හම්මට එහෙමද මොන කරුමයක්දහෙට පැය 8ක් කපනවා
හම්මට එහෙමද මොන කරුමයක්ද
මට කෝස් එකෙ වැඩ තියෙනවා මහ රෑ 2-3වෙනකන් වැඩ මේ කරන්ට් කැපිල්ල අස්සෙ මොනවත් කරන්න බෑ ඊයෙ පැය 10ක් කරන්ට් නෑ
------ Post added on May 5, 2022 at 6:43 PM

------ Post added on May 5, 2022 at 6:47 PMහෙට පැය 8ක් කපනවා
පැය 3 විනාඩි 20 https://www.hirunews.lk/303580/ඉදිරි-දින-කිහිපයේත්-විදුලිය-කැපෙයි කොහෙද පැය 8 කියලා තියෙන්නේ ?හෙට පැය 8ක් කපනවා
මට කඩ කාරයෙක් කිව්වා ඌට කඩ වහලා කළු කොඩි දාන්න කිව්වා කියලා හෙට ඌ නම් අකමැති වගේ වැඩේට කව්රු හරි බලෙන් වගේ මේවා කරවන්නේ
වෙන්න ඇති අනේ මන්දා මේ පැතිවල එවුන් ට රටේ තියෙන දේවල් ගැන වගේ වගක් නෑ වෙනදා වගේ ඉන්නවා.ඌ ඒ තරමට ජීවිතේ විඳින එකෙක්ද?
කොහෙද බදුල්ල පැත්තේද?වෙන්න ඇති අනේ මන්දා මේ පැතිවල එවුන් ට රටේ තියෙන දේවල් ගැන වගේ වගක් නෑ වෙනදා වගේ ඉන්නවා.
අනුරාධපුරේ , කඩ වලට ගියාම උන් එන මිනිස්සු එක්ක අරගල කාරයන්ට බැන බැන ඉන්නේ , අනුරාධපුරේ එවුන් තාම රාජපක්ෂලාට පුක දීලා ඉන්නේ හැබැයි සෙනග නම් පට්ටම අඩුයි දැන් ATM වලත් ගිය මාස වල පෝලිම් හිටියේ අවුරුද්දෙන් පස්සේ එකයි දෙන්නයි ඉන්නේකොහෙද බදුල්ල පැත්තේද?
එහෙම උන් ඉන්නවාඌ ඒ තරමට ජීවිතේ විඳින එකෙක්ද?
ඕවගේ තව එක පැත්තක් තමා බදුල්ල. අම්මෝ ඊයේ පොන් එකෙන් කනට ගහන්න හිතුනා ටෝක් එකට. ලිං ගෙම්බෝ ඉන්නේ. ඒ උනාට පණ්ඩිත කම නම් තියෙනවාඅනුරාධපුරේ , කඩ වලට ගියාම උන් එන මිනිස්සු එක්ක අරගල කාරයන්ට බැන බැන ඉන්නේ , අනුරාධපුරේ එවුන් තාම රාජපක්ෂලාට පුක දීලා ඉන්නේ හැබැයි සෙනග නම් පට්ටම අඩුයි දැන් ATM වලත් ගිය මාස වල පෝලිම් හිටියේ අවුරුද්දෙන් පස්සේ එකයි දෙන්නයි ඉන්නේ
seerma gedra inna ekataHarthal kiyanne mokadda ban sirawata danne na