හෙට හර්තාල්ලු

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හෙට පැය 8ක් කපනවා
    හම්මට එහෙමද මොන කරුමයක්ද😢

    මට කෝස් එකෙ වැඩ තියෙනවා මහ රෑ 2-3වෙනකන් වැඩ මේ කරන්ට් කැපිල්ල අස්සෙ මොනවත් කරන්න බෑ ඊයෙ පැය 10ක් කරන්ට් නෑ😢
    ------ Post added on May 5, 2022 at 6:43 PM
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    හම්මට එහෙමද මොන කරුමයක්ද😢

    මට කෝස් එකෙ වැඩ තියෙනවා මහ රෑ 2-3වෙනකන් වැඩ මේ කරන්ට් කැපිල්ල අස්සෙ මොනවත් කරන්න බෑ ඊයෙ පැය 10ක් කරන්ට් නෑ😢
    ------ Post added on May 5, 2022 at 6:43 PM

    මොන කොස් ද?
     
    • Like
    Reactions: B.Chat and Hecker

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    හෙට පැය 8ක් කපනවා
    පැය 3 විනාඩි 20 https://www.hirunews.lk/303580/ඉදිරි-දින-කිහිපයේත්-විදුලිය-කැපෙයි කොහෙද පැය 8 කියලා තියෙන්නේ ?

    මට කඩ කාරයෙක් කිව්වා ඌට කඩ වහලා කළු කොඩි දාන්න කිව්වා කියලා හෙට ඌ නම් අකමැති වගේ වැඩේට කව්රු හරි බලෙන් වගේ මේවා කරවන්නේ
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මට කඩ කාරයෙක් කිව්වා ඌට කඩ වහලා කළු කොඩි දාන්න කිව්වා කියලා හෙට ඌ නම් අකමැති වගේ වැඩේට කව්රු හරි බලෙන් වගේ මේවා කරවන්නේ

    ඌ ඒ තරමට ජීවිතේ විඳින එකෙක්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඌ ඒ තරමට ජීවිතේ විඳින එකෙක්ද?
    වෙන්න ඇති අනේ මන්දා මේ පැතිවල එවුන් ට රටේ තියෙන දේවල් ගැන වගේ වගක් නෑ වෙනදා වගේ ඉන්නවා.
     
    • Sad
    Reactions: B.Chat and Hecker

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වෙන්න ඇති අනේ මන්දා මේ පැතිවල එවුන් ට රටේ තියෙන දේවල් ගැන වගේ වගක් නෑ වෙනදා වගේ ඉන්නවා.
    කොහෙද බදුල්ල පැත්තේද?
     
    • Like
    Reactions: B.Chat

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොහෙද බදුල්ල පැත්තේද?
    අනුරාධපුරේ , කඩ වලට ගියාම උන් එන මිනිස්සු එක්ක අරගල කාරයන්ට බැන බැන ඉන්නේ , අනුරාධපුරේ එවුන් තාම රාජපක්ෂලාට පුක දීලා ඉන්නේ හැබැයි සෙනග නම් පට්ටම අඩුයි දැන් ATM වලත් ගිය මාස වල පෝලිම් හිටියේ අවුරුද්දෙන් පස්සේ එකයි දෙන්නයි ඉන්නේ
     
    • Like
    Reactions: HAneo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඌ ඒ තරමට ජීවිතේ විඳින එකෙක්ද?
    එහෙම උන් ඉන්නවා
    ගමේ දන්න කෙනෙක්, හිතවත් කමට ඇත්තම කිව්වා. පරණ ස්ටොක් අළුත් මිලට විකුණනවා හාල් පරිප්පු වලින් සෑහෙන්න ලාබ. ටැක්ස් එහෙමත් නැතිනිසා මිනිහා ෆුල් ජොලියේ ගෙදරත් හදලා ඉවරකලා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනුරාධපුරේ , කඩ වලට ගියාම උන් එන මිනිස්සු එක්ක අරගල කාරයන්ට බැන බැන ඉන්නේ , අනුරාධපුරේ එවුන් තාම රාජපක්ෂලාට පුක දීලා ඉන්නේ හැබැයි සෙනග නම් පට්ටම අඩුයි දැන් ATM වලත් ගිය මාස වල පෝලිම් හිටියේ අවුරුද්දෙන් පස්සේ එකයි දෙන්නයි ඉන්නේ
    ඕවගේ තව එක පැත්තක් තමා බදුල්ල. අම්මෝ ඊයේ පොන් එකෙන් කනට ගහන්න හිතුනා ටෝක් එකට. ලිං ගෙම්බෝ ඉන්නේ. ඒ උනාට පණ්ඩිත කම නම් තියෙනවා
     
    • Like
    Reactions: Nadun26