් මෙහෙ ඉන්න උනුත් එකම කරනවා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මානවයා: යකෝ, මේක පුදුම කෙළියක්නේ! රටට කෙළ වෙලා තියෙන වෙලාවේ තවත් කෙළවන්න හදන යූනියන් කාරයොන්ගේ ගෙවල් බිමටම සමතලා කරලා, කුඩුපට්ටම් කරලා, ගිනි තියලා, උන්ගේ ගෑනු හෙළුවෙන් මහපාරේ ඇවිද්දවන්න ඕනි!

    අර්ධ වානර-මානවයා: නැත, පින්වත! සන්සුන් වන්න! මෙය වනාහි ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතාව විසින් නිර්මාණය කරනු ලැබ ඇති තත්ත්වයන් කරණ කොටගෙන ගෙන එනු ලබන පනත් කෙටුම්පතක් වේ. එය පරාජය කිරීමේ යුගකාරක ඓතිහාසික කාර්යභාරය ඉතිහාසය විසින් අප වෙත ...................... ('චටාස්' යනුවෙන් ශබ්දයක් නැගේ!)

    මානවයා: කට වහපිය, පරයා!
     
    • Haha
    Reactions: SpaceX

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැන් දෙසපාලනෙ ඉන්න ඔක්කොම පොන්නෙයො.
    මෙ රටට හරි යන්නෙ ජෙ.ආර් ප්‍රෙර්මදාස වගෙ මැර ඩැල්
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    බොහෝවිට හෙටින් පස්සේ වෘර්තීය සමිති ආයේ ස්ට්‍රයික් කරන එකක් නැතිවෙයි! සුපිරි කෑමක් කන්න යන්නේ ඒතරම්ම මිනිස්සු ප්‍රේශර් එකේ ඉන්නේ! දැන් මිනිස්සුන්ගේ ඉවසීම නෑ. ඊලග වටයේ ප්‍රෙට්‍රල් ඩීසල් වැඩිවෙච්ච ගමන් ඉවරයි, ආයේ කඩයක බඩුවක් වත් ඉතුරුවෙන්නෑ... ඒ තරමට මිනිස්සු පීඩිතයි, තියෙන අයට ඊ රිසියයි. ආයෙ පාර තොටේ වාහනයකින් යන්නත් බැරිවෙයි ගඩොල් බාගෙකින් හරි කෙළලා අරී! මේවෙනකොට ගොඩදෙනෙකුගේ රස්සා අවිනිශ්චිතයි! රාජපස්ස පකයෝ මේරට නැත්තටම නැතිකලා!!
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:
    කොහොමත් එහෙමනෙ ගොන් කතා නොකිය ඉදින්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    පොඩ්ඩක් ටික්‍ ටොක් පලයන්.ලංකාව වගෙ luxury රටක් නෑ කොහෙවත් එහෙ බැලුවම.😶😶 Gender Reveal Party දාන තාත්තලා... බබාට හදපු හයි ලක්සරි රූම් එක පෙන්නන දෙමව්පියෝ වැහි වැහලා බන්. මට පේන්නෙ අපි ඉන්නෙ Srilanka Multiverse එකක් අස්සෙද කොහෙද