හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    හැබැයි ඇත්ත කතාකරනවා නම්ෆෙස්බූක් බ්ලොක් කරපු එක අනවශ්‍යබොරු ප්‍රචාර වලක්වන්න හෙතුවුනා. මේක ආන්ඩුවේ පටු උවමනාවකා කරපු දෙයක් නොවන් නිසා වැරද්දක් කියන්න බෑ. ලන්කාවේ ප්‍රතිරුපයට අන්තේටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ තවත් අනවශ්‍ය විදියට ලන්කාවේ මාධ්‍ය නිදහස නෑ වගේ පණිවිඩයක් ලෝකයට යවන එකනුසුදුසු වැඩක් කියන eඑකයි මගේ අදහස.


    අර කලබල වෙලාවේ නම් , රටේ මිනිස්සු යම්කිසි ප්‍රමානයකට නම්‍යශීලී වෙන්න ඕනේ. මොකද කෙනෙක්ට පුලුවන් පේ ජ් හදාගන අහවල් තැන දැන් ප්‍රශ්නයක් වෙනව කියලා මිනිස්සු අවුස්සන්න. එතකොට එකපැත්තකින් කොච්චර ක්‍රියාමාර්ග ගත්තත් , තව පැත්තකින් මිනිස්සු කුපිත වෙලා මේතත්වය ආලනය කිරීමේ උත්සාහය අසාර්තක වෙනවා.

    අපි බන්ලොකොත් රටක් නිසා, මේ තත්වය වැසිපුර විනාඩියක් තිබ්බත් අපේ රටට වෙන විනාසය උපරිමයි, මම හිතන්නේ.

    ඒ නිසා ඒවගේ වෙලාවක.ගෙඩියපිටින් අපේ, පොඩි උන්වගේ, අපෙ අයිතිය අපේ අයිතිය කියලා ඉල්ලන එක සාධාරන නෑ.

    යුද්ධය කාලේදිත් මිනිස්සුන්ට යම් සීමා තිබුණා.එකක් තමයි හා වාර්තා කිරීමේ සීමාවල්.සමහර සීමාවල් ඕනවට වැඩි කියලා හිතෙනවනම් ඒකත් සාධාරනයි. නමුත් ආන්ඩුවකට නූලට ඒක මනින්න බැරුව ඇති, ප්‍රායෝගිකව.

    මෙතනත් කොහෙත් ඉන්නවා, පක්ශදේශපාලනය කරන අය.ආන්ඩුවට විරුද්ධ අය මේ වෙලාවේ ආන්ඩුව මොනව කලත් බනිනවා.ඒඅයට ගැටුම සාම කාමී වීමම ප්‍රශ්නයක්. උන්ට රටට හානිවීමම සතුටක්. රටට හොදක් වෙන්න ඕනේ උන්ගේ ආන්ඩු යටතේ. ඔන්න ඕකයි උන්ගේ කැමැත්ත.ඒකයි තිත්ත ඇත්ත. ඒක චෙක් කරන්න ඕනේ නම් ,උබ දාපන් මොරගහ කන්ද නැවත වැඩ අරබලා රටට බාරදුන්නට මයිත්‍රීටත් ක්‍රෙඩිට් එකක් දෙමු කියලා තෙර්ඩ් එකක්.දාල බලපන් ඔය බනින උන් කීදෙනෙක් කොහොමද හැසිරෙන්නේ කියලා. තව ඕඉනම් දාපන් දන්ද්‍රිකා ළමාරක්ශන අධිකාරිය පිහිටෙව්වට ඈට ස්තුතිවන්ත වෙමු කියලා. ඔය සමහරුන් කොච්චර මධ්‍යස්තද කියලා බලන්න් පුලුවන්.

    දිගම්පතනේ අර නේවි එකේ 112ක් මැරුනුවෙලාවේ අපිට පනිවුඩ එව්ව අපේ එකෙක් දැන් සැපද අහපන් කියලා. උට එද ෆුල් ආතල්.මොකද ඌ යුඑන් පී නිසා.මහින්දගේ ආන්ඩුව .මහින්ද අපහසුතාවට පත්වෙද්දී.
    ඔන්න ඔතනින් බලන්න පුලුවන් , තමුන් කැමති කෙනා අතින් රටට හොදක් වෙනවට ආසාය කවුද කියලා.

    දැන් ආයෙත් මාතෘකාවට එන්නම්.
    ප්ලීස් මයිත්‍රී දැන් අපේ නිදහස මිස් යුස් කරන්න එපා. කරුනාකර සෝශල් මීඩියා බෑන් එක අයින් කරන්න. අපි ඔබට තත්වය පාලනයකරගන්න තුරු ඉවසා වදාරා හිටියා රටගැන හිතලා. මිනිස්සුන්ගේ ඒ ඉවසීම අනිසිලෙස අනවශ්‍ය විදියට භාවිත කරන්න එපා



     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හැබැයි ඇත්ත කතාකරනවා නම්ෆෙස්බූක් බ්ලොක් කරපු එක අනවශ්‍යබොරු ප්‍රචාර වලක්වන්න හෙතුවුනා. මේක ආන්ඩුවේ පටු උවමනාවකා කරපු දෙයක් නොවන් නිසා වැරද්දක් කියන්න බෑ. ලන්කාවේ ප්‍රතිරුපයට අන්තේටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ තවත් අනවශ්‍ය විදියට ලන්කාවේ මාධ්‍ය නිදහස නෑ වගේ පණිවිඩයක් ලෝකයට යවන එකනුසුදුසු වැඩක් කියන eඑකයි මගේ අදහස.

    අද ඉරිදා තාම නෑ.සමහර විට හෙට වැඩ කරන දවසක් උනාම trc එකෙන් ලියුම ගහල එවාවි , හැබැයි මේක පොඩි දෙයක් කියල ගණන් ගන්න එපා, අපි ෆ්රිලන්සින් කරන කට්ටිය පවුද්ගලික දේවල වලට සමාජජාල පාවිච්චි කරන්නේ නැ. අපේ අලවි ප්‍රවර්දන, වගේම සමහර සයිට් වලට වෙරිෆයි කරන්නත් ෆේස් බුක් පාවිච්චි කරනවා, උද ෆ්රිලන්ස්ර් සයිට් එකේ ෆේස්බුක් වෙරිෆයි තියෙනවා. මේ වගේ වේලාවට vpn වලින් ඇවිල්ල අපේ අදායම් හම්බවෙන ඒවා හැක් කරගන්න බැ අනික ඔය සයිට් ip බ්ලැක් ලිස්ට් කරනවා එතකොට හරි අකවුන්ට් එක. පේපැල් යුස් කරන අය දන්නවනේ vpn වලින් ගියොත් වෙන දේ. අනික vpn disable කරන එක හැමවෙලාවෙම කරන්න අමාරුයි වැරදිලා හරි vpn එකකින් ගියොත් මොකද වෙන්නේ අකවුන්ට් එක. ඒ නිසා මේ බ්ලොක් කිරීම හරියට පිහියෙන් මිනිමරනවා කියල ලංකාවේ තියෙන ඔක්කොම පිහි තහනම් කරනවා වගේ වැඩක්. ඔය පට්ටපල් බොරු කරන උන් අල්ලලා නිතිය ක්‍රියාත්මක කරගන්න බැරි ඇයි. දැන් මේක අනුමත කරනකොට ඉස්සරහටාත් පත්වෙන ආන්ඩු මේකම කරන්න පුරුදු වෙන්නේ නැද්ද? මේවා ගැන ජනමාද්‍ය අකමැත්තක් දක්වන්නේ නැත්තේ එයාලට පහරක් වැදුණු සමාජ මදය නිසාද, අපි දන්නවා දැන් ටීවී ad එකකට වඩා fb ad එකක් ජනප්‍රිය වෙමින් යන නිසා. ෆ්බ් එක හරහා ක්ලසිෆයිඩ් වගේම ස්ටෝර් පහසුකම් කරන සුළු ව්‍යාපාරිකයන්ට මොකද වෙන්නේ ? ඒවගේම වට්සැප් වයිබර් තහනම දුරකථන සමාගම් වලට වාසි නැද්ද, දැනටම sms, telephone කෝල් වලින් අදායම් ලැබෙන්න නැද්ද. මේවා ගැන බාවිතාකරන මිනිස්සු මිසක් ඔය කිසිම ආයතනයක් කතා කරන්නේ නැ .
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    හැබැයි ඇත්ත කතාකරනවා නම්ෆෙස්බූක් බ්ලොක් කරපු එක අනවශ්‍යබොරු ප්‍රචාර වලක්වන්න හෙතුවුනා. මේක ආන්ඩුවේ පටු උවමනාවකා කරපු දෙයක් නොවන් නිසා වැරද්දක් කියන්න බෑ. ලන්කාවේ ප්‍රතිරුපයට අන්තේටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ තවත් අනවශ්‍ය විදියට ලන්කාවේ මාධ්‍ය නිදහස නෑ වගේ පණිවිඩයක් ලෝකයට යවන එකනුසුදුසු වැඩක් කියන eඑකයි මගේ අදහස.

    mn danna vdhatanm oya wage welawaka thama media use karanna ona control karanna oya wage dewal hari accurate reliable thorathuru yawala minissu atharata.. ekata media block karana eka karala hariyanne nah.. hugakmaa ohoma kalama kiyanna puluwn aththa danagannawata baya wela kare kiyala situation eka critical nounath critical karawanna
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    GAC:22955645 said:
    මුන් වගේ එවුන් රේප් කපලා එලකිරියෙන් පන්නන ඕනේ

    අනේ බං නාඩා හිටු.. මහමුද්ට පොල් ලෙල්ලක් ගියා වගේනේ.. ඔය රෙප් කපන උන්ට පුළුවන් 1ක් අඩු කරන්න තමා.. ඔක්කොම අලුත් එකවුන්ට්.

    පොන්නයා පුක දියන් තවත්

    එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කණ්ඩායමේ හමුව අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි. රටෙහි ඇතිවූ අර්බුධකාරී තත්වය මෙම රැස්වීමේදී විශේෂ මාතෘකාවක් විය.
    මෙහිදි අමාත්ය පී. හැරිසන් කීවේ "නුවරට බස්වලින් සෙනඟ ඇදලා කලබල කරවලා තියෙන්නේ සිවුරු ඇඳ ගත්ත අය කියලයි කියන්නේ... ඒත් සිවුරු දාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු ද කියලා පොලීසියයි ජනතාවයි දෙගොල්ලම විමසිලිවත් වෙලා බලන්න ඕන..." ලෙසය.
    "සමාජ වෙබ් අඩවි නවත්තපු එක ගැන අපි ටිකක් කල්පනා කරන්න ඕන. මේවයින් හුඟක් දෙනෙක් වැඩ ගන්නවා. සීමිත පිරිසක් තමයි මේවා නරක දේවල් වලට යොදා ගන්නේ. ඉතින් මේ සීමිත දෙනාගේ වැඩ නිසා මුළු රටකම ඉන්න ජනතාවට තමන්ගේ අයිතියක් අහිමි වුණා." නවීන් දිසානායක පුළුල් විග්රහයක් කරන්ට පටන් ගත්තේ ය.
    "ඒවාට දින කීපයක තහනමක් දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්බුක් නිසා සිදුවන හානිය තහනම හරහා වලකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක් දී තිබෙනවා" යෑයි අගමැති කීය.
    "ජර්මනිය පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්ස්ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා" අගමැතිවරයා ප්රකාශ කළේය.
    "මේ ගිනි නිසා අගමැති හා ආණ්ඩු මාරුවයි විශ්වාසභංගයයි ගැන දැන් ආරංචියකුත් නෑ. ඒකාබද්දෙ කණ්ඩායම් රැස්වීමකදී වීරවංශ විශ්වාසභංගය ගැන කතා කළාම රැවුල ගිනි ගත්ත වෙලාවෙ සුරුට්ටු පත්තු කරල ලැඡ්ජ වෙන්න එපා කියල මහින්ද කෑගහල කියලත් ආරංචියි. පී. හැරිසන් කීවේ එවැන්නකි"
    "නුවර ප්රශ්නය නිසා ජනාධිපති හා අගමැති අතර තිබුණු සීතල අරගලයත් කියලයි දැන් ජනතාව කියන්නෙ" දයා ගමගේ කී විට අගමැතිවරයා සිනාසී ඉවත බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    dan america china waane alumium tax gahala, itapasse china welada yuddayak kiyawana asse ranil chinen internet censorship eka gaddi mokak weida :rolleyes:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම

    අපි ඕවා දාගත්තට හැම මිනිහම ඕවා දාන්න දන්නේ නෑනේ බන්.දැන් බලහන් එලකිරියම වෙනද වගේ update වෙනවද.

    ඇයි බන් අසහහන Thread වැටුනේ නැනේ මේ ටිකේ :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ෆී වයිෆයි ගන්ඩ බලාගෙන චන්දෙ දීල අද සීහලු ඉරාගෙන නේද...ලොල්...ඩේට වලට සල්ලි ගෙවල ගිය fb යත් නැ ....:lol::lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    හෙට (11) වනදා FB තහනම්... 03-11-2018 03:23 PM update nethi virus guard ponnaya

    :rofl::rofl::rofl:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ෆී වයිෆයි ගන්ඩ බලාගෙන චන්දෙ දීල අද සීහලු ඉරාගෙන නේද...ලොල්...ඩේට වලට සල්ලි ගෙවල ගිය fb යත් නැ ....:lol::lol::lol::lol::lol: