Jeson meka aththada ban kiyapanko,
අයවැය 275 වන වගන්තිය. උඹේ පරණ ගිණුම් වල සල්ලි තියෙනවා නම් අදම ගනින්.

රත්තරං;19499668 said:නෑ නෑ ඔය අව්රුදු 4-5 ඒවා නෙමේ![]()
අර අවුරුද්දක් විතර සල්ලි නොගෙන හිටියම deactivate වෙන ගිණුම් වලත් සල්ලි ගන්නවද බන්. මගේ එහෙම එකක් තියෙනවනෙ බන් සල්ලි වැටෙනව විතරයි වැඩිය ගන්නේ නැති එකක්

මුන්ට සැප ගන්න මිනිස්සුන්ගෙ තැන්පතු වලට කෙලින්න. යකෝ බැංකුවක තියෙන මූලික හරයත් නැති කරන ප#කක් බං රවිය. ඕකට කළු සල්ලි මැදිවෙලා වගේ මිනිස්සුන්ට කෙලින්නෙ. අකුලවලම යන්න ඕන. බලපන් බං මුන් කොහෙන් හරි මිනිස්සුන්ට අරින්න යන්නෙ. මේ උත්තෙ නියෝජන ප්රජාතන්ත්රවාදය මොකද්ද? මේකද මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න විදිය. ඇයි මා මේ අඹගෙඩියේ ඉපදුනේ? 

හප්ප මාර කේස් එක. මගෙත් තියෙනව Fix deposit එකක් ඒක මාස 3නේ එකක්. ඒත් දැන් අවුරුද 5ක විතර ඉඳන් ඉබේ රී නිව් වෙවී තියෙන්නේ. හොයල බලන්නෑ. එකේ පොලිය. ඉතිරි කිරීමේ ගිණුමක ට වැටෙන්නේ. ඒව ගත්තෙත් නෑ.
යකෝ යකාගෙ අාන්ඩුවක්නේ මේක. කළකිරිනෙව මේ රට ගැන. ෂිට්.![]()