ඇතිව තිබෙන අර්බුදකාරී දේශපාලන තත්වයේ එක් පියවරක් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි දේශපාලන ආරංචි තහවුරු කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේදී හෙට (04) ප්‍රකාශයක් සිදු කර මහින්ද අගමැති ධූරයෙන් සමුගන්නා බව වාර්තාවේ.
නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද
ඒ සඳහා ස්වාධීනවූ මන්ත්‍රී කණ්ඩායමේ අය එක්වනු ඇතැයිද වාර්තා වෙයි.