හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පාන්ඩුවෙන් තහනම් කරපු කිරියට vpn දාගෙන ලොග් වෙලා තවත් පාන්ඩුවටම ගොට්ට අල්ලනවනෙ මුන්....:confused::confused:

    රජයයි රාජ්‍යයයි පටලව ගන්න එපා.මේකෙන්තවත් කෙලවෙන්නේ රටට මිසක් ආන්ඩුවට නෙවෙයි .
    ඇහ්තටම රටට ආදරෙයි නම් කරන්න ඕනේ පාටපක්ෂ නොබලා මේ වැටුණු වලෙන් රට ගොඩ ගන්න ට්‍රයි කරන එක.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සිරාවටම මුන් කවද අන්බ්ලොක් කරයිද බන්.. ලබන පාර නම් කෙලෝගන්නව හොදට පොන්සියො දෙන්න. :angry::angry:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Fb instagram nam block wela thyena tharamatama hodai bn. Eth messenger viber watsapp ehma block unama loku paduwak
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    සිරාවට දැන් නම් එපා වෙලා තියෙන්නේ මේ මගුල.මුන්ගේ නොහැකියාව වහගන්න දැන්නම් FB තහනම් කරලා තියෙන්නේ.කාලකන්නි.ඔය විදිහටම ඡන්ද අයිතියත් තහනම් කලානම් ඉවරනේ.:angry::angry:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    2367mb.jpg


    මේක දාගනින් බන්.....අව්ලක් කියන්න දෙයක්ම නෑ

    අපි ඕවා දාගත්තට හැම මිනිහම ඕවා දාන්න දන්නේ නෑනේ බන්.දැන් බලහන් එලකිරියම වෙනද වගේ update වෙනවද.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සමාජ ජලා block කිරීමෙන් ජනතාව අපහසු තාවයට පත්වී ඇතිබව සත්‍යක්.

    නමුත් තවමත් unblock කරන්නේ නැත්තේ මෙම ප්‍රශ්නය ඇතිකිරීමෙහි ලා පිරිස් එකතුකිරීමට ප්‍රධානම වශයෙන් භාවිතා කර ඇත්තේ FB ඇතුළු සමාජ ජාල මාද්‍යන්. සත්‍යට වඩා උසිගැන්වීම් සියලු සමාජ ජාල වෙබ් අඩවි වල තිබු බව අප සියල්ල දන්නා වූ කරුණක්.

    ඒවගේම TRC එකේ ඉන්න උන්ටත් FB එකෞන්ට් තියනවා.. උනුත් බලන් ඉන්නේ මේක අයින් කරන්න.

    ඇත්තට එහා ගිහිං බොරු එකතු කරලා මිනිස්සු උසි ගන්නපු උන්ගේ වැරදි නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. (උදාහරණ vanish වෙච්ච එලකිරියේත් උනුත් හිටියා බොරු පොස්ට් දදා, fake ID හදාන ඇවිත්).

    තව අත්අඩංගුවට ගන්න කට්ටිය ඉන්නවා.. උන්ව ගත්තම unblock කරයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    හැබැයි ඇත්ත කතාකරනවා නම්ෆෙස්බූක් බ්ලොක් කරපු එක අනවශ්‍යබොරු ප්‍රචාර වලක්වන්න හෙතුවුනා. මේක ආන්ඩුවේ පටු උවමනාවකා කරපු දෙයක් නොවන් නිසා වැරද්දක් කියන්න බෑ. ලන්කාවේ ප්‍රතිරුපයට අන්තේටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ තවත් අනවශ්‍ය විදියට ලන්කාවේ මාධ්‍ය නිදහස නෑ වගේ පණිවිඩයක් ලෝකයට යවන එකනුසුදුසු වැඩක් කියන eඑකයි මගේ අදහස.

    මුන් වගේ එවුන් රේප් කපලා එලකිරියෙන් පන්නන ඕනේ
     
    • Like
    Reactions: GAC and other guy

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මොනාද බන් ඇත්තටම ඔය කියන අනවශ්‍ය බොරු ප්‍රචාර? මන් නං දැකල තියෙන්නේ type 2 යි
    1. නිව්ස් එකක්දාල එක්කෝ එක ගැන තර්ක කරනව.
    2. පක්ෂ භේදයකින් තොරව පොස්ට් යනවා.
    ඒ දෙකම බොරු ප්‍රචාර නෙවෙයිනේ

    දැන් වෙලා තියෙන්නේ ජාතිවාදී බුවාලා (මුස්ලිම් හෝ මුස්ලිම් නොවන) අන්න radical Buddhists attacked muslims කියා කියා
    twitter, fb වලින් ජාත්‍යන්තරේට කැ ගහනවා. මේවා එකක්වත් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වැඩ නෙවෙයි. ඒවාට action එකක් ගන්නෙ නැ කවුරුවත්. ඒ කියන දේවල් වලට comment එකක් වත් හරියට ගහන්න සාමාන්‍ය කෙනෙකට හරියට online එන්න හැකියකුත් නැ. මන් කියනවට බලපන් ගූගල් හොයල අර ගුටි කාල මැරුණ සිංහල කොල්ලගේ සිද්දිය. එහෙම එකක් හොයාගන්නවත් නැ. youtube ගියපු වීඩියෝ කීපයක් නෙවෙයි නං එහෙම එකක් උනාද කියලවත් හොයාගන්න නැ. දැන් හොයපන් Sri Lanka කියල. එතකොට එයි violence කියල මුස්ලිම් අයට ගහනවෝ මරනවෝ කියල. මේ මොකද්ද කරන්නේ කියපන් . මේ කරන්නේ අපේ කටවල් වහල තියෙන එක. සමාජ ජාල නැත්තන් අර කොල්ල මැරුණද නැද්ද කියලත් අපි අද දැන් නැ. සමාජ ජාල අර මරාගත්තු පැය කීපයට නැති කරන එක හොඳයි එත් මේක ඊට වැඩිය වෙනස් දෙයක්. සමහර youtube "Buddhist violence" නිව්ස් යටින් වෙනින් රටවල් වල එවුන් දාල තියෙනවා this doesn't make a sense lol කියල. උන්ට තෙරුන්ගන්න බැ

    මේක බන් පටු විදිහට හිතන්න එපා. අනික මිනිස්සුන්ගේ කටවල් වහල පුලුවන්ද ප්‍රශ්න විසඳන්න ?

    හොද ප්‍රශ්නයක්..

    එලකිරියේත් බොරු නිව්ස් දාලා මිනිස්සු අවුස්සපු උන් හිටියා. හැබැයි මේවා ට්‍රැක් කරනවා කිව්ව ගමන් වැනිෂ් උනා.. අහපන් කෝ GTගෙන්.. තව පොඩ්ඩෙන් උටත් නඩුවක් වැටෙනවා.

    ඔය twitter සහ අනිත් ඒවල යන උබ කියන දේ ගැන උබට පුළුවන් රිපෝට් කරන්න.. ඒවගේම ඒවා හොයන්න වෙනම team එකක් ඉන්නවා වගේම තව ටික දවසකින් බලපන් කීදෙනෙක් ඇතුට දානවද කියලා. ඒවා දැනට මාධ්‍යයෙන් එලියට එන එකක් නෑ.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මුන් වගේ එවුන් රේප් කපලා එලකිරියෙන් පන්නන ඕනේ

    අනේ බං නාඩා හිටු.. මහමුද්ට පොල් ලෙල්ලක් ගියා වගේනේ.. ඔය රෙප් කපන උන්ට පුළුවන් 1ක් අඩු කරන්න තමා.. ඔක්කොම අලුත් එකවුන්ට්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සමාජ ජලා block කිරීමෙන් ජනතාව අපහසු තාවයට පත්වී ඇතිබව සත්‍යක්.

    නමුත් තවමත් unblock කරන්නේ නැත්තේ මෙම ප්‍රශ්නය ඇතිකිරීමෙහි ලා පිරිස් එකතුකිරීමට ප්‍රධානම වශයෙන් භාවිතා කර ඇත්තේ FB ඇතුළු සමාජ ජාල මාද්‍යන්. සත්‍යට වඩා උසිගැන්වීම් සියලු සමාජ ජාල වෙබ් අඩවි වල තිබු බව අප සියල්ල දන්නා වූ කරුණක්.

    ඒවගේම TRC එකේ ඉන්න උන්ටත් FB එකෞන්ට් තියනවා.. උනුත් බලන් ඉන්නේ මේක අයින් කරන්න.

    ඇත්තට එහා ගිහිං බොරු එකතු කරලා මිනිස්සු උසි ගන්නපු උන්ගේ වැරදි නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. (උදාහරණ vanish වෙච්ච එලකිරියේත් උනුත් හිටියා බොරු පොස්ට් දදා, fake ID හදාන ඇවිත්).

    තව අත්අඩංගුවට ගන්න කට්ටිය ඉන්නවා.. උන්ව ගත්තම unblock කරයි.
    මේ රැල්ල එහෙම නවත්තන්ඩ හිතනවනං................
    ඉවර වෙන්නෙ එක්කො සිංහල උන් නැති වෙලා නැත්තං තම්බි සේරම රටින් එලවල