ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept වෙයි වගේ
සිංහලු ප්‍රෙශර් එකේ ඉන්නේ
මුංට පිං පඩි කකා තව අපෙං ආතල් ගන්නත් හදනවනේ
සිංහලු ප්‍රෙශර් එකේ ඉන්නේ
මුංට පිං පඩි කකා තව අපෙං ආතල් ගන්නත් හදනවනේ

Reverse NandareGazette Extraordinary issued by the President declaring electricity supply as an essential service from June 8- dailymirror.lk
current eka kawala maranna one.ලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept වෙයි වගේ
සිංහලු ප්‍රෙශර් එකේ ඉන්නේ
මුංට පිං පඩි කකා තව අපෙං ආතල් ගන්නත් හදනවනේ
හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil....![]()
![]()
![]()
එහෙම හරක් තමා ඉන්නේ ලංකාවේලගම තියන විදුලිබල මන්ඩලෙ එකාගෙ house lept වෙයි වගේ
සිංහලු ප්‍රෙශර් එකේ ඉන්නේ
මුංට පිං පඩි කකා තව අපෙං ආතල් ගන්නත් හදනවනේ
අනේ නොදකින් .ඉන්දියාවට කඩේ යනවට වඩා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් වේවා කියලා කිව්වනම් තව මොලයක් තියනවා කියලවත් කියන්න තිබ්බා..මෙහෙම ඉන්නවට වඩා ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් උනත් කමක්නෑ කියල හිතන මම
මම හිතන්නේ රුසියාව වගේ රටක ප්‍රාන්තයක් උනා නම්?මෙහෙම ඉන්නවට වඩා ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් උනත් කමක්නෑ කියල හිතන මම
කොහොමත් එහෙමනෙ ගොන් කතා නොකිය ඉදින්හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil....![]()
![]()
![]()