හෙට සිට කරන්ට් නැත. නැවතත් ගල් යුගයට

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    :lol:ගම අවුලා රටම කමු..

    fb_img_1635827732515-jpg.149768
    උද්ගොසනයෙන් තොරව ජෙප්පනට පැවැත්මක් නැහැ කාලකින්නෛම ජාතියක් යකෝ දවස් තුනක් කරන්ට් කපනවාටත් හෝයියා දාන අනාත ජීවින් ඉන්නවානේ එළකිරියේ රටට කෙල වුනත් මුනට අවුලක් නැහැ අම්මාගෙන් තාතාගෙන් ගැනිගෙන් කාලා බිලා ඉන්නා ශාප වෙන්න ඕනේ මුන් නම්


    කරන්ට් කැපුවොත් නම ගෝටා ගේ ජෙප්පන්ගේ අම්මලා නම් ඉතුරු වෙන එකක් නැහැ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    වරාය, විදුලි සහ තෙල් සංස්ථා සේවකයෝ විරෝධතා අරඹති - (Derana)
     
    • Like
    Reactions: akshanz 2.0

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    current mokatada burowoo

    gedaradima current hada ganing

    View attachment 149852

    මෙතුමා කිව විදිහට ගෙදරදීම පවුලේ ඔක්කොම එකතු වෙලා ගස් හදා ගත්තා මොකද කන්න මිනිස්සුට බදු නැති නිසා මිනිසුන්ට ගෑස්
     
    • Like
    Reactions: akshanz 2.0

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කිරි වෙනුවට කොළ කැඳ බීපු බයියෙක්නේ බං උඹ..ඉටිපන්දමක් පත්තු කරගනින්..:lol:
     
    • Haha
    Reactions: akshanz 2.0

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අපි බයින්නෙ හොරුන්ට රිදෙන්නේ කොහෙවත් ඉන්න ලොල්ලොන්ට :lol:
    ammata hudu ubala bayinne horunta da mama hithuwe current kapala minissu amaruwe watenakam balanna inne ekek kiyala ubata padi dena ekaata chande dinanna
     
    • Like
    Reactions: akshanz 2.0

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    හෙට ඉදන් කරන්ට් එක නෑ කියන්නේ ඇත්තද යක්ඛයිනේ. මෙකක්ද මේ සිද්ධිය ? :confused:
    ගල් යුගයට යන්න හරි රටක් ඉතුරු වුනේ නාකි මයිනා ණය ගත්ත නිසා කියලා හොදට මතක තියාගනින්...
     
    • Like
    Reactions: akshanz 2.0

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උන්.. වර්ජනේ කරන හේතුව ගොඩක් උන් නොදැන තමයි...උන්ටයි ජෙප්පන්ටයි බයින්නෙ. ඉස්සෙල්ලම ඒක බලපන්. ඊට පස්සේ කල්පනා කරපන් එහෙම ආණ්ඩුව කරන කරන හැම වැඩකටම මිනිස්සු විරුද්ද වෙද්දී හමුදාව දාල... කියන විදියට කලොත්.. රටට මොකද වෙන්නේ කියලත්.

    army එකෙන් කරන්න බැරි කමක් නෑ පුළුවන්.
    පිස්සුද ඔයි ... පුටු මෙස හදනව වගේ කියලා හිතුවද ඕව repair කරන එක army එකේ උන්ට පුලුවන් වෙන්න .. මොකද උන් සියලුබලදරී දෙය්යෝද එක පාර ඔක්කොම පහල වෙන්න
     
    • Like
    Reactions: akshanz 2.0

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රාජපක්ෂලා කොච්චර හොරා කෑවත් කොමිස් කුට්ටි පිටින් ගිල්ලා උනත් වැඩිම වොට් ප්‍රමාණක් දුන්නේ පොරගේ කාලේ.. නොරොච්චේලට කොච්චර බැන්නත් ඒ මඟුල කැඩි කැඩි හරි වැඩේ කරේ නැත්නම් මීට අවුරුදු දෙක තුනක ඉඳන් කලුවරේ තමා ඉන්න වෙන්නේ.....
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රාජපක්ෂලා කොච්චර හොරා කෑවත් කොමිස් කුට්ටි පිටින් ගිල්ලා උනත් වැඩිම වොට් ප්‍රමාණක් දුන්නේ පොරගේ කාලේ.. නොරොච්චේලට කොච්චර බැන්නත් ඒ මඟුල කැඩි කැඩි හරි වැඩේ කරේ නැත්නම් මීට අවුරුදු දෙක තුනක ඉඳන් කලුවරේ තමා ඉන්න වෙන්නේ.....
    ehema hiraa kaalath ohoma kara nam hoara j=kanne nathuwa kohoma karanna thibba da wun ehema karanne naha ne .

    ranil sajith jeppo nam joke ekak champika hari pakshayak hada gena enna one
     
    • Like
    Reactions: akshanz 2.0