හෙට සිට බැංකුවල ඇති මුදල් රජයට පවරා ගනී

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හෙට සිට බැංකුවල ඇති මුදල් රජයට පවරා ගනී

    znwjn.jpg

    :growl:
     
    • Like
    Reactions: Shadow.Walker

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    අව්ලක් නෑනේ බන්

    ඕක හුගක් වෙන්නේ ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා ඒකේ පොලියෙන් ජීවත් වෙච්ච නාකි බුවාලා මැරුනහම.. ඔය මිනිස්සු දරුවන්ටවත් කියන්නේ නෑ සල්ලි තියෙනවා කියලා. මොකද උන් හදිස්සියකට ඉල්ලුවොත් නොදී බෑනේ, ඊට පස්සේ ඒ මනුස්සයා ජීවත් වෙන්නේ කොහොමද. ඒ නිසා රහසේ දාපුවා ඕනේ තරම් තියෙනවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    රත්තරං;19499668 said:
    නෑ නෑ ඔය අව්රුදු 4-5 ඒවා නෙමේ:no::no:

    මේක ගැන හරි විස්තරයක් දන්නවද මචන්? අක්‍රීය ගිණුම් කියන්නේ අවුරුදු කීපයක් ගනුදෙනු නොකරපු ඒවා නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :shocked: අර අවුරුද්දක් විතර සල්ලි නොගෙන හිටියම deactivate වෙන ගිණුම් වලත් සල්ලි ගන්නවද බන්. මගේ එහෙම එකක් තියෙනවනෙ බන් සල්ලි වැටෙනව විතරයි වැඩිය ගන්නේ නැති එකක් :shocked:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    :shocked: අර අවුරුද්දක් විතර සල්ලි නොගෙන හිටියම deactivate වෙන ගිණුම් වලත් සල්ලි ගන්නවද බන්. මගේ එහෙම එකක් තියෙනවනෙ බන් සල්ලි වැටෙනව විතරයි වැඩිය ගන්නේ නැති එකක් :shocked:

    avatar546449_9.gif

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    මේ රටේ බැංකු මක්කටැයි? :angry: මුන්ට සැප ගන්න මිනිස්සුන්ගෙ තැන්පතු වලට කෙලින්න. යකෝ බැංකුවක තියෙන මූලික හරයත් නැති කරන ප#කක් බං රවිය. ඕකට කළු සල්ලි මැදිවෙලා වගේ මිනිස්සුන්ට කෙලින්නෙ. අකුලවලම යන්න ඕන. බලපන් බං මුන් කොහෙන් හරි මිනිස්සුන්ට අරින්න යන්නෙ. මේ උත්තෙ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද? මේකද මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න විදිය. ඇයි මා මේ අඹගෙඩියේ ඉපදුනේ? :(
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    හප්ප මාර කේස් එක. මගෙත් තියෙනව Fix deposit එකක් ඒක මාස 3‍නේ එකක්. ඒත් දැන් අවුරුද 5ක විතර ඉඳන් ඉබේ රී නිව් වෙවී තියෙන්නේ. හොයල බලන්නෑ. එකේ පොලිය. ඉතිරි කිරීමේ ගිණුමක ට වැටෙන්නේ. ඒව ගත්තෙත් නෑ.

    යකෝ යකාගෙ අාන්ඩුවක්නේ මේක. කළකිරිනෙව මේ රට ගැන. ෂිට්. :(
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕක අලුත් දෙයක් නෙමෙයි. පහු ගිය කාලෙකත් ඕක සිද්ද උනා. මගෙත් maintain නොකරපු sampath bank savings account එකක තිබුන සල්ලි වගයකුත් පවර ගත්ත. අලුතෙන් account එකක් ඇරලා බැංකුවට දැනුම් දුන්නහම ඒ සල්ලි අලුත් account එකට බැර කරනවා.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හප්ප මාර කේස් එක. මගෙත් තියෙනව Fix deposit එකක් ඒක මාස 3‍නේ එකක්. ඒත් දැන් අවුරුද 5ක විතර ඉඳන් ඉබේ රී නිව් වෙවී තියෙන්නේ. හොයල බලන්නෑ. එකේ පොලිය. ඉතිරි කිරීමේ ගිණුමක ට වැටෙන්නේ. ඒව ගත්තෙත් නෑ.

    යකෝ යකාගෙ අාන්ඩුවක්නේ මේක. කළකිරිනෙව මේ රට ගැන. ෂිට්. :(

    FD වලට බලපාන්නේ නැහැ ඔක. ඕක ගොඩක් බලපාන්නේ savings account වලට. සමහරු ඉන්නවා රු. 500 ක් දාල savings account හදල අමතක කරලා දාන ඒවා. අන්න ඒවාට තමයි ඔය නිතිය බලපාන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :shocked: අර අවුරුද්දක් විතර සල්ලි නොගෙන හිටියම deactivate වෙන ගිණුම් වලත් සල්ලි ගන්නවද බන්. මගේ එහෙම එකක් තියෙනවනෙ බන් සල්ලි වැටෙනව විතරයි වැඩිය ගන්නේ නැති එකක් :shocked:

    ewa gana thama man hitanne kiyanne
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    :shocked: අර අවුරුද්දක් විතර සල්ලි නොගෙන හිටියම deactivate වෙන ගිණුම් වලත් සල්ලි ගන්නවද බන්. මගේ එහෙම එකක් තියෙනවනෙ බන් සල්ලි වැටෙනව විතරයි වැඩිය ගන්නේ නැති එකක් :shocked:

    Salli watenawa kiyanne inactive newene ban. Ganne danne dekama karanne nathuwa inna ewata thama wade denne mama hithanne